▌▌▌ELAKIRI MEDI CLINIC ▌▌▌

Status
Not open for further replies.

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,152
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    යාළුවා;16614385 said:
    කොහොම උනත් ගමේ අනාථයන්ට සිංදු දෙන්නෙ නෑලු :P
    :lol:මම ඉයෙ මිගමු ගියා..උබ ව දෑක්කා අමුඩෙ ගහගෙන කලපු ඉස්සො අල්ලනවා
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0

    කැත කට් එක. අරූ මූදටම පනින්න ඇති:lol::lol:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව

    උට හරි උවමනාව තිබ්බා කක්කුස්සියක් කඩාගෙන කන්න..එකට මම ඉඩ දුන්නා:lol:

    මම ඊයෙ මීගමුවෙ හිටියෙ නෑ. කොළඹ හිටියෙ :lol: අදත් පිට ඉන්නෙ මේ. :P
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    ඉල්ලපු සි0දුව දුන්නෙ නෑති එකා:rolleyes:

    මමත් අසම සින්දුවක් මාගාව තිබ්බා දැක්කේ නැ ඉල්ලලා තියනවා
    ශික් මම එකේ සිලෙක්ට් කොරලත් අයින් කලා:(:(
    ඊලග සතියේ ඕනි සින්දු කියහල්ලකෝ මට :):)
    තැන්ක්ස් මචෝ ඊයේ සප් එකට :):)
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    යාළුවා;16614442 said:
    මම ඊයෙ මීගමුවෙ හිටියෙ නෑ. කොළඹ හිටියෙ :lol: අදත් පිට ඉන්නෙ මේ. :P
    කොළඹ කලපු නෑ :lol:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    යාළුවා;16614442 said:
    මම ඊයෙ මීගමුවෙ හිටියෙ නෑ. කොළඹ හිටියෙ :lol: අදත් පිට ඉන්නෙ මේ. :P
    ඈයි අල්ලගත්තො කලපු ඉස්සො දාලා වඩෙ හදන් කොලබ ගිහින් විකුනනවද?අනෙ යකො කක්කුට්ටයි ගු කක්කුට්ටයි මොකාද කියලා අපි අදුනවා..කියන්නෙ බොන්නෙ ගෑලරි,ශෙවාස් කියලාබලපුවම අමුඩෙ ගහන් ඉස්සො අල්ලනවා.දෙකට නෑමිලා:lol:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    කොළඹ කලපු නෑ :lol:
    ඉතින් කව්ද කලපුවට ගියෙ. :rofl: මම ගියෙ ලෙක්චර්ස් වලට :lol:

    ඈයි අල්ලගත්තො කලපු ඉස්සො දාලා වඩෙ හදන් කොලබ ගිහින් විකුනනවද?අනෙ යකො කක්කුට්ටයි ගු කක්කුට්ටයි මොකාද කියලා අපි අදුනවා..කියන්නෙ බොන්නෙ ගෑලරි,ශෙවාස් කියලාබලපුවම අමුඩෙ ගහන් ඉස්සො අල්ලනවා.දෙකට නෑමිලා:lol:

    රිදිච්ච තැන් ආයෙ රිදෙනවද :P
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    යාළුවා;16614303 said:
    ජංගි හොරා වෙන එකෙක් කියල අනිත් අයට ඒත්තු ගන්නන්න බොරුවට ඩ්‍රාමා එකක් කලා නේද...
    අපි නොදන්න චිකන්.........

    api ithin mulu story ekama dannawa..
    moko kiyanne?
    mula idan oya ganath kiyannadA?
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    api ithin mulu story ekama dannawa..
    moko kiyanne?
    mula idan oya ganath kiyannadA?
    ඇටෙන් පොත්තෙන් වැටිලා රැවුල් කෑල්ලක් දෙකක් එලියට එනකොට සමහරක් කොල්ලෝ කෙල්ලො හිතන් ඉන්නේ උන් තාමා පකීර් කියලා... දැන් අර O/L කියන එක ඉවර කරලා A/L කියල තවත් කට්ටක් කන්න මේ දවස් වල පන්ති ගානේ රස්තියාදු වෙනවනේ....ඕන් ඉතින් ගණන් කාරයෙක් වෙන්න කට්ට කන ගමන් වෙච්ච දෙකයි පනහේ සීන් එකක් තමයි මේ...

    දන්නවනේ ඉතින් කොල්ලෝ ගැන.. class ඉවර වෙල ගෙදර එද්දි bus එකේ නැගල ඉන්න කෙල්ලන්ට දස වද දිදි ආතල් එක ගන්න ගමන්නේ ගෙදර එන්නේ.. අපිත් ස්වාභවික මිනිස්සු හින්දා අපේ bus එකේ කෙල්ලෙක් එකට නැගපුත් හින්දා පොඩි බයිටක් දෙන්න සෙට් උනා.. කෝම හරි කෙල්ලගේ ඇස් රතු වෙන්නම අපේ සෙට් එක වැඩේ දුන්නා.

    සෙට් එක කිව්වේ මායි තව යාලුවො තුන් දෙනෙකුයි... අම්මට හිකේ කිව්වලු මේන්න ඊලග සතියේ එකිගේ කොල්ලයි තව පඟර නැට්ටෝ ටිකකුයි අපිට ගහන්න සෙට් වෙලා. මොනා කරන්නද අපිත් සේනාව සංවිධානය කරලා ගේමට බැස්සම වැඩේ සාකච්චා මාර්ගයෙන් විසදුනා. ඒ වෙලෙනම් ඒ පො*** කිවේ කොහෙවත් යන කිම්*** අපි ගහගන්න ඔනේ නැනේ කියලා. ඒත් මුන් අපේ සෙට් එක නැති තැන අයෙත් අපිට ගේම ඇද්දා.. පුලු පුලුවන් විදිහට එකා එකා බලාගත්තා.... වරෙන්කො ඊලඟ සතියේ කියලා අපි ආවත් උන් ඊලඟ සතියේ ඉදන් පන්ති ආවේ නැ....

    මොනව කියල කරන්නද උන් එන්නේ නැත්තම් අපි අල කන්නද.... ආයෙත් අවොත් නම් *කවල යවනවා කියල හිතගෙන උන්ගේ අම්මලයි තාත්තලයි හත්මුතු පරම්පරාවමයි මතක් කර කර හැමදාම පන්ති ඉවර වෙලා උන් එනකන් නුගේගොඩ බස් halt එකේ බලන් ඉන්නවා...බලන් ඉදල bus එකක් ආවම ඒකෙ නැගලා ගෙදර යනවා...

    ප. ලි.

    කොහෙවත් ඉන්න වේ* කෙල්ලෝ හින්දා අහිංසක සුකුමාල අපි වගේ කොල්ලොනේ ඔය වගේ චාටර් ජංගි වලට පැටලෙන්නේ..... බල්ලොත් හු** කෙල්ලෝ කිව්වලු.

    (ඊළඟ පාර මගෙ කමෙන්ට් එකක් කියවනකොට රිප්ලයි කිරීමට ප්‍රථම ගූගල් සර්ච් කරන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිමි:P:baffled::rofl::lol:)
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    යාළුවා;16614683 said:

    off topic. :P
    loku balapuluwankarakam kiyawana ekek issarath hitiya :rofl:
    ane utto..
    puka nodi idapan...
    off topic godak dala ai me mage post eka quote karala... :rofl:
     
    animation

    Well-known member
  • Aug 25, 2011
    15,973
    9,316
    113
    Microsoft
    avatar464475_2.gif
    avatar464475_2.gif
    avatar464475_2.gif
     
    Status
    Not open for further replies.