අපිට නම් එහෙම එකක් පෙනිල නැ, සවය්න්ජාත නාට්‍ය මතකනම් ඒකෙ තෙමා ගීතය මතකද??? "සවන්ජාතව ඉබේ මතුවන පහන් සිතුවිලක්ද ප්‍රේමය" තාම මතකයි.නන්දා මාලිනි අද සින්දුවක් කලත් මාස හයක් තියෙන්නෙ නැහැ. ඕක අලුත් පරන බේදයකින් තොරව කාටත් තියෙන ප්‍රශ්නයක්. නන්දා මාලිනිගෙ සින්දුවලත් කැසට් පීස් යුගයෙ සින්දු විතරයි ජනප්‍රිය. ඊටපස්සෙ ආපු අලුත්ව හොයන්නත් නැහැ. හැබැයි කිසිම ගායකයෙක් හෝ සින්දුවක් අමරනීය නැහැ. ඒවා කාලයත් එක්ක වැලලෙනව.

Last edited:





