▌▌▌ELAKIRI MEDI CLINIC ▌▌▌

Status
Not open for further replies.

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    සිගා පුරුදු උන එකාට අතාරින්න බෑ. හොඳම විකල්පය මල්
    7.gif

    ඌ සිගා අතෑරලා මල් ගැහුවොත් සෑහෙන්න ගොඩ යනවා.
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    යාළුවා;16636428 said:
    සිගා පුරුදු උන එකාට අතාරින්න බෑ. හොඳම විකල්පය මල්
    7.gif

    ඌ සිගා අතෑරලා මල් ගැහුවොත් සෑහෙන්න ගොඩ යනවා.
    වලෙන් තවත් වලට:angry::angry:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    යාළුවා;16636428 said:
    සිගා පුරුදු උන එකාට අතාරින්න බෑ. හොඳම විකල්පය මල්
    7.gif

    ඌ සිගා අතෑරලා මල් ගැහුවොත් සෑහෙන්න ගොඩ යනවා.
    mama hithanne mal wala naraka adui siga walata wada :rofl:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    mata USA wala mal wattakuth thyenawa doh:cool: yaluwek ekka karanne :rofl:
    ehe wawanna legal :lol:
    එහෙ බං සිගා වගේ ලස්සනට ඔතපුව තියෙන්නෙ මල්. හොයන්නත් බෑ. :P ඩීසන්ට් එකේ ගැහුවහැකි සිගා ගහනවා වගේ :rofl:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    යාළුවා;16636680 said:
    එහෙ බං සිගා වගේ ලස්සනට ඔතපුව තියෙන්නෙ මල්. හොයන්නත් බෑ. :P ඩීසන්ට් එකේ ගැහුවහැකි සිගා ගහනවා වගේ :rofl:
    :rofl::rofl:
     
    D ran

    Member
    Feb 13, 2013
    861
    453
    0
    ලංකාවේ
    ගොඩක් වටින නූලක්..... නූලේ නිර්මාතෘ තුමාටයි දැනුම හා උපදෙස් බෙදා දෙන හැමෝටමයි ගොඩක් ස්තුතී.... !!!
    11.gif
    11.gif
     
    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    යාළුවා;16636680 said:
    එහෙ බං සිගා වගේ ලස්සනට ඔතපුව තියෙන්නෙ මල්. හොයන්නත් බෑ. :P ඩීසන්ට් එකේ ගැහුවහැකි සිගා ගහනවා වගේ :rofl:

    අපි නම් සිගා කලවම් කරලා එහෙම නෙවෙයි මල් ගහන්නෙ හොඳේ :no:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    යාළුවා;16637792 said:
    සුන්දර අතීතය මතක් වෙනවද වැහි පෝරුවෙම :P
    අපේ බැච් එකේ ඔය වැල්ලවාය, පැත්තෙ බුවෙක් හිටිය. ඌ ගෙදර ගිහින් එක කොට මට පෙන්සිල් කේස් එකක් පුරවල ගෙනත් දෙනවා ත්‍රෛයිලෝක විජය පත්‍ර පුෂ්ප. ඌ ඒක මගේ අතට දීල තියන්නේ එකම එක වාක්‍යයයි.
    මචං කවියක් ලියපං.....:baffled::baffled:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    අපේ බැච් එකේ ඔය වැල්ලවාය, පැත්තෙ බුවෙක් හිටිය. ඌ ගෙදර ගිහින් එක කොට මට පෙන්සිල් කේස් එකක් පුරවල ගෙනත් දෙනවා ත්‍රෛයිලෝක විජය පත්‍ර පුෂ්ප. ඌ ඒක මගේ අතට දීල තියන්නේ එකම එක වාක්‍යයයි.
    මචං කවියක් ලියපං.....:baffled::baffled:
    :baffled::baffled::P
    9.gif
     
    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    අපේ බැච් එකේ ඔය වැල්ලවාය, පැත්තෙ බුවෙක් හිටිය. ඌ ගෙදර ගිහින් එක කොට මට පෙන්සිල් කේස් එකක් පුරවල ගෙනත් දෙනවා ත්‍රෛයිලෝක විජය පත්‍ර පුෂ්ප. ඌ ඒක මගේ අතට දීල තියන්නේ එකම එක වාක්‍යයයි.
    මචං කවියක් ලියපං.....:baffled::baffled:

    සිරාවට අර කේරලේ මල ජරාව ගේන වෙලාවේ අපේ තණමල්විල හේන් ගොවියාව පොඩ්ඩක් දිරිමත් කරා නම් අපේ අහිංසක තරුණ ජිවිත රැකගන්න තිබ්බා :(
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    සිරාවට අර කේරලේ මල ජරාව ගේන වෙලාවේ අපේ තණමල්විල හේන් ගොවියාව පොඩ්ඩක් දිරිමත් කරා නම් අපේ අහිංසක තරුණ ජිවිත රැකගන්න තිබ්බා :(

    ලංකාවෙ සිගරට් තහනම් කරලා මල් නීතිගත කළා නං ලංකාවෙ ගොවියා ගොඩ
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    සිරාවට අර කේරලේ මල ජරාව ගේන වෙලාවේ අපේ තණමල්විල හේන් ගොවියාව පොඩ්ඩක් දිරිමත් කරා නම් අපේ අහිංසක තරුණ ජිවිත රැකගන්න තිබ්බා :(
    හොද ස0කල්ප වලට අපෙ රටෙ ඉඩ නෑහෑ බන්,,අනික කොයි තරම් අහි0සක වින්දනයක් ලබාගන්න පුලුවන් දෙයක්ද? වලි නෑහෑ,රන්ඩු සරුවල් නෑහෑ,මගෙ පාලු ලොකයෙ තනිවු මෙමා සි0දුව ගහගෙන ආතල් එකෙ ඉන්න පුලුවන්:(
     
    Status
    Not open for further replies.