▌▌▌ELAKIRI MEDI CLINIC ▌▌▌

Status
Not open for further replies.

C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    අනේ උදවු කරන්න. උදේ නැගිටිනකොටම ඇඟට පන නෑ. බඩත් පුරෝ දාලා වගේ. කම්මැලී, නිදිත් මතයි.... ටොයිලටුත් ගියා 3න් පාරක්.. උදේට කෑවේ පොඩ්ඩයි. කන්න පිරියක් නැහැ. උණ ගතියක් ආවා ලාවට. පස්සේ පැන්ඩෝල් 2ක් ගැහුවා. උණ නම් බැස්සා.... එයේ රෑ යස අගේට් හිටිය මට මෙහෙම වෙන්න හේතුව මොකද්ද.... :(:(:(
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව

    ඊයෙ රෑ බිව්ව නේද තෝ?:dull:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    surgery walin hodatama hoda karanna puluwanda? upadesak dennako dosthara mahaththayooo mekata mokakda karanna ona kyala.. thama hadila mul awadiye thiyenne:(
    මුල් අවස්ථාව නම් සර්ජරි ඕන නෑ. රෙක්ටම් රකට ෆීනොලික සංයෝගයක් දානව, ඒකට පයිල්ස් කෙමිකල් ඩීනේචර් එකක්ට ලක් වෙනවා.
    dual daanna kalin partition karanna gihin kela una okkoma yodayoooo
    ඉතිං මම කිව්වද යකෝ පාටිෂන් කරන්න කියලා.....ලොං නෑම්බි.
    අනේ උදවු කරන්න. උදේ නැගිටිනකොටම ඇඟට පන නෑ. බඩත් පුරෝ දාලා වගේ. කම්මැලී, නිදිත් මතයි.... ටොයිලටුත් ගියා 3න් පාරක්.. උදේට කෑවේ පොඩ්ඩයි. කන්න පිරියක් නැහැ. උණ ගතියක් ආවා ලාවට. පස්සේ පැන්ඩෝල් 2ක් ගැහුවා. උණ නම් බැස්සා.... එයේ රෑ යස අගේට් හිටිය මට මෙහෙම වෙන්න හේතුව මොකද්ද.... :(:(:(
    වයිරස් එකක් සෙට් වෙලා මචං. බෙහෙත් ගනින්. ඕක මේ දවස් වල යනව..........
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    akunu sannnayaka hai kare akunu walata nemeida? wassata kiyala thiyenne??
    wassata wada karana sannaayaka nan wahi nathi hena gahanna ona :angry:
    අපෙ අකුනු සන්නාහක වෑස්සටත් ක්‍රියාත්මකයි පෑවිල්ලටත් ක්‍රියාත්මකයි..හනුමා දර පලනවා වගෙ තමයි:P
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    මුල් අවස්ථාව නම් සර්ජරි ඕන නෑ. රෙක්ටම් රකට ෆීනොලික සංයෝගයක් දානව, ඒකට පයිල්ස් කෙමිකල් ඩීනේචර් එකක්ට ලක් වෙනවා.

    ඉතිං මම කිව්වද යකෝ පාටිෂන් කරන්න කියලා.....ලොං නෑම්බි.

    වයිරස් එකක් සෙට් වෙලා මචං. බෙහෙත් ගනින්. ඕක මේ දවස් වල යනව..........

    :shocked::shocked::shocked::shocked: එහෙනම් ටිකක් ප්‍රවේසම් වීම හොදා නේ :):):)
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    :growl: Na ban... kate thibbe na ada Opiz yanna one nisa :dull::(

    මැද පෙරදිග කලාපයේ දැන් පැතිර යන මාරාන්තික මර්ස් වෛරස් රෝගය ඇමරිකාවටද ව්‍යාප්ත වී තිබෙනවා. මර්ස් වෛරසයට ගොදුරු වූ ප‍්‍රථම රෝගියා ඇමරිකාවෙන් දැන් වාර්තාවන බවයි එරට සෞඛ්‍ය බලධාරීන් ඊයේ (03) ප‍්‍රකාශ කළේ. සෞදි අරාබියේ රියාද් නුවර සේවය සඳහා ගිය ඇමරිකානුවෙකුටයි එම රෝගය වැළඳී ඇත්තේ. මැද පෙරදිග ඔටුවන්ගෙන් ඇතිවූ බව කියන මෙම මාරාන්තික වෛරසය අනෙකුත් රටවල් වෙත ප‍්‍රචාරණය විය හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානය පසුගියදා අනතුරු ඇඟවීමක්ද කළා. මේ වනවිට රටවල් 12ක පුද්ගලයන් 401 දෙනෙකුට මර්ස් වෛරසය ආසාදනය වී ඇති අතර, රෝගයට ගොදුරු වූ පුද්ගලයන් 107 දෙනෙකු මේ වනවිට මියගොස් ඇති බව සෞදි අරාබිය නිවේදනය කළා.

    උඹටත් මර්ස්ද දන්නෙ නෑ :baffled: මැදපෙරේදිග පැත්තෙ උන් එක්ක සම්බන්ධයක් තියෙනවද
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    යාළුවා;16618765 said:
    :(
    ඒඩ්ස් හැදුනම හොද කර ගන්න බැහැ
    ඕක සුව කරන්න බැහැ සහෝ
    ඔබට නිවන් සුව
    :(
    දානෙ කියපන් :(

    යාළුවා;16618803 said:

    උඹටත් මර්ස්ද දන්නෙ නෑ :baffled: මැදපෙරේදිග පැත්තෙ උන් එක්ක සම්බන්ධයක් තියෙනවද
    :angry::angry::angry: -rep Added....:frown:
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    යාළුවා;16618812 said:
    :P බලපන් සවුදි පැත්තෙ උන් එක්ක කනෙක්ෂන් තියෙනවනන්. උඹට බෝ වෙලාද දන්නෙ නෑ :dull:
    තවම අරාබි පොලු වලින් නම් කෑවේ නෑ.... :rofl::P
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    පොලු වලින් කාපු උන් තමා පෑන පෑන පොලු ගෑන අහන්නෙ,,අනෙ මෙහෙමත් ලොකයක්,,මොකෙක් හරි පොල්ලක් ගෑන කිවොත් එතන කලපු කක්කුට්ටො පිනුම් ගහයි :rolleyes:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    පොලු වලින් කාපු උන් තමා පෑන පෑන දෙන්නෙ,,අනෙ මෙහෙමත් ලොකයක්,,මොකෙක් හරි පොල්ලක් ගෑන කිවොත් එතන බේබද්දෝ පිනුම් ගහයි :rolleyes:
     
    Status
    Not open for further replies.