◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

Status
Not open for further replies.

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
යාළුවා;16631624 said:
ඔය බ්ලැක්ට්යුලිප් කියන හාදයා ඕනවට වැඩියි... මට දිරවන්නෙ නැති චරිතයක්... කට වැඩියි :dull:
:lol::baffled::rofl::P
 

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    කඹ ඇදල දිනුව නිසා හෙන පොරක් කියල හිතන් ඉන්න උන් මෙතන ඉන්නවා.
    අපි නැත්තන් උන් කඹේ එල්ලිලා මැරිලා :lol::lol:
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    යාළුවා;16631662 said:
    කඹ ඇදල දිනුව නිසා හෙන පොරක් කියල හිතන් ඉන්න උන් මෙතන ඉන්නවා.
    අපි නැත්තන් උන් කඹේ එල්ලිලා මැරිලා :lol::lol:
    ඔයා කවුද..?මම කවුද..?:baffled:
    මට මොකුත් මතක නැනේ...:lol:
    මොකද්ද බං ඔච්චර තරහා බැලකා එක්ක..:rolleyes:
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    යාළුවා;16631818 said:
    පජාත චරිත එක්ක වැඩි බජනයක් නෑ බං :dull:
    යාලුවේ යාලුවේ ඉන්න එපා පාලුවේ
    සොමියට සොමිය හොදට වැටෙන වේලාවේ.....:baffled:

    මේ ඉන්න ටිකේ ඕවා අමතක කරපන් යාලු...:)
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    යාලුවේ යාලුවේ ඉන්න එපා පාලුවේ
    සොමියට සොමිය හොදට වැටෙන වේලාවේ.....:baffled:

    මේ ඉන්න ටිකේ ඕවා අමතක කරපන් යාලු...:)
    පපුවෙන් කරන දේවල් මැරෙනකං අමතක කරන්න බෑ
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    avatar457990_13.gif
    +
    avatar483653_12.gif
    = අනවස්ස වීඩියෝ:baffled::baffled:
    :dull::dull:me mok machan
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    යාළුවා;16631881 said:
    මට එහෙම නෑ. මට ඕකව අහුඋනොත් අමුවෙන් කනවා... මිරිකලා බොනවා ලේ :growl:
    යාලු අපිව බියිට් කරනවා වගේ...:lol:
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    යාළුවා;16631964 said:

    බයිට් කරන්න ඕනෙ බයිට් එකක් තේරෙන එකෙක් එක්ක සෙට් වෙලා. අරූ මොන සිපයියෙක්ද :oo:
    මම හිතන්නේ මේකයි සීන් එක.(මගේ අදහස):rolleyes:
    ඩ්‍රින්ක් එකක් අරගෙන ‍රැ වෙලා එළකිරි ආපුවම වෙන දේ හිතා ගන්න අමාරුයි,:no:
    මොකද පොඩ්ඩ බැරි වෙද්දි මල පනිනවා..:lol:
    කියල ලියන ඒවත් සැර වැඩියි,:P
    මම හිතන්නේ ඕක තමයි ප්‍රශ්නේ....:dull:

     
    Status
    Not open for further replies.