bing.com

Molock

Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    මචන් ලා මේක මට ඇත්තටම වෙච්ච් සින් එකක්.මම පහුගිය දවස් ටිකේම ඊ බුක් එකක් හොයා හොයා හිටියා, Google එකේ සර්ච් කරන්න පුළුවන් හැම විදියටම පැය ගණන් සර්ච් කළා. ආවෙම වැඩකට නැති ලින්ක් එක්කෝ පොතෙන් එක චැප්ටර් එකයි එහෙමත් නැත්නම් ඒ ලින්ක් වලට ගියාම එක එක සයිට් වල රෙජිස්ටර් වෙන්න කියනවා ඩවුන්ලෝඩ් කරන්න එත් රෙජිස්ටර් උනාම මුකුත් නැ. සමහර විට ඊ බුක් එක කියලා සිප් ෆයිල් එනවා සිප් එකේ පාස් වර්ඩ් එක ගන්න සර්වේ පුරවන්න ඕන එත් ඒවා එකක්වත් ඇත්ත ඒවා නම් නෙවෙයි. සමහරක් ඒවගේ ඩවුන්ලොඩර් එකක් එනවා එක ගොඩක් වෙලාවට වයිරස් එකක්.
    අද උදේ මම නිකමට bing.com එකේ සර්ච් පාරක් දැම්ම. දෙවනි ලින්ක් එකෙන්ම පොතේ ෆුල් pdf එක කිසිම කරදරයක් නැතුව ඩවුන්ලෝඩ් උනා. මම හිතන්නේ අපි වැඩිය පාවිච්චි කලේ නැති උනාට බින්ග් එක efficient වගේ. එකේ සර්ච් රිසල්ට් එකත් ටක් ගාල එනවා. උබල මොකද මේ ගැන හිතන්නේ ? උබලටත් මේ වගේ අත්දැකීම් තියනවද ?
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මටත් ඔහොම වෙලා තියනවා ගොඩක් අය Google එකට ඇබ්බැහි වෙලා ඉන්නේ ඒකයි අව්ල. මම දැන් පුරුද්දට වගේ Google සර්ච් කරලා මුල් page වල හොයාගන්න බැරි වෙන දෙයක් bing එකේ බලනව
     

    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    ඔව් Google එකෙන් Copyrighted, Porn contents search කරන්න හොද නෑ මොකද හොයාගන්න ලේසි නෑ.Porn වලට නම් ගොඩක්ම හොද Yahoo, Bing එක හොදයි Google එකේ හොයාගන්න බැරි ඒවාට. duckduckgo එක හොදයි Privacy එක සදහා.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    :cool: සිරාවට වෙලාවක බලන්න ඕනා ඕක.... ඊයේ මටත් ගූගල් එපා උනා දෙයක් හොයන්න ගිහින් රවුටර් ගැන......
     
    Dec 30, 2013
    1,235
    166
    0
    මමත් bing.com තමයි දැන් අවුරුද්දක විතර ඉඳන් යූස් කරන්නේ
     

    animation

    Well-known member
  • Aug 25, 2011
    15,922
    9,292
    113
    Microsoft
    avatar464475_2.gif
    afi nam oka danagena godaaaaak kal. mage ballawath use karanne na google. afi use karanne bing.com
    avatar464475_2.gif