යාළුවා;16631624 said:ඔය බ්ලැක්ට්යුලිප් කියන හාදයා ඕනවට වැඩියි... මට දිරවන්නෙ නැති චරිතයක්... කට වැඩියි![]()




යාළුවා;16631624 said:ඔය බ්ලැක්ට්යුලිප් කියන හාදයා ඕනවට වැඩියි... මට දිරවන්නෙ නැති චරිතයක්... කට වැඩියි![]()




ඔයා කවුද..?මම කවුද..?යාළුවා;16631662 said:කඹ ඇදල දිනුව නිසා හෙන පොරක් කියල හිතන් ඉන්න උන් මෙතන ඉන්නවා.
අපි නැත්තන් උන් කඹේ එල්ලිලා මැරිලා



ඔයා කවුද..?මම කවුද..?
මට මොකුත් මතක නැනේ...
මොකද්ද බං ඔච්චර තරහා බැලකා එක්ක..![]()

යාලුවේ යාලුවේ ඉන්න එපා පාලුවේයාළුවා;16631818 said:පජාත චරිත එක්ක වැඩි බජනයක් නෑ බං![]()


පපුවෙන් කරන දේවල් මැරෙනකං අමතක කරන්න බෑයාලුවේ යාලුවේ ඉන්න එපා පාලුවේ
සොමියට සොමිය හොදට වැටෙන වේලාවේ.....
මේ ඉන්න ටිකේ ඕවා අමතක කරපන් යාලු...
යාළුවා;16631854 said:පපුවෙන් කරන දේවල් මැරෙනකං අමතක කරන්න බෑ

මට එහෙම නෑ. මට ඕකව අහුඋනොත් අමුවෙන් කනවා... මිරිකලා බොනවා ලේvairayen vairaya sansidenne friend.....![]()
උබ නම් යකාගේ යාලුවෙක්...යාළුවා;16631854 said:පපුවෙන් කරන දේවල් මැරෙනකං අමතක කරන්න බෑ

ඒක තමාvairayen vairaya sansidenne friend.....![]()

යාලු අපිව බියිට් කරනවා වගේ...යාළුවා;16631881 said:මට එහෙම නෑ. මට ඕකව අහුඋනොත් අමුවෙන් කනවා... මිරිකලා බොනවා ලේ![]()

moko wela tiyenne

යාලු අපිව බියිට් කරනවා වගේ...![]()

යාළුවා;16631964 said:
බයිට් කරන්න ඕනෙ බයිට් එකක් තේරෙන එකෙක් එක්ක සෙට් වෙලා. අරූ මොන සිපයියෙක්ද![]()




