▌▌▌ELAKIRI MEDI CLINIC ▌▌▌

Status
Not open for further replies.

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ලූලා නැති වලට ගුරාලු පණ්ඩිතයා
    වර්ෂා නැති කලට දඟලන විසේ ගුරා
    පෙරලා ඇති කලට බීවම මල් මදිරා
    x.ලා රාගයෙන් වැලපෙයි අහෝ දුකා
    x?

    ඕක කෙල්ලෙක්ගෙ නමක්. උස්සන කොට හරියට උස්සපන් :lol::lol::lol::lol: අයියෝ ළිඳ ළිඳ ළිඳ... වර තල්ලු කරන්න දෑතින්ම :rofl:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    මහලොකුවට කතා කියයි දගලා උඩ පැන
    මොකට කියනවද ඔය මැටි කොල්ලන්ගේ ගැන
    උඩ පැන්නට දග දැම්මට ඉස්සරහට පැන
    තාමත් කවියේ යාලුවා ඉන්න පැත්ත රින
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    දොලාවෙන් කතා කිව්වට ගමන පයින්
    ගහගන්නට වගේ ආවත් ඉන්නෙ බයින්
    යාලුවා හැංගිලා ගෙයි ඇද යටට ගිහින්
    කොල්ලනි වරෙව් ඇදගෙන එමු ඇදල කනින්
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    යාලුවා හැංගිලා ගෙයි ඇද යටට ගිහින්
    කොල්ලනි වරෙව් ඇදගෙන එමු ඇදල කනින්
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    දොලාවෙන් කතා කිව්වට ගමන පයින්
    ගහගන්නට වගේ ආවත් ඉන්නෙ බයින්
    යාලුවා හැංගිලා ගෙයි ඇද යටට ගිහින්
    කොල්ලනි වරෙව් ඇදගෙන එමු ඇදල කනින්
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    අපි ආව ගමන් තොපි වගේ දුවන්නෙ නෑ යකෝ :lol: මම මේක බල බල හිටියෙ බැලුවේ නැත්තන් මෙන්න බලපන්
    තෙරුවන්_සරණ_නොගිය_අය
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    යාලුවා හැංගිලා ගෙයි ඇද යටට ගිහින්
    කොල්ලනි වරෙව් ඇදගෙන එමු ඇදල කනින්
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    චැට් එකකයි පොස්ට් දෙකකයි ස්ක්‍රීන්ෂොට් එකක් තියෙනව. දැම්මොත් ටුලිප් මල පරවෙනවා සනිකෙන් :lol::lol:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    යාළුවා;16619331 said:

    චැට් එකකයි පොස්ට් දෙකකයි ස්ක්‍රීන්ෂොට් එකක් තියෙනව. දැම්මොත් ටුලිප් මල පරවෙනවා සනිකෙන් :lol::lol:
    සක්කිලි වෑඩ කරන්න එපා පරයො...:angry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උරුලෑ ගදක් මේ පැත්තෙන් ....................හමන්නා
    බෙහෙත් ගන්න ආ උන් මුර ......................ගාන්නා
    තම තම සෙළු වතේ කුණු රසය ................පෙන්නා
    මුන් හට බෙහෙත් මොකටෝ මම යමි ........යන්නා
    :dull::dull::dull::dull:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    උරුලෑ ගදක් මේ පැත්තෙන් ....................හමන්නා
    බෙහෙත් ගන්න ආ උන් මුර ......................ගාන්නා
    තම තම සෙළු වතේ කුණු රසය ................පෙන්නා
    මුන් හට බෙහෙත් මොකටෝ මම යමි ........යන්නා
    :dull::dull::dull::dull:

    :baffled::baffled:
    ඒ ටියුලිප් මලේ මාරු වෙමු. නැත්තන් කන්න වෙන්නෙ හෙලුවෙන්
    :baffled:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    යාළුවා;16619376 said:
    :baffled::baffled:
    ඒ ටියුලිප් මලේ මාරු වෙමු. නැත්තන් කන්න වෙන්නෙ හෙලුවෙන්
    :baffled:
    :lol::lol:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    යාළුවා;16619376 said:
    :baffled::baffled:
    ඒ ටියුලිප් මලේ මාරු වෙමු. නැත්තන් කන්න වෙන්නෙ හෙලුවෙන්
    :baffled:
    එක පාරම යන්න එපා,කිබුලා හිතයි බයෙ ගියා කියලා..මම ඉස්සෙල්ල යන්නම් උබ ටිකක් ඉදලා වරෙන්:rolleyes:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    කොල්ලෙක්ට සිංදුවක් දැම්මොත් සමනළයා :oo:
    කෙල්ලෙක්ට සිංදුවක් දැම්මොත් පැණියා.:baffled:
    මොන මගුලක්ද යකෝ මේක
    trollface-3.png

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඔව්ව් යකො ,,ඔකා එක්ක කවි බෑරියො:rolleyes:

    :(

    එක පාරම යන්න එපා,කිබුලා හිතයි බයෙ ගියා කියලා..මම ඉස්සෙල්ල යන්නම් උබ ටිකක් ඉදලා වරෙන්:rolleyes:

    උඹ ඉස්සෙල්ල යමන් මම පස්සෙ එන්නන් :dull:
    ඔන්න අපි බය නෑ හරිය අපි කන්නෙත් කිඹුලා බනිස් හපලා :rofl:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    යාළුවා;16619436 said:
    :(

    උඹ ඉස්සෙල්ල යමන් මම පස්සෙ එන්නන් :dull:
    ඔන්න අපි බය නෑ හරිය අපි කන්නෙත් කිඹුලා බනිස් හපලා :rofl:
    ඌ ගිය වගෙ බන් ඔන්න ඔහෙ අපහු පටන් ගමු..:rolleyes:
     
    Status
    Not open for further replies.