voice variations හරි මොන මගුල හරි කරල ජනප්රිය උන සින්දුවක් කියනවද මට.Nanda malini voice 1ka kisima lalithwayak na ban , gami jana gee walata hodai
Umariya ehama na voice variations godak thiyenawa

voice variations හරි මොන මගුල හරි කරල ජනප්රිය උන සින්දුවක් කියනවද මට.Nanda malini voice 1ka kisima lalithwayak na ban , gami jana gee walata hodai
Umariya ehama na voice variations godak thiyenawa

කවුරු මොනව කිව්වත් ලංකාවේ හරියට fresh music කරන්නේ Daddy , Lahiru , Pasan , Ranidu , Iraj....... වගේ කට්ටිය විතරයි පරණ කට්ටිය ඒ කාලෙට හොඳයි ඒත් මටනං මෙලෝ රහක් නෑ පරණ කට්ටියගෙන්නම් ක්ලැරන්ස්ගෙ සින්දු තමයි මං අහන්නේ
ඔයි මගේ පෞද්ගලික අදහස රිදුනානම් සමාවෙන්න

බලල ඉන්නකෝ
මොකාද බන් ඔය උමායා කියන්නෙ ? මම නම් දන්නෙත්. සින්ඩුවක ලින්ක් එකක් දපන්කො මචන්.
voice variations හරි මොන මගුල හරි කරල ජනප්රිය උන සින්දුවක් කියනවද මට.![]()

voice variations හරි මොන මගුල හරි කරල ජනප්රිය උන සින්දුවක් කියනවද මට.![]()

ඔය රනිදු කියන්නෙ ලයිව් ටර්ක් එකට සින්දු කියාගන්ඩ බැරි මහත කොට ඩයල් එක නේද පව් ,ඔකුන් මෙහෙ නැති එකමයි හොදරනිදුත් ලංකාවේ හිටියනං ඌට ඔච්චර තැනක් නෑ

නන්දා මාලිනී කියන්නෙ මොනවගෙ චරිතයක්ද කියල දන්න උ දන්නව. නන්දා තමන්ගෙ තැන රැක ගන්න ඕන දෙයක් කරන ගෑනියෙක්.මොකක්ද කුහක කම, කිසිම කුහක කමක් නැ අපේ. ඒකිට ඔනෙ විදිහට සින්දුවක් කියාගෙන තනියම අහගෙන හිටපුවාවෙ අපිට මොකො,![]()
අපි මේ කතා කරන්නෙ නන්දා මලනි වෙනුවෙන්, ඔය උමායල වගේ මොට්ටියො නන්දා මාලනිගෙ පයට පෑගෙන දුවිල්ලක් තරන් වටින් නැ,
අනේ ඔච්චර දක්ශ ගායිකාව ඇල්බම් එකක්වත් කරල තියෙනවද දන්නෙ නැත් හින්ද අහන්නෙ??

voice variations හරි මොන මගුල හරි කරල ජනප්රිය උන සින්දුවක් කියනවද මට.![]()
ඒක ජනප්රිය නැනෙ මචො. නන්දා මලනිගෙ සින්දු වැලක් කියන්ඩද උබලට,පොඩි ලමයගෙ ඉදන් මහල්ලා දක්වා දන්න.මං දාපු වීඩියෝස් බලපන්![]()

ඔව් ඉතින් ඒ කාලෙ උමාරියා හිටියෙ නැහැ. හිටියනම් උමාරිය තමයි ගේන්නෙනන්දා මලනිව සින්දු කියනඩ ගෙනාවෙම අමරදේව මාස්ටර් ,ඒක අසාමන්ය අවස්තාවක්.![]()

අර මං දාල තියන වීඩියෝස් ටික බලල මට කියපං දැනුමක් නැති එකෙක්ට ඒව කියන්න පුලුවන්ද කියල?

නන්දා මාලිනී කියන්නෙ මොනවගෙ චරිතයක්ද කියල දන්න උ දන්නව. නන්දා තමන්ගෙ තැන රැක ගන්න ඕන දෙයක් කරන ගෑනියෙක්.
ඇල්බම් ගහලා සින්දු අහපු කාලෙ ගියා බොල, දැන්වත් නැගිටපන්![]()
ඔව් ඉතින් ඒ කාලෙ උමාරියා හිටියෙ නැහැ. හිටියනම් උමාරිය තමයි ගේන්නෙ![]()
එහෙනම් උඹ බතුත් පිළුන් වුනාට පස්සෙ කාපන්යකෝ වයින් උනත් වටින්නේ කල් යන්න යන්න පරණ වෙච්ච එව්වා තමා
එකයි අපි කියන්නේ

ඒක ජනප්රිය නැනෙ මචො. නන්දා මලනිගෙ සින්දු වැලක් කියන්ඩද උබලට,පොඩි ලමයගෙ ඉදන් මහල්ලා දක්වා දන්න.![]()
නන්දා මලනිගෙ තැන ගන්ඩ මේ ලකාවෙ කවුද ඉන්නෙ අමරදේව මාස්ටර් සින්ද සින්දුවෙ තාත්ත අම්ම නන්දා මලනි එතන ගන්ඩ ඔය උමාය වගෙ මැට්ටියන්ට කවදාවත් බැ.නන්දා මාලිනී කියන්නෙ මොනවගෙ චරිතයක්ද කියල දන්න උ දන්නව. නන්දා තමන්ගෙ තැන රැක ගන්න ඕන දෙයක් කරන ගෑනියෙක්.
ඇල්බම් ගහලා සින්දු අහපු කාලෙ ගියා බොල, දැන්වත් නැගිටපන්![]()

ඒක ජනප්රිය නැනෙ මචො. නන්දා මලනිගෙ සින්දු වැලක් කියන්ඩද උබලට,පොඩි ලමයගෙ ඉදන් මහල්ලා දක්වා දන්න.![]()

මම ඇහුව මචන්.
මම භේදයක් නැතුව අලුත්, පරණ හා විවිධ ශෛලීන් ඔක්කොම සින්දු අහන හා අගයන කෙනෙක්.
ලංකාවේ හොඳ අලුත් female singersල නැති කාලෙක මෙයා වගේ කෙනෙක් බොහොම වටිනව.
මට නිගමනය කරන්න පුළුවන් විදිහට තාම උමාය, නන්දාමලිනිගේ prime එකේ තිබ්බ තරම් technical හැකියාවක් නෑ. මෙයාගේ potential එක නන්දමලිනිගේ එකට වැඩිය වැඩි වෙන්න පුළුවන්, ඒත් තාම ඒ level එකට ඇවිත් නෑ. සංගීතය තව ටිකක් හැදෑරුවොත් මෙයාට ගොඩක් දුර යන්න පුළුවන්.

එහෙනම් උඹ බතුත් පිළුන් වුනාට පස්සෙ කාපන්![]()