ලහිරු පෙ‍රේරා

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    නන්දාමාලිනි අලුතෙන් කරන්න ඕනි නෑ උබලා ඇදේ චු කරගන්න කාලේ කරලු සින්දුත් තවම ඇහෙනවා මල්ලි. කෙනෙක් තමන්ගේ මතය පිලිනොගන්නවානම් ඔහු සමග තව දුරටත් තර්ක කිරිමට යාම මෝඩකමකි. එමනිසා මම මෙයින් නවතිමි...

    පරන ලඩි හැමදාම අහන්න බැහැ. අලුත් දේවල් කෙරෙන්න ඕන. නැත්නම් පැවැත්මක් නැහැ:lol:
     

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    උබ මියුසික් ඉගෙනගත්තට අන්තිම විභාගෙන් ෆේල්ද කවුද දන්නෙ

    මම fail උනත් pass උනත් උඹනම් music ඉගෙන ගෙන නෑ කියන එක දැනගත්ත.:lol:
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,631
    4,483
    113

    උඹ එතකොට ප්‍රසිද්ධ musicianද? උඹ අඩු තරමෙ music කරලවත් තියනවද? මම ඌට කිව්වේ ඌ මම කියපු එකට හිනා උන හින්ද. මම ලහිරු කිව්ව එකට හිනා උනේ නෑනෙ. වෙනස් අදහසක් දරණ එකයි, හිනා වෙන එකයි දෙකක්. තව ටිකක් පරිණත වෙලා වරෙන් කතා කරන්න.​

    Dj hina wenna aththe uba kiwa kathawa uta wihiluwak wage dakka nisa wenna athi , math dakke ae wage 1ka hariyata ara api podi kale iskole samaha un inne ''mama martial arts class yanawa waren gaha ganna '' type kathawak :P
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    කවුරු මොනව කිව්වත් ලංකාවේ හරියට fresh music කරන්නේ Daddy , Lahiru , Pasan , Ranidu , Iraj....... වගේ කට්ටිය විතරයි පරණ කට්ටිය ඒ කාලෙට හොඳයි ඒත් මටනං මෙලෝ රහක් නෑ පරණ කට්ටියගෙන්නම් ක්ලැරන්ස්ගෙ සින්දු තමයි මං අහන්නේ


    ඔයි මගේ පෞද්ගලික අදහස රිදුනානම් සමාවෙන්න :rofl:

    mun sindu kiyanawada bns :lol:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    methana kochchara ke gahuwath wedak ne ban.. nanda malini hondai kiyana aya nanda malinige sindu ahanawa.. umariya hondai kiyana aya eyage sindu ahanawa.. aluth paramparawe ayata ae kale sindu dirawanne nehene.. mokada ewage dan wage dadan badan sadda ne... aluth parapura kamathi shabda rasayath ekka sindu ahanna.. parana aya kamathi artha rasayath ekka geetha ahanna.. ithin umbala kamathi de ahapalla... habai anith ayata garahanna epa... me hamaoma thamange range eken baluwahama dakashayo.. habai compare karanna be.. nanda malinita umariya kiyana type ekata sindu kiyannath be.. umariyata kawadawath nanda malinige type ekata sindu kiyannath be...
     
    Nov 2, 2009
    709
    29
    0
    එහේ.
    කවුරු මොනව කිව්වත් ලංකාවේ හරියට fresh music කරන්නේ Daddy , Lahiru , Pasan , Ranidu , Iraj....... වගේ කට්ටිය විතරයි පරණ කට්ටිය ඒ කාලෙට හොඳයි ඒත් මටනං මෙලෝ රහක් නෑ පරණ කට්ටියගෙන්නම් ක්ලැරන්ස්ගෙ සින්දු තමයි මං අහන්නේ


    ඔයි මගේ පෞද්ගලික අදහස රිදුනානම් සමාවෙන්න :rofl:

    මල්ලි 16+ ද බලන්නේ ? :lol::lol::lol::lol::lol::lol:
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    උමාරිය සහ නන්දා මාලිනී කියන්නේ දෙන්නෙක් දෙන්නගේ ගායනා කරන්නේ වෙනත් ‍ශෛලින් වලට .දෙන්නගේම ගීත රසවිදිනවා .එත් නන්දා මාලිනි ඉන්න තැනට යන්න අනිත් අයට ගොඩක් කල් යයි
     

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    අඩෝ එහෙනම් මේක කියල දීපන්කො
    මේ ෆුටි ලුප් වගේ එකකින් කෙනෙක්ගේ ශබ්දය වෙනස් කරන විදිහ
    උදාහරණ විදිහට මම "DJ Neothaix-loard" කියල රෙචොර්ඩ් කරලා එක නිකන් වෙන හඩක් විදිහට දාන්න පුලුවන්ද?

    fruity loops මට ඇල්ලුවේ නෑ මචන්. මම use කරන්නේ Ableton. එකෙන්නම් කිසි අවුලක් නැතුව කරන්න පුළුවන්.​
     
    Last edited:

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    36
    එලි පත්තේ
    උමාරියට ඇත්තටම Vocal talent එකක් තියෙනවා. හැබැයි ඒ සිංදු meaningful නෑ. ඒ කියන්නේ ඒ සින්දුවක් උපරිම මාස 6යි හිට් වෙලා තියෙන්නේ පස්සේ එකෙක්ටවත් මතක නෑ එහෙම සින්දුවක් තිබ්බද කියලා. නන්දා මාලනිගේ සින්දු ඇත්තටම අරුත්බරයි. එදා කියපු සින්දු අදටත් ඒ විදියටම ජනප්‍රියයි.

    දක්ෂතාවය කියන්නේ සින්දු කියන එකම නෙවේ. පවතින්න දෙයක් කරන එක. උමාරියලා. ලහිරුලා සින්දු කියනකම් ජනප්‍රියයි. සින්දු කියන එක නවත්තපු දවසට එහෙම කෙනෙක් හිටියද කියල මතක නෑ. නන්දා මාලනීගේ සින්දු තව අවුරුදු 100ක් ගියත් අමරණීයයි.. :)
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේක මේ වෙන තැනක ගහපු එකක් ඈ.....
    අයිසටයි කියල තියෙන්නේ.....ඒක නිසා අනිත් එව්වො මාත් එක්ක උරුට්ටු අල්ලනව ඔට්ටු නෑ...හරිය...........:baffled:

    අයිස උඹ නැට්ට පාග ගෙන.......:dull:
    උඹේ රුචිකත්වය ක්ලැරන්ස් වෙන්න ඇති. නමුත් සංවේදී හැගීම් ගීත වලින් බලාපොරොත්තු වෙන පරම්පරාවක් ඉන්නවා, ඒකට උඹ අයිති නෑ........

    ටැලන්ට් එකක කියන්නේ එකක්. තමන් අධ්‍යයනය කරපු සංගීත අඛ්‍යයනය පිළිබද තියන නිපුණතාවය (ස්කිල්) එකක්, භාවයන් ගායනය කියන්නේ තව එකක් බව අමතක කරන්න එපා. හින්දුස්ථානි රාගධරී වේවා, කර්ණාඨක මුල් රාගතාලික වේවා, බටහිර රොක්,ජෑස්,පොප්,ඔපෙරා,ටෙක්නෝ, හවුස් අඛ්‍යයනයන් වේවා, ගායනය කියන්නේ මිනිසුන්ට තමන් ගේ භාවයන්, හැගීම් එක්ක ගනුදෙනු කරන්න ඉඩ සලසල දෙන දේකට. ස්කිල් සහ ටැලන්ට් තියන අය ඉන්නව වර්තමානයේ, ගායන තාක්ෂණය හා සම්බන්ධ, නමුත් හැගීම් ගයන්න බෑ.........මෙකද රින්ග් ටෝන් මිසක් ගීත හදන්නේ නැති පරම්පරාවකට ඒ හැගීම්, බොක්කෙන් එන හැගීම් නැති නිසා.

    වර්තමානයේ එහෙම හැගීම් (ඉමෝෂන්ස්) ගායනා කරන්නේ කවුද කියල උඹ දන්නව නේ මට වැඩිය.......නමුත් ඒ ගොඩේ ඔය කියන සනුක බුවා නෑ......ළහිරුව ඉන්නේ එක ගීතයක් එක්ක විතරයි (ළබැදියේ). උමාරිය ඉන්නව නමුත් ඒ ගීත එක් වත් පට්ට ඉමෝෂනික් නෑ...................
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,631
    4,483
    113
    methana kochchara ke gahuwath wedak ne ban.. nanda malini hondai kiyana aya nanda malinige sindu ahanawa.. umariya hondai kiyana aya eyage sindu ahanawa.. aluth paramparawe ayata ae kale sindu dirawanne nehene.. mokada ewage dan wage dadan badan sadda ne... aluth parapura kamathi shabda rasayath ekka sindu ahanna.. parana aya kamathi artha rasayath ekka geetha ahanna.. ithin umbala kamathi de ahapalla... habai anith ayata garahanna epa... me hamaoma thamange range eken baluwahama dakashayo.. habai compare karanna be.. nanda malinita umariya kiyana type ekata sindu kiyannath be.. umariyata kawadawath nanda malinige type ekata sindu kiyannath be...

    true apita compare karana ba ... hariyata H2O beer wage
     

    Mirrors

    Well-known member
  • Feb 29, 2012
    2,543
    386
    83
    කෑගල්ලේ
    07. නන්දා මාලිනී කියන්නේ සුපිරි මට්ටමේ ගායිකාවක් නෙවෙයිද?
    නෑ නෑ මම කියන්නේ, Singing අතින් ඇත්තටම නන්දා මාලිනී, අමරදේව කියන්නේ එයාලා කරපු දේ අපිට මිල කරන්න බෑ. මම කියන්නේ ගායන හැකියාව පැත්තෙන්. සනුකලා, උමාරා, උමාරයාට මං ගැන වුණත් හිතද්දී, මම මේකේ රැඳිලා ඉන්න එක එයාලට මැජික් එකක්. Singing පැත්තෙන් ගත්තොත් ඇත්තටම උමාරියාට නන්දා මාලිනීට වඩා Sing කරන්න පුළුවන්. අමරදේවට වඩා ගොඩාක් හොඳට සනුකට Sing කරන්න පුළුවන්. අමරදේව විතරක් නෙවෙයි මම හරිම කැමැති අමරසිරි පීරිස්, අපේ පරම්පරාවේ කසුන් කල්හාර මේ හැමෝටම වඩා හොඳට සනූකට Sing කරන්න පුළුවන්. ඒක ආයේ කතා දෙකක් නැහැ.
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මේක මේ වෙන තැනක ගහපු එකක් ඈ.....
    අයිසටයි කියල තියෙන්නේ.....ඒක නිසා අනිත් එව්වො මාත් එක්ක උරුට්ටු අල්ලනව ඔට්ටු නෑ...හරිය...........:baffled:



    මේකයි මං කියන්නේ ඇයි ලංකාවේ සින්දු වලින් 80% කට වඩා වැඩි ප්‍රමාණයක් "emotionic"?

    ඇයි අනිත් stlyes වලට ලංකාවේ ඉඩක් නැත්තෙ?