Konde Yanawa...

Mr.Thor

Well-known member
  • Sep 26, 2011
    5,376
    3,764
    113
    Colombo
    Konde yanawata mokada ban karanne?..

    Naala awama konda gas 20k 30k galawila yanawa.. :(:(:(

    Monahari karanna deyak kiyapallakoo.. :no::no::no:
     

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,376
    3,764
    113
    Colombo

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    ubata sure da me seen eka??..
    අත්දැකිමෙන් කියන්නේ,
    මගේ අතින් කොන්ඩේ ඇද්දාම ගස් 10-15ක් ගැලවෙනවා.
    10 පාරක් කරත් ඒ ගානම ගැලවෙනවා :shocked:
    තෙල් ගාල පැය 2-3ක් තිබ්බත් ඇති,සබන් ගාන්න එපා.:)
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    konde kapapan godak konde adu wennama
    hamadaama oluwa massage karapan virgin coconut oil gaala
    hawasata naapan, - meka aniwaryay
    naala nida ganna yanna kalin oil mokut gaanna epa
     

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,376
    3,764
    113
    Colombo
    konde kapapan godak konde adu wennama
    hamadaama oluwa massage karapan virgin coconut oil gaala
    hawasata naapan, - meka aniwaryay
    naala nida ganna yanna kalin oil mokut gaanna epa

    oil oluwe tiyagenada machan nidiyanna wenne??..
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,332
    17,237
    113
    Auckland
    adee mageth konde tikak yanawa wage :(

    nala shampoo ganakota gas 5-6k wath enawa. shower ekata allanakotath thawa 5-6k yanawa. helmet dana eka neda case eka ?

    mama idala hitala ganawa olive oil
     

    Tron-original

    Member
    Jun 29, 2013
    676
    76
    0
    cyberworld
    මගෙත් යනවා, මන් නාන්න කලින් ඔලිව් ඔයිල් ගානවා විටමින් E කරලක් දාලා...

    දෑන් මාසයක් 2k විතර කරන්ඩ අරන් යන එක කෙසෙ වෙතත් ගිය කොන්ඩෙ නම් ඈවිල්ලා ගොඩක් දුරට :)
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,332
    17,237
    113
    Auckland
    මගෙත් යනවා, මන් නාන්න කලින් ඔලිව් ඔයිල් ගානවා විටමින් E කරලක් දාලා...

    දෑන් මාසයක් 2k විතර කරන්ඩ අරන් යන එක කෙසෙ වෙතත් ගිය කොන්ඩෙ නම් ඈවිල්ලා ගොඩක් දුරට :)

    :shocked::shocked:

    eka harida machan

    ela ela.. yana tharamata aya konde enawa nam awlak na ne bung :rofl:

    galawuna tika aya awe naththan badu banis :angry::angry::angry::angry::angry::angry:
     

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,376
    3,764
    113
    Colombo
    මගෙත් යනවා, මන් නාන්න කලින් ඔලිව් ඔයිල් ගානවා විටමින් E කරලක් දාලා...

    දෑන් මාසයක් 2k විතර කරන්ඩ අරන් යන එක කෙසෙ වෙතත් ගිය කොන්ඩෙ නම් ඈවිල්ලා ගොඩක් දුරට :)

    vitamin E case eka mamath ahala tiyanwa..
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,204
    113
    South Korea
    හොඳ ෂැම්පු, කන්ඩිෂනර් දාහන්.... නාන්න කලින් හොඳට පොල්තෙල් දාලා ඔලුව අතගාගනින්.... ජරාවල් ගාන්න එපා... ඒවා ගැවම තමා... පස්සේ හිස් මුදුනින් ගැලවෙන්නේ...
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    765
    0
    43
    මට වයස 32යි.කොන්ඩේ නම් වයස 18ක එකෙක්ගේ වගේ තියෙනවා. ඉක්මනට වැවෙනවා. කොන්ඩේ ඉදෙනවා ටික ටික .ඩයි කරන්න තරම් නම් නෑ.තිස් පහ වෙනකොට ඩයි කරන්න වෙයි.