◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

Status
Not open for further replies.

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    :rofl::rofl: උදේ පාන්දරම යාළුවාට සිදු වන්නේ කුමක්ද
    බලපොරිත්තු වන්නේ බ්බ්ක නිවුස් තුලුන් :oo::oo:
    බබක්ක නිව්ස් :dull: මල පන්නන්න එපා ඕව කතා කරලා.

    shaaaa kiyala wadak na ban
    ukm gedarata wela neda inne hadanawako apitath ekka :angry:
    අවුස්සන්න එපා. අස්ප්ට් ගිහින් කොට්ට බබා බදන් අඬයි :(
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    යාළුවා;16636391 said:
    බබක්ක නිව්ස් :dull: මල පන්නන්න එපා ඕව කතා කරලා.

    අවුස්සන්න එපා. අස්ප්ට් ගිහින් කොට්ට බබා බදන් අඬයි :(
    :rolleyes::rolleyes::rolleyes:
    ඔබ හොදින්ද :rolleyes::rolleyes::dull:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මට උදේට කන්න දෙයක් නැ බඩගිනි අවුස්සන්න එපා :angry::angry:
    මම කෑවෙත් නෑ. පාන් කෑලි දෙකයි බටර් ජෑම් ගාල කෑවෙ. තුක් කෙසෙල් ගෙඩියකුත් කෑවා.
    දැන් බඩ දඟලනවා :dull: සම්බෝලයි බතුයි කෑවානං සැපයි
    9.gif
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    යාළුවා;16636405 said:
    මම කෑවෙත් නෑ. පාන් කෑලි දෙකයි බටර් ජෑම් ගාල කෑවෙ. තුක් කෙසෙල් ගෙඩියකුත් කෑවා.
    දැන් බඩ දඟලනවා :dull: සම්බෝලයි බතුයි කෑවානං සැපයි
    9.gif
    හ්ම්ම් එහ්මද :baffled::baffled:
     
    Status
    Not open for further replies.