දත රිදිනවෝ

Status
Not open for further replies.

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඩෙන්ටිස්ට් කෙනෙක් ලගට ගිහින් ෆිල් කරගන්ඩෝ
     

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    දැන්ම යන්න දන්ත වෛදයවරයෙකු ලගට නැතිනම් පුතො ඉන්න බැරුව යනවා දවසින් දවස විශෙසයෙන්ම රැට සොරිම තමයි. තාවකාලිකට අයිස් කැටයක් තියාගන්න
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    යකඩයා;16618302 said:
    දත රිදිනවෝ.ඉන්න බැරියෝ. පනුවෝ කාලා :(:(:(:(:(:(:(

    වරෙන් මම දත ගලවලා දෙන්නම්.මටත් පුලුවන්:lol:
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    යකඩයා;16618318 said:

    උඹ හින්දා මම බැනුම් ඇහුවා එලකිරි බොසා ගෙන්...:growl:
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    යකඩයා;16618447 said:
    අපෝ ඔව් GT චාටර්. ඌ හෙන බය ගුල්ලෙක්. අන්තිමට නුලත් මකල දැම්මා.

    කාගේ ගාවට ගියත් කිඹුලා ගාවටනම් යන්න එපා. ගිය හැමෝම අමාරුවේ වැ‍ටුනා. දත් ගලවන්න දන්න එකෙක් ගාවට පල
     
    May 3, 2014
    20
    4
    0
    කාගේ ගාවට ගියත් කිඹුලා ගාවටනම් යන්න එපා. ගිය හැමෝම අමාරුවේ වැ‍ටුනා. දත් ගලවන්න දන්න එකෙක් ගාවට පල

    කවුද බන් මේ ඔය කිබුල කියන්නේ. කොහේ එකෙක් ද ඌ
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    යකඩයා;16618489 said:
    කවුද බන් මේ ඔය කිබුල කියන්නේ. කොහේ එකෙක් ද ඌ

    මෙම්බර්ස්ලගේ පෞද්ගලික විස්තර දෙන්න එපා කියලා ඇඩ්ඩින් අයියා මට අවවාද කොරා පොන්ස්.
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    යකඩයා;16618447 said:
    අපෝ ඔව් GT චාටර්. ඌ හෙන බය ගුල්ලෙක්. අන්තිමට නුලත් මකල දැම්මා.
    ලොක්කා පොර බය ගුල්ලෙක් නෙමෙයි..උබෙ අරමුන පොර දන්න නිසයි එක අයින් කලෙ..මොකද උබ කෙලින් එන්නෙ නෑතුව වටෙ අත ගගා නෙ ත්‍රේඩ් එක දෑම්මෙ:rolleyes:
     
    Status
    Not open for further replies.