මම හොට දැම්මට කමක් නැද්ද මචං.....
මේ දෙක වෙනස් වෙන්නේ කොහොමද කියපන්කො. emotional වෙන්නේ emotions හින්ද නෙමෙයිද?

ඉමෝෂනල් කියන්නේ ගයන කොට මොන දෙයක් වුණත් ඒ ගායනය පිටුපස තියන සංවේදනය අපට දැනෙනවා. දුක හෝ සතුට හෝ මොන මළදානෙ හරි......අමරදේව ගේ මා මළ පසු සහ නිම් හිම් සෙව්වා අහල බලපං....ඉමෝෂනල්.....දැනෙනවා....
ඊමෝෂන්ස් කියන්නේ ආවේග. සතුට, පරාජය, දුක, වේදනාව, ඉච්ඡාභංගත්වය. ඒක එන්නේ ගායන උපක්‍රම අනුව. ගායන උපක්‍රම ඒ ඒ සංගීත අඛ්‍යයනයට ආවේනිකයි. රොක් වලදි ගන්න ඉමොෂන් එක හින්දුස්ථානි වලදී ගන්න ක්‍රමය වෙනස්..........






