◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

Status
Not open for further replies.

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
avatar470021_1.gif
 
යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ලොල් බන් ...කවුද බන් ඒ ආතල් දෙන්නේ....පට්ට ඩයල් ඉන්නේ බන් elakiri එකේ :lol::lol::lol:
    ඌ මට නිකන් ඔහෙ බැනල. බලු විදියටත් නෙමේ. මම ඌට රිදෙන්න පෝස්ට් එකක් දැම්මනෙ.. එකට අප්සට් යන්නම රිදිලා :baffled:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    යාළුවා;16624894 said:
    රෙප් දීල සංජනී. :P
    You must spread some Reputation around before giving it to hacker T again.:(

    සංජනී යකෝ මගේ ගැනී මේවා දැක්කොත් තව ප්‍රශ්නයක්
    කවුද සන්ජනී කියන්නේ අහයි :dull::dull::dull:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ප්රෙන්ඩ් සෝන් කිවුවට පරණ වහෙලා ටික විතරයි මේ බුබ්බයමේ හැම තිස්සෙම රිංගන්නේ...
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    යාළුවා;16624853 said:
    :baffled::(:sorry: මම නොකරපු දෙයක් නෑ නේද ඔයාට :(
    නෑ නෑ ... එහෙම දෙයක් නෑ ... ඒ පාර මොකාට එන්න යනවද මන්ද :frown::frown::frown:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    යාළුවා;16624909 said:
    ඌ මට නිකන් ඔහෙ බැනල. බලු විදියටත් නෙමේ. මම ඌට රිදෙන්න පෝස්ට් එකක් දැම්මනෙ.. එකට අප්සට් යන්නම රිදිලා :baffled:

    මොකද කියලා තියෙන්නේ
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ප්රෙන්ඩ් සෝන් කිවුවට පරණ වහෙලා ටික විතරයි මේ බුබ්බයමේ හැම තිස්සෙම රිංගන්නේ...
    අපිට එක තැනකට සෙට් වෙන්න තමයි හදාගත්තෙ. කොටින්ම ඕනෙ සෙට් එක ඉන්නව. තව එන්නත් ඉන්නව
    4.gif
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    යාළුවා;16624926 said:
    අපිට එක තැනකට සෙට් වෙන්න තමයි හදාගත්තෙ. කොටින්ම ඕනෙ සෙට් එක ඉන්නව. තව එන්නත් ඉන්නව
    4.gif

    මොකෝ මචන් පරණ එක අත ඇරියද :shocked::shocked:
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    සංජනී යකෝ මගේ ගැනී මේවා දැක්කොත් තව ප්‍රශ්නයක්
    කවුද සන්ජනී කියන්නේ අහයි :dull::dull::dull:
    නෑ නෑ ... මම දන්නවා ඔය යාළුවා කියන කෙනාගේ හැටි ... බය වෙන්න එපා ... මම ඕව අහන් නෑ
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මොකෝ මචන් පරණ එක අත ඇරියද :shocked::shocked:
    එකක් කියලා නෑනෙ බං. හැම රෙද්දේම රිංගනවා. ඒක මොන ත්‍රෙඩ් එක උනත් අන්තිමට චැට් කරන්නෙ අපි :lol:
     
    Status
    Not open for further replies.