galaxy S4 හෙල්ප්

Mirrors

Well-known member
  • Feb 29, 2012
    2,543
    386
    83
    කෑගල්ලේ
    6sx7ig.jpg

    මචන්ලා මේකේ මොකක්ද Factory warranty till: 31 July 2015 කියල තියෙන්නේ..
    මේක මම ගත්තේ used එකක්..:oo::oo:
    එතකොටත් warranty valid ද?

    අනික Production location: Vietnam SEV කියන්නේ මොකක්ද?
    ඒ කියන්නේ ඔරිමජිනල් නෙවෙයිද?:shocked::shocked:

    කියහල්ලකෝ..

    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    n ekata international warranty thibbath 4n eka trcl approve karala thibbe natham warranty ganna hambenne na.. eka sure bt oya warranty eka gana kiyanna danne na mama..
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    ඕක ලංකාවේ සැම්සුන් (ජෝන් කීල්ස්) හරහා ආපු එකක් නම් මෙහෙ සර්විස් සෙන්ටර් වලින් වොරන්ටි ගන්න පුළුවන්. කාඩ් එකයි ගත්ත කඩේ බිලයි තියෙනවනම් සිය වෙනි අයිතිකාරයා උනත් කමක් නෑ. උන් හදල දෙනවා.
    හොරෙන් ගෙන්නපු හරි රට ඉදන් ගෙනාපු එකක් නම් හම්බ වෙන්නේ නෑ.
     
    Mirrors

    Well-known member
  • Feb 29, 2012
    2,543
    386
    83
    කෑගල්ලේ
    ඕක ලංකාවේ සැම්සුන් (ජෝන් කීල්ස්) හරහා ආපු එකක් නම් මෙහෙ සර්විස් සෙන්ටර් වලින් වොරන්ටි ගන්න පුළුවන්. කාඩ් එකයි ගත්ත කඩේ බිලයි තියෙනවනම් සිය වෙනි අයිතිකාරයා උනත් කමක් නෑ. උන් හදල දෙනවා.
    හොරෙන් ගෙන්නපු හරි රට ඉදන් ගෙනාපු එකක් නම් හම්බ වෙන්නේ නෑ.

    මේක original නේද බන්?
     
    Mirrors

    Well-known member
  • Feb 29, 2012
    2,543
    386
    83
    කෑගල්ලේ
    Mageth vietnam

    Korea kiyanne ara cheap korean version ekane

    මගේ කෙල්ලගෙත් sII එකක් තියෙන්නේ..
    එකනම් Original හැබැයි phone එකේ ගහලම තියනව Maid In Vietnam By Samsung කියලම..
    මේකේ තියෙන්නේ Maid By Samsung Kiyala..
    අනේ මන්ද බන්..
     
    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    මගේ කෙල්ලගෙත් sII එකක් තියෙන්නේ..
    එකනම් Original හැබැයි phone එකේ ගහලම තියනව Maid In Vietnam By Samsung කියලම..
    මේකේ තියෙන්නේ Maid By Samsung Kiyala..
    අනේ මන්ද බන්..

    made by samsung kiyanne hogak velavata original thama.. oyata original da kiyala balala dennam oya podi vadak karanna.. google play ekata gihin "antutu benchmark" kiyala app ekak thiyanava eka download karala eken test ekak run karanna.. test eka ivaravunata passe number set ekak pennai eka meke dannako.. mama balala kiyannam original da nadda kiyala..
     
    Mirrors

    Well-known member
  • Feb 29, 2012
    2,543
    386
    83
    කෑගල්ලේ
    made by samsung kiyanne hogak velavata original thama.. oyata original da kiyala balala dennam oya podi vadak karanna.. google play ekata gihin "antutu benchmark" kiyala app ekak thiyanava eka download karala eken test ekak run karanna.. test eka ivaravunata passe number set ekak pennai eka meke dannako.. mama balala kiyannam original da nadda kiyala..

    28103
    මෙන්න මේක ආවේ මචං..