










ගේම නං ගේම නැත්තන් ගෙදරින් කෑම හරිය..............gn machan bs..bye 4 now![]()



katawahn hituයාළුවා;16612972 said:ඌ මොකෙද්ද කියහන්කො. ආවොත් දෙන්නෙ දොඹේන් යන්න හරක් හොරාට![]()

Ela machan Pattatama kara Radio eka
Mata theruna vidihata adu padu tikak kiyannam
> Thread eka follow kara madi machan..Thawa thread ekath ekkama karan yanna balapan
> Wate Pite Sadde adu karaganin
> Volume control eka hama welema wenas karanna gihin thun hathara wathawakma sadde eka para wadi una..ekath hadaganin
Owa thama mata theruna dewal machan
First day ekane
Supiri machan![]()
Ubata thawa thawath me hakiyawa diyunu karagena issarahata meetath wada hodata
me radio programmes karanna labewa kiyala wish karanawa
All Best machan!![]()
Issaranam hemadama wage eli wenakam radio eka ahuwa
Dannam ehema enne ne
Uba nisamai radio eka ahanna ada awe
Ehenam Onna mama giya
Good Night kattuyatama!
Jayawewa!![]()
නියමෙට ෂෝ එක කලා හැකා... ආයෙත් දිගටම ෂෝ එක කරමු හැකෝ... ජය වේවා....එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...
කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව .... අයෙ දවසක සෙට් වෙමුකෝ....
![]()
අහල ෆන් එකක් ගන්න නම්...
වෙන වෙන රේඩියො මොකද දැන්...
නියම ෆන් එකක් ගන්න නම්
එළකිරි රේඩියො තමයි දැන්....
එළකිරි රේඩියෝ
![]()
![]()


පඩ්ඩො ගෑසිම තාවකාලිකව නවතා ඈතයාළුවා;16612996 said:කෝ මේ ටියුලිප් මල් කැකුලී. තලන්න ඕනෙ උගෙ හොස්ස

උඹ වගේ ගොබිලෙක්ට මොන සිංදුද බං.... සම්බෝලයි බතුයි කාල නිදාගනින්අරු මම ඉල්ලපු සි0දුව දුන්නෙ නෑහෑ...![]()

menna meka awill ela ela machan how ekaමචන්ලා හැමෝටම ගොඩක් ස්තුතියි !!!
අඩු පාඩු යෝජනා ජෝදනා වලට අවස්ථාව ......![]()
යාළුවා;16613021 said:එකපාරටම ටියුලිප් යායක් දැක්කෙ ටියුලිප් සායක් වගේ. ඒ මදිවට ටියුලිප් බල්බ දැක්කෙ ටියුබ් බල්බ වගේ..

nawaththapiya danලොක්කා මම යනවා..බුදුසරනයි..යන්නෙ කාටවත් බයෙ නෙමෙයි..දවසක් හරි අශ්‍රය කරපු කෙනෙක් එක්ක හොත රිදෙන්න වචනයක් කියන්න තරම් හිත හයිය නෑති හින්දයි..එක ටිකක් ඔයාගෙ යාලුවට කියලා දෙන්න..

ලොක්කා මම යනවා..බුදුසරනයි..යන්නෙ කාටවත් බයෙ නෙමෙයි..දවසක් හරි අශ්‍රය කරපු කෙනෙක් එක්ක හොත රිදෙන්න වචනයක් කියන්න තරම් හිත හයිය නෑති හින්දයි..එක ටිකක් ඔයාගෙ යාලුවට කියලා දෙන්න..![]()
උඹට මෝල්ද? වෙරිද 