Motherboard එකේ කේස් එකක් වගේ. 
මට හිතෙන්නේ එහෙමයි ගොඩක් වෙලාවට Static electricity එක නිසා motherboard එක යනවා, ඒ වගේම Earth නොකෙරුවමත් Motherboard එක යනවා leak current එක spread වෙන නිසා හැම තැනම. multimeter එකක් අරගෙන ඒක casing එකට තියලා බලන්න leak current එකක් තියෙනවද කියලා. තියෙනවා නම් ඒක තමයි බෝහෝ දුරට හේතුව.