ඒක ජනප්‍රිය නැනෙ මචො. නන්දා මලනිගෙ සින්දු වැලක් කියන්ඩද උබලට,පොඩි ලමයගෙ ඉදන් මහල්ලා දක්වා දන්න.![]()

ජනප්‍රිය වුන පලියට ඒ සින්දු හොඳ ඒව වෙන්නෙ නැහැඒක ජනප්‍රිය නැනෙ මචො. නන්දා මලනිගෙ සින්දු වැලක් කියන්ඩද උබලට,පොඩි ලමයගෙ ඉදන් මහල්ලා දක්වා දන්න.![]()

ජනප්‍රිය වුන පලියට ඒ සින්දු හොඳ ඒව වෙන්නෙ නැහැඇයි යකෝ මම එකක් දැම්මේ එක බලපන්
මෙන්න අයිත


ඒක ජනප්‍රිය නැනෙ මචො. නන්දා මලනිගෙ සින්දු වැලක් කියන්ඩද උබලට,පොඩි ලමයගෙ ඉදන් මහල්ලා දක්වා දන්න.![]()

මම joke එකක්නම් කිව්වේ නෑ.
උඹේ සංගීත දැනුම මට වැඩිය වැඩි ඇති එහෙනම්.
දාපන්කෝ බලන්න අඩු තරමෙ උඹ intrument එකක් play කරන එකක්වත් බලන්න. මේ වගේ දක්ෂයෝ අඳුනගන්න කැමතියි මම.

දැන් මේ සින්දුවෙ කොහ්ද තියෙන්නෙ නන්දා මලනිට බැරි voice variations කැල්ල කියපල්ල බලන්ඩ.ඇයි යකෝ මම එකක් දැම්මේ එක බලපන්
මෙන්න අයිත


නන්දා මාලීනි කියන්නෙ කවුද බන්? නිකන් ම නිකන් පීචන් ගෑනියෙක් විතරයි. ගරුත්වයක් ලැබෙන්නනම් ඒක ලබන්න සුදුසු විදියට ඉන්න ඕන. නන්දා මාලිනීට එහෙම ඉන්න බැරි නිස තමයි වටේම උන් නන්දට අරින්නෙ. නන්දගෙ සින්දු හොරකම්කරන්නෙ.නන්දා මලනිගෙ තැන ගන්ඩ මේ ලකාවෙ කවුද ඉන්නෙ අමරදේව මාස්ටර් සින්ද සින්දුවෙ තාත්ත අම්ම නන්දා මලනි එතන ගන්ඩ ඔය උමාය වගෙ මැට්ටියන්ට කවදාවත් බැ.
ඒ කියන්නෙ උමායට තමන්ගෙම සින්දු 16 නැ කියන එකනෙ ලොල් තමා![]()

නන්දා මාලනිගේ සින්දු අහපු එකෙක්නම් උමාරියා වගේ එකියක්ට නන්දා මාලනිව compare කරන්නේ නැහැ..
![]()


උඹ බත් කන එක නවත්තල පරන වෙච්ච සාකෙ බීපන්යකෝ බතුත් පරණ කරලා තමා සාකේ කියන ජපන් අරක්කු හදන්නේ .
උබ දන්නේ නැ බන් එක
මම හිනා වෙන්නද???


ජනප්‍රිය වෙන්නෙ හොද හින්ද බන් හොද නැත්තන් ජනප්‍රිය වෙන්නෙ නැ ඒකයි ඔය උමායලට වෙලා තියෙන්නෙ ලහිරුට දිල හිට් වෙන්ඩ යනව පව්.ජනප්‍රිය වුන පලියට ඒ සින්දු හොඳ ඒව වෙන්නෙ නැහැ


සෑහෙන තර්ක ගොඩක් මම දැක්කා මේ thread එකේ. මගේ අදහසුත් මම කියන්නම්. මම Umaria ගේ සින්දු අහලා තියෙනවා. ඒවගේම නන්දා මාලනී ගේ සිංදුත් සෑහෙන අහලා තියෙනවා. Umaria ට හොඳ talent එකක් තියෙනවා ඒක ඇත්ත. නන්දා මාලනීටත් එහෙමය්. සින්දුවේ රසය තීරණය වෙන්නේ ඒක රසවිඳින පුද්ගලයා අනුව. Umaria ගේ සින්දු රසවිඳින කෙනෙක්ට නන්දා මාලනීගේ සින්දුවල රසයක් නැති වෙන්න පුළුවන්. ඒවගේම තමය් ඒකෙ අනිත් පැත්තත්. නමුත් සින්දුවක තේරුම සහ ගත යුතු දේවල් අතින් නන්දා මාලනී ඉදිරියෙන් ඉන්නවා.
මෙතන ප්‍රශ්නය ඇත්තටම එක නෙමෙය්. මම හිතන විදියට ලහිරු කලාකාරයෙකු හැටියට තවත් කලාකාරිනියන් දෙදෙනෙක් සන්සන්දනය කරපු එකය් වැරැද්ද. ලහිරු කියන්නේ අලුත් පරම්පරාවේ ගායකයන්ගෙන් මම කැමතිම සහ අගය කරනම ගායකයා. ඒත් මේ වැඩේ නම් වරදී. සමහරවිට මේ වගේම කියන්නත් නැතුව ඇති. මාධ්‍ය වලින් කෙස් ගහ කොස් ගහ කරලනේ පෙන්නන්නේ. කොය්ක කොහොම වුනත් උමාරියත් නන්දා මාලනීත් ලහිරුත් හොඳ කලාකරුවන්. ඒනිසා ඒගොල්ලොන්ට අපි බනින්නේ නැතුව ඉමු යාලුවනේ.
එල.
උඹේ එකක් දාපන්කො.
එළකිරියේ වැඩිය සංගීත කාරයෝ නෑ

හා
(ඕන තරං ඉන්නව)
උඹ දන්නේ නැති උනාට ජනප්‍රිය නැති වෙනවද
උමාරියා ජනප්‍රිය ඇති බොහොමයක් නුගත් සංගීතය මෙලෝ රහක් නැතුව අහන යට නම්
එත් උබ පොඩි ෂොට් එකක් දැම්මම අහන්න කැමති ඩෙස්ක් එකට තට්ටු කර කර කියන්න අසා උමරියගේ වස්සනයද? නැත්නම් නන්දා මාලනී මහත්මියගේ රන් කෙන්දෙන් බැදී ද?
හිතට අවංකව උත්තර දීපන්
උබ ගන්නෙ ආතල් එකක් එක දිගට ගනින්නන්දා මාලීනි කියන්නෙ කවුද බන්? නිකන් ම නිකන් පීචන් ගෑනියෙක් විතරයි. ගරුත්වයක් ලැබෙන්නනම් ඒක ලබන්න සුදුසු විදියට ඉන්න ඕන. නන්දා මාලිනීට එහෙම ඉන්න බැරි නිස තමයි වටේම උන් නන්දට අරින්නෙ. නන්දගෙ සින්දු හොරකම්කරන්නෙ.![]()

