◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

Status
Not open for further replies.

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
මම එක කලෙ මචන් ජොකෙ එකට,,,එකෙන් ප්‍රශනයක් උබට උනාද කියන්න මම දන්නෙ නෑහෑ,,එ කෙනාටත් උන්නද කියන්න මම ඈත්තටම දන්නෙ නෑහෑ..නමුත් මෙ එලකිරි එකෙ මම යම් කිසි වචන මාලවක් පාවිච්චි කලා නම් මම එක කලෙ මනා ස0යමයකින්,,,උබ මට වඩා පහත් විදිහකින් මෙකෙ අදහස් දක්වන පොස්ට් වලට මට වගෙ ප්‍රති පිලිතුරු දි ඈතෑයි මම නම් නිසිතමි,,නමුත් ඔබ ඈත්තටම මට යම් චොදන්නවක් කලෙ නම් මම එය පිලිගනිමි..මන්ද හුදෙක් මම ප්‍රකාශ කලෙ ශු0ගාර රසය පමනක් බෑවිනි..එයද ඔබ වරදක් සෙ සලකන්නෙ නම් මම මෙම නුලෙන් අද සිට අයින් වි මාගෙ වරද පිලිගෙන ඔබගෙ වචනයෙ අර්තය පිලිගත්තාසෙ නික්ම යමි..කිසිදු තරහක් අමනාපයක් ඔබ හා නොමෑත
:shocked::shocked::shocked::shocked::shocked::shocked: මොකද වුනේ ???? y so serious ???? :baffled::baffled::baffled:
 

donta

Member
Jun 11, 2013
2,916
304
0
ඔකා වල්ම වල් සතෙක් බන්..ඩොන්ටා ගොන්ටා දෙකම එකයි:lol:

:(:(ලොක්කා ඔයා කියන කතාව සිරියස් කතාවක්ද?එහෙම නෑත්නම් ජොක් එකක්ද?
 

donta

Member
Jun 11, 2013
2,916
304
0
දැන් මොකෝ උනේ මචෝ :nerd::nerd:

:shocked::shocked::shocked::shocked::shocked::shocked: මොකද වුනේ ???? y so serious ???? :baffled::baffled::baffled:

පක්ශේ නායක තුමා හා ගරු මහ ලේකම් තුමා වන මා අතර ඇතිවු යම් හිත් අමනාපයක් නිසා හැකාගේ හොර සෝන් එකෙන් අප නායක තුමා සමු ගන්නා බව ඉතා සතුටින් යුතුව දැනුම් දෙමි.:lol::lol::(:(
 

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    පක්ශේ නායක තුමා හා ගරු මහ ලේකම් තුමා වන මා අතර ඇතිවු යම් හිත් අමනාපයක් නිසා හැකාගේ හොර සෝන් එකෙන් අප නායක තුමා සමු ගන්නා බව ඉතා සතුටින් යුතුව දැනුම් දෙමි.:lol::lol::(:(

    ඇඩෝව් ඔන්න ඔන්න අසයිද දත් නැතුව බත් කන්න :rofl:
    මේ දෙන්නගේ වලි දෙන්නා අතරේ පමණක් අතහැර මෙය හැර යාමට කාටවත් අවසරයක් නැත :):) මෙහි ඇත්තේ ඇතුල් වීමක් පමණි :):):)
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    ජොනී බට්ට;16630490 said:
    ඕකනේ මම කියන්නේ සමලිංගික විවාහ නීතිගත කරන්න කියල :(

    :rofl::rofl::rofl: මේක දැකලා මොනවා කියයිද මන්දා
    යාළුවා අද කලින්ම ගහිල්ලා වගේ :rolleyes::rolleyes::rolleyes:
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    ජොනී බට්ට;16630490 said:
    ඕකනේ මම කියන්නේ සමලිංගික විවාහ නීතිගත කරන්න කියල :(
    :lol::lol::lol::lol::lol:
     

    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    ගණන් ගන්න එපා ... ඔය බොරුවට අපිව බය කරන්න :oo::oo::oo:

    යූ නෝ මී අක්කාගේ නොමනා හැසිරීම තමයි මේ ගැටුමට මුල.:angry::angry:
     

    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    avatar476891_18.gif
    :love:
    avatar255732_65.gif


    බාහුං සහස්ස මභිනිම් මිත සා යුධං තං
    ගිරි මේඛලං උදිත ඝෝර සසේන මාරං
    දානාදි ධම්ම විධිනා ජිත වා මුනින්දෝ
    තං තේජසා බවතු මේ ජය මංගලානී

    මාරාතිරේක මභියුජ් ජිත සා භ රත්තිම්
    ඝෝරම්පන්-ආලවක මක්ඛ මතද්ධ යක්ඛං
    ඛන්තී සුදන්ත විධිනා ජිත වා මුනින්දෝ
    තං තේජසා බවතු මේ ජය මංගලානී

    නාලාගිරිං ගජවරං අතිමත්ථ භූතං
    දාවංගිචක්ක මසනීව සුදාරු නන්තං
    මෙත්තංබුසේක විධිනා ජිත වා මුනින්දෝ
    තං තේජසා බවතු මේ ජය මංගලානී

    උක්ඛිත්ත ඛග්ග මතිහත්ථ සුදාරුනංතං
    දාවන්තියෝ ජනපද-අංගුලිමාල වන්තං
    ඉද්ධීභි සංඛතමානෝ ජිත වා මුනින්දෝ
    තං තේජසා බවතු මේ ජය මංගලානී

    කත්වාන කත්ථ මුදාරං ඉවගබ්භිනීයා
    චිංචාය දුට්ඨ වචනං ජනකාය මජ්ඣේ
    සංතේන සෝම විධිනා ජිත වා මුනින්දෝ
    තං තේජසා බවතු මේ ජය මංගලානී

    සච්චං විහාය මතී සච්චක වාදකේයුම්
    වාදාභිරෝ පි තනානං අති අන්ධ භූතං
    පංඥා පදීප-ජාලිතෝ ජිත වා මුනින්දෝ
    තං තේජසා බවතු මේ ජය මංගලානී

    නන්දෝපනන්ද භුජගං විබුධම් මහිද්ධිං
    පුත්තේන ථේර භුජගේන ධම්මාපයන්තෝ
    ඉද්ධූපදේස විධිනා ජිත වා මුනින්දෝ
    තං තේජසා බවතු මේ ජය මංගලානී

    දුග්ගාහදිට්ථි භුජත්ථ හත්ථං
    බ්‍රහ්මං විසුද්ධි ජුතිමිද්ධි බකාභිධානං
    ඥානාගදේන විධිනා ජිත වා මුනින්දෝ
    තං තේජසා බවතු මේ ජය මංගලානී

    ඒතා පි බුද්ධ ජය මංගල අට්ඨ ගාථා
    යෝ වාචකෝ දිනදිනේ සරතේ මතන්දී
    හිත්‍වාන නේක විවිධානි-ඡුපද්දවානි
    මොක්ඛං සුඛං අධිගමෙය්‍ය නරෝ සපංඥෝ
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    යූ නෝ මී අක්කාගේ නොමනා හැසිරීම තමයි මේ ගැටුමට මුල.:angry::angry:

    මේ මු මට පෙන්නේ අපේ ට්‍රේඩ් එකට මොනවහරි කොරන්න හදන්නේ:rolleyes::rolleyes: අක්කේ උබ අහු වෙන්න එපා :):):):P
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    යූ නෝ මී අක්කාගේ නොමනා හැසිරීම තමයි මේ ගැටුමට මුල.:angry::angry:
    මොකක්ද බොල ඒ කතාවේ තේරුම ??? :angry::angry::angry:
    කොහෙන් ගියත් අන්තිමට කොහෙවත් නැති මාවනේ හව් වෙන්නේ :angry::angry::angry:
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    ඔව් ඔව් ඔවුන්ගේ හිත් බොකු හොදයි නේ අපේ වගේ :P
    අන්න එකනේ ... හැබැයි මම ඔයාගේ බොක්ක ගැන නං දන් නෑ :D
     

    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    මොකක්ද බොල ඒ කතාවේ තේරුම ??? :angry::angry::angry:
    කොහෙන් ගියත් අන්තිමට කොහෙවත් නැති මාවනේ හව් වෙන්නේ :angry::angry::angry:

    ඔයා තමයි මුලින්ම අනවස්ස සද්ද පිට කරලා අර කොල්ලව නොමග යැව්වේ.:baffled::baffled::angry::angry:
     
    Status
    Not open for further replies.