ගෙදරදී ඇහෙන දෙබස්

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    :oo::oo:කාර් පස්සේ එලෝ එලෝ හිටියාම ඔක්කොම හරි.. :baffled::baffled:
    :dull::dull:ඕක වහල වැඩක් කර ගන්න පුතා.. ලයිට් බිලත් යනවා නිකං..:angry::angry:
     
  • Oct 23, 2012
    904
    202
    43
    උදේ ඉදලා රැ වෙනකල් ඔකම ඔබ ඔබ හිටපන්..

    උදේට නැගිට්ටාම ඇඳ අස් කරන්න පුරුදු වෙන්න ළමයෝ...
    බලන්නකො ඇඳේ හැටි.




     

    rudr@

    Well-known member
  • Oct 30, 2010
    1,581
    149
    63
    1)ආයේ එහෙම 1 GB ගන්නේ නැ -- අම්මා

    2)ලයිට් බිල වැඩියෙන් ආවොත් එහෙම මමනම් ගෙවන්නේ නැ -- අම්මා
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    කෑම කන්නේ කීයටද ළමයෝ ?දැන් කියද වෙලාව.........(අම්මා.):dull::dull::dull:
     

    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    putho oya aduma dawas dekak adan hitiya neda.hodanna danne nadda.-amma

    thamuse gawa dadiya gadai oi.hariyata nala naa-akka

    puthe mee bedsheet eka hodanna danne nadda.ganiyek gatha dawasata gani matath ekka bani puthata adumakwath hodanna purudu karala naa kiyala-amma
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මම ගෙදර ගියාම වැඩිපුරම ඇහෙන්නෙ මෙන්න මේක තමා..
    "පුතේ ඔය රස්සාවෙන් අයින් වෙලා වෙන රස්සාවක් හොයාගත්තොත් නරකද..?"
    :dull:

     

    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    මම ගෙදර ගියාම වැඩිපුරම ඇහෙන්නෙ මෙන්න මේක තමා..

    "පුතේ ඔය රස්සාවෙන් අයින් වෙලා වෙන රස්සාවක් හොයාගත්තොත් නරකද..?"
    :dull:
    :shocked::oo: