ලහිරු පෙ‍රේරා

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නන්දා මාලිනි අද සින්දුවක් කලත් මාස හයක් තියෙන්නෙ නැහැ. ඕක අලුත් පරන බේදයකින් තොරව කාටත් තියෙන ප්‍රශ්නයක්. නන්දා මාලිනිගෙ සින්දුවලත් කැසට් පීස් යුගයෙ සින්දු විතරයි ජනප්‍රිය. ඊටපස්සෙ ආපු අලුත්ව හොයන්නත් නැහැ. හැබැයි කිසිම ගායකයෙක් හෝ සින්දුවක් අමරනීය නැහැ. ඒවා කාලයත් එක්ක වැලලෙනව.
    අපිට නම් එහෙම එකක් පෙනිල නැ, සවය්න්ජාත නාට්ය මතකනම් ඒකෙ තෙමා ගීතය මතකද??? "සවන්ජාතව ඉබේ මතුවන පහන් සිතුවිලක්ද ප්‍රේමය" තාම මතකයි. :P

    Last edited:

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    මේකයි මං කියන්නේ ඇයි ලංකාවේ සින්දු වලින් 80% කට වඩා වැඩි ප්‍රමාණයක් "emotionic"?

    ඇයි අනිත් stlyes වලට ලංකාවේ ඉඩක් නැත්තෙ?
    :(:(

    uba ahala thiyenawada self orgasm kiyala deyak ,lankawe ''api sambawyai'' kiyala hithana samaharak un anna ae gane set 1kak
    උඹ කියන එක ඇත්ත, ලන්කාවෙ හුඟක් මිනිස්සු සින්දු අහන්නෙ අනිත් අයට අපි සම්භාව්‍යයි කියල පෙන්නන්න.:rofl:
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    නන්දා මලානි තරම් හිතට දැනෙන්න සින්දුවක් කියන්න පුළුවන් එක ගායිකාවක් වත් ලංකාවේ නැ ..

    Artist කෙනෙක්ව තව කෙනෙක් එක්ක compare කරනවා කියන්නේ ඒ කරන එකාගේ නොදැනුවත් , සංගීතය ගැන අවබෝදයක් නැති කම,කෙටියෙන්ම කියනවනම් මෝඩ කම.
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ඇත්තම කිව්වොත් පරණ සින්දු වලට තමයි මාත් අසා..ඒවා තමයි නියමෙට රසවිදින්න පුළුවන් සින්දු..බඩුවක් ගැන හෝ කාන්තා සිරුර ගැන සින්දුව ලියලා තියෙන්නේ අමුතුම පද රටා අරගෙන අමුතු උපමා අරගෙන..පොඩි උන්ට ඒවා ඇහුවම තේරුමක් දැනෙන්නෙත් නැති තරම්.. හැබැයි ඔය බඩුව ගැන කාන්තා සිරුර දැන් ඉන්න උන්ට සින්දුවක් ලියන්න දුන්නා නම් මෙන්න වචන සෙට් එක "සෙක්සි බීච්,වරෙන් කෙල්ලේ,මාර පස්සේ .... ඔන්න වගේ සරල කුණුහරප ටිකක්..ඕක ඉතිං පෙරපාසල් යන පොඩි එකාට පවා තේරෙනවා..අනික සින්දුව චොර නම් විෂුවල් එකක් කරනවා පොත්ත රතු හෙලුබැලි කෙල්ලෝ ටිකක් දාලා..

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    නන්දා මාලිනි අද සින්දුවක් කලත් මාස හයක් තියෙන්නෙ නැහැ. ඕක අලුත් පරන බේදයකින් තොරව කාටත් තියෙන ප්‍රශ්නයක්. නන්දා මාලිනිගෙ සින්දුවලත් කැසට් පීස් යුගයෙ සින්දු විතරයි ජනප්‍රිය. ඊටපස්සෙ ආපු අලුත්ව හොයන්නත් නැහැ. හැබැයි කිසිම ගායකයෙක් හෝ සින්දුවක් අමරනීය නැහැ. ඒවා කාලයත් එක්ක වැලලෙනව.

    ඔව් බන්. දැන් සින්දු hit වෙන එක කොච්චර සල්ලි වියදම් කරන්න පුලුවන්ද කියන එක මත තමයි තීරණය වෙන්නෙ. නැත්නම් ලංකාවේ සංගීතය දන්න එවුන් ඔච්චරටම නැතුවටද iraj වගේ එවුන් ප්‍රසිද්ධ වෙන්නේ.
     
    Mirrors

    Well-known member
  • Feb 29, 2012
    2,543
    386
    83
    කෑගල්ලේ
    නන්දා මාලිනි අද සින්දුවක් කලත් මාස හයක් තියෙන්නෙ නැහැ. ඕක අලුත් පරන බේදයකින් තොරව කාටත් තියෙන ප්‍රශ්නයක්. නන්දා මාලිනිගෙ සින්දුවලත් කැසට් පීස් යුගයෙ සින්දු විතරයි ජනප්‍රිය. ඊටපස්සෙ ආපු අලුත්ව හොයන්නත් නැහැ. හැබැයි කිසිම ගායකයෙක් හෝ සින්දුවක් අමරනීය නැහැ. ඒවා කාලයත් එක්ක වැලලෙනව.

    අපි කොච්චර කෑගැහුවත් ළහිරු කියල තියෙන්නේ නන්දා මාලනීගේ සින්දු හරි න කියල නෙවෙයි බන්..

    07. නන්දා මාලිනී කියන්නේ සුපිරි මට්ටමේ ගායිකාවක් නෙවෙයිද?

    නෑ නෑ මම කියන්නේ, Singing අතින් ඇත්තටම නන්දා මාලිනී, අමරදේව කියන්නේ එයාලා කරපු දේ අපිට මිල කරන්න බෑ. මම කියන්නේ ගායන හැකියාව පැත්තෙන්. සනුකලා, උමාරා, උමාරයාට මං ගැන වුණත් හිතද්දී, මම මේකේ රැඳිලා ඉන්න එක එයාලට මැජික් එකක්. Singing පැත්තෙන් ගත්තොත් ඇත්තටම උමාරියාට නන්දා මාලිනීට වඩා Sing කරන්න පුළුවන්. අමරදේවට වඩා ගොඩාක් හොඳට සනුකට Sing කරන්න පුළුවන්. අමරදේව විතරක් නෙවෙයි මම හරිම කැමැති අමරසිරි පීරිස්, අපේ පරම්පරාවේ කසුන් කල්හාර මේ හැමෝටම වඩා හොඳට සනූකට Sing කරන්න පුළුවන්. ඒක ආයේ කතා දෙකක් නැහැ.
     
    Last edited:

    DR. Hondahitha

    Junior member
  • May 31, 2012
    84
    22
    8
    මම මේ කල්පනා කලේ අපි ජීවිතේ සැන්දෑ සමය ගත කරන කාලෙක අපිට නිදහසේ අහන්න නන්දා මාලනීගේ, කපුගේගේ, මිල්ටන්ගේ, අමරදේවගේ, ක්ලැරන්ස් ගේ, අමරසිරි ගේ වටිනා, සිත නිවන ගීත තියෙනවා. මොකද ඒවා අපි රසවිඳිනවා. සහ ජීවිතේට ගන්න දෙයක් ඒවා වල තියෙනවා.

    ඒත් අලුත් පරම්පරාවේ අයට මොනවද තියෙන්නේ? කොහොමද අලුත් ලමය් වයසට ගිහින් ඉරාජ්, centigradz, BnS ලගේ සින්දු අහනකොට. මට හිතාගන්න බෑ ඒගොල්ලොන්ගේ හැගීම් කොහොම වෙය්ද කියලා එතකොට.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :(:(

    උඹ කියන එක ඇත්ත, ලන්කාවෙ හුඟක් මිනිස්සු සින්දු අහන්නෙ අනිත් අයට අපි සම්භාව්‍යයි කියල පෙන්නන්න.:rofl:
    ඉතින් හොදයිනෙ,සම්භාව්‍යය "මල්ලියෙ නරක මිතුරන් පිලි ගන්ඩ එපා ,බොගම්බර සිපිරි ගෙදරට එන්ඩ එපා" අහන එක හොදයි

    ඔය ඉරාජ්ගෙ "ගේමක් දිලා වැලිකඩ ඉදා අලියට ආවෙ" අහනවට වැඩිය. :P:baffled:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    ඒ මචං රටෙන් රටට මිනිසුන් ගේ වින්දන රසඥතාවය කියන එක වෙනස් වෙන නිසා. වින්දන රසඥතාවය හදන්නේ ඒ රටේ තියන සංස්කෘතිය, සභ්‍යත්වය සහ ඉතිහාසය. මේ රට කියන්නේ ඉන්දියාවෙන් බේරෙන වතුර බින්දුවක් කියන සාධකය උඹල හැමෝම අමතක කරනවා............
    මේ වින්දන රසඥතාවය වෙනස් කරන්න නම් උඹලා, ඒ කියන්නේ වර්තමාන ගාන්ධර්ව පරම්පරාව එන්න ඕන ඉන්දු-කර්ණාඨක එක්ක මික්ස් වෙච්ච බටහිර එක්ක. කොලෝනියල් කසින්ස් ලා මතක් කර ගනින් කෝ........
    රසඥතාවය පුළුල් වුනාම මිනිසුස් උඹල ගහන ටෙක්නොත් රස විදී...........ඒක මිළ දි මිනිස්සුන්ට රස විදින්න ලේසි කරන්න ඕන උඹලා වගේ උන් ටෙක්නෝ එක්ක අපේ දෙවොල් බෙරෙත් මික්ස් කරලා.............නිදර්ශනයක් ඕන නම් කසුන් ගේ “කඩුව එපා නුඹෙ දෑත දියන් මට“ අහපං. අනික ඉමෝෂන්ස් නැත්තං ගීතයක...මොනවද බං විදින්න තියෙන්නේ අධ්‍යාත්මයෙන්............
    ඊයා යකෝ සින්දු තියෙන්නෙ රස විඳින්න විතරක් නෙමෙයි.:baffled::baffled: සමහර සන්ගීත කාන්ඩ සින්දු පාවිච්චි වෙන්නෙ මතවාදයන් පතුරවන්න. රොක්,මෙටල් වගේ දේවල් උදාහරන. සමාජ අසාධාරනය වගේ දේවල් කතාකරන්න සුමට සුකොමල සන්ගිත රටාවල්වලින් බැහැ. එහෙම කතාකලත් අහන මිනිහට දැනෙන්නෙ නැහැ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඊයා යකෝ සින්දු තියෙන්නෙ රස විඳින්න විතරක් නෙමෙයි.:baffled::baffled: සමහර සන්ගීත කාන්ඩ සින්දු පාවිච්චි වෙන්නෙ මතවාදයන් පතුරවන්න. රොක්,මෙටල් වගේ දේවල් උදාහරන. සමාජ අසාධාරනය වගේ දේවල් කතාකරන්න සුමට සුකොමල සන්ගිත රටාවල්වලින් බැහැ. එහෙම කතාකලත් අහන මිනිහට දැනෙන්නෙ නැහැ.
    ඔය තියෙන්න,උබේ සන්ගිතය පිලිබද දැනුම රෙද්ද පල්ලෙ බේරෙනව. :baffled::baffled:

    නොදන්න ගොන් ටොක් දෙන්ඩ එපා සින්දු අහල කියපන්
    :oo:
     
    Mirrors

    Well-known member
  • Feb 29, 2012
    2,543
    386
    83
    කෑගල්ලේ
    මම මේ කල්පනා කලේ අපි ජීවිතේ සැන්දෑ සමය ගත කරන කාලෙක අපිට නිදහසේ අහන්න නන්දා මාලනීගේ, කපුගේගේ, මිල්ටන්ගේ, අමරදේවගේ, ක්ලැරන්ස් ගේ, අමරසිරි ගේ වටිනා, සිත නිවන ගීත තියෙනවා. මොකද ඒවා අපි රසවිඳිනවා. සහ ජීවිතේට ගන්න දෙයක් ඒවා වල තියෙනවා.

    ඒත් අලුත් පරම්පරාවේ අයට මොනවද තියෙන්නේ? කොහොමද අලුත් ලමය් වයසට ගිහින් ඉරාජ්, centigradz, BnS ලගේ සින්දු අහනකොට. මට හිතාගන්න බෑ ඒගොල්ලොන්ගේ හැගීම් කොහොම වෙය්ද කියලා එතකොට.

    ඉතින් හොදයිනෙ,සම්භාව්‍යය "මල්ලියෙ නරක මිතුරන් පිලි ගන්ඩ එපා ,බොගම්බර සිපිරි ගෙදරට එන්ඩ එපා" අහන එක හොදයි

    ඔය ඉරාජ්ගෙ "ගේමක් දිලා වැලිකඩ ඉදා අලියට ආවෙ" අහනවට වැඩිය. :P:baffled:

    සම හරක්ට ඕක තේරෙන්නේ නැහැ...

    :yes::yes::yes:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    නන්දා මාලිනි අද සින්දුවක් කලත් මාස හයක් තියෙන්නෙ නැහැ. ඕක අලුත් පරන බේදයකින් තොරව කාටත් තියෙන ප්‍රශ්නයක්. නන්දා මාලිනිගෙ සින්දුවලත් කැසට් පීස් යුගයෙ සින්දු විතරයි ජනප්‍රිය. ඊටපස්සෙ ආපු අලුත්ව හොයන්නත් නැහැ. හැබැයි කිසිම ගායකයෙක් හෝ සින්දුවක් අමරනීය නැහැ. ඒවා කාලයත් එක්ක වැලලෙනව.

    ඔය පරණ සිංදු ගොඩක් අය අහන්නේ (මැදි වයසේ සහ මහලු අය)අතීතයේ මතක් කර ගන්න. සිංදු රසයට වැඩිය තරුණ කාලේ අහපු සිංදු ආයේ අහනකොට අර අතීතයේ සිදුවුන දේවල් මතක් වෙනවා එකයි ඔය පරණ සිංදු අහන්නේ .අද තරුණ කාලේ ඉන්න කස්ටිය වයසට ගියාම ආයේ ඉරාඡ් ,භාතියලගේ ,උමාරා ලගේ සිංදු අහයි අය තරුණ කාලේ රසවිදපු සිංදු අහන්න .එතකොට එ කාලේ ඉන්න තරුණ ගැටව් කියාවි ඔව්වද සිංදු ‍දැන් තියෙන්නේමේව්වා තමයි සුපිරි කියලා :yes:
     
    අපොයි නැ අපේ ජාන වල තියෙන්නෙ නන්දා මාලනිලගෙ, අමරදේවලගෙ ආර ඔය සින්දු වැල ලෙන්නෙ නැ, ඉරාජ්ට පැවැත්මක් නැ.උබ කියන්නෙ නන්දා මලනි හොදයි කියන අපි නාකියි කියලද???:angry::angry::oo: එහෙම නැ:P
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    නන්දා මාලිනි අද සින්දුවක් කලත් මාස හයක් තියෙන්නෙ නැහැ. ඕක අලුත් පරන බේදයකින් තොරව කාටත් තියෙන ප්‍රශ්නයක්. නන්දා මාලිනිගෙ සින්දුවලත් කැසට් පීස් යුගයෙ සින්දු විතරයි ජනප්‍රිය. ඊටපස්සෙ ආපු අලුත්ව හොයන්නත් නැහැ. හැබැයි කිසිම ගායකයෙක් හෝ සින්දුවක් අමරනීය නැහැ. ඒවා කාලයත් එක්ක වැලලෙනව.

    ඒක බොරැ කතාවක්. නන්දා මාලිනී වෙන්න ඕනේ නෑ කවුරැ වුනත් දක්ශයෙක් හොද නිර්මාණයක් කලොත් ඒක හැමෝම ඕනෙම කාලයක් රසවිදිනවා. හැබැයි නන්දා මාලනී වුනත් තත්වයෙන් බාල නිර්මාණයක් කලොත් ඒකට වැඩි ආයුෂ නෑ. වැඩේ කියන්නේ අද එහෙම නිර්මාණ නැති කමයි. හොද උදාහරණයක් දෙන්නම් අමරසිරි පීරිස් ලගදි කියපු මගේ පුංචි රෝස මලේ සිංදුවේ youtube edition එකේ අදටත් comments වැටෙනවා. ඒ වගේ සිංදුවක් කවදාවත් නැති වෙන්නේ නෑ.
     
    Last edited:

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    ඔය පරණ සිංදු ගොඩක් අය අහන්නේ (මැදි වයසේ සහ මහලු අය)අතීතයේ මතක් කර ගන්න. සිංදු රසයට වැඩිය තරුණ කාලේ අහපු සිංදු ආයේ අහනකොට අර අතීතයේ සිදුවුන දේවල් මතක් වෙනවා එකයි ඔය පරණ සිංදු අහන්නේ .අද තරුණ කාලේ ඉන්න කස්ටිය වයසට ගියාම ආයේ ඉරාඡ් ,භාතියලගේ ,උමාරා ලගේ සිංදු අහයි අය තරුණ කාලේ රසවිදපු සිංදු අහන්න .එතකොට එ කාලේ ඉන්න තරුණ ගැටව් කියාවි ඔව්වද සිංදු ‍දැන් තියෙන්නේමේව්වා තමයි සුපිරි කියලා :yes:

    මමනම් බන් හොඳ සින්දුනම් අපේ ආච්චිලාගේ කාලේ ඒවත් අහනව. කාලේ වෙනස් උනා කියල හොඳ සින්දු නරක වෙන්නේ නෑ. අලුත් උනත් පරණ උනත් හොඳ සින්දුව හොඳයි.:)
     
    USmacho

    Junior member
  • Sep 18, 2012
    63
    4
    8
    කවුරු මොනව කිව්වත් ලංකාවේ හරියට fresh music කරන්නේ Daddy , Lahiru , Pasan , Ranidu , Iraj....... වගේ කට්ටිය විතරයි පරණ කට්ටිය ඒ කාලෙට හොඳයි ඒත් මටනං මෙලෝ රහක් නෑ පරණ කට්ටියගෙන්නම් ක්ලැරන්ස්ගෙ සින්දු තමයි මං අහන්නේ

    ඔයි මගේ පෞද්ගලික අදහස රිදුනානම් සමාවෙන්න :rofl:

    මචං මමත් අගය කරනවා ඔතන ඉන්න අයගෙන් Iraj හැර අනිත් හැමෝගෙම නිර්මාණ. නමුත් Milton,Clerance, TMJ, Victor,sunil edirisinghe, Kapuge වගේ අයගේ නිර්මාණ හෑල්ලුවට ලක් කරලා තකා කරන එක නම් හොද මදි. මගේ නම් අදහස කලා කාරයෙක් මිනුම් දඩු වලින් මනින්න බැරි බව. ඒක එක්කෙනාට සාපේක්ෂයි ඒ ගොල්ලොන්ගේ නිර්මාණ. ලහිරු ජනප්‍රිය වුන පලියට එයා ලංකාවේ ඉන්න ගායිකාවෝ දෙන්න සංසන්දනය කරලා අදහස් ඉදිරිපත් කිරීම අන්තිම වැරදියි. ලහිරු එයාගේ මොඩකම ප්‍රසිද්ද කරලා තියෙන්නේ. මේ ප්‍රශ්න අහපු ඒකී ඊට වඩා එලදෙනක් (අරුණිට කඩේ යන එවුන් ඉන්නවනම් සොරි හොදේ.. එයාගේ හැටි මම හොදට දන්නවා ආශ්‍රය කරලා තියෙන නිසා):P:P:P
     
    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    Lahiru compare karala tiyenny Nanda Malanee , Umaria dennage vocal talents ney
    aaka kohoma unath ay ban mey hugak un songs wala tiyena meanings gana kiyawanne
    oya Umaria wath Nanda wath sing karana songs eyala nemie ney liyala tiyenny
     
    #MarloN#

    Member
    Mar 19, 2013
    637
    15
    0
    Planet Earth
    මමනම් බන් හොඳ සින්දුනම් අපේ ආච්චිලාගේ කාලේ ඒවත් අහනව. කාලේ වෙනස් උනා කියල හොඳ සින්දු නරක වෙන්නේ නෑ. අලුත් උනත් පරණ උනත් හොඳ සින්දුව හොඳයි.:)
    mamath ehemai ban
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    නන්දා මාලීනි කියන්නෙ කවුද බන්? නිකන් ම නිකන් පීචන් ගෑනියෙක් විතරයි. ගරුත්වයක් ලැබෙන්නනම් ඒක ලබන්න සුදුසු විදියට ඉන්න ඕන. නන්දා මාලිනීට එහෙම ඉන්න බැරි නිස තමයි වටේම උන් නන්දට අරින්නෙ. නන්දගෙ සින්දු හොරකම්කරන්නෙ.:lol:

    බල්ලො. මිනිස්සුන්ට කතා කරන්න ඉගෙන ගනින්. නන්දා මාලනි කියන්නේ ලන්කාව ගිනි ගන්න කලෙක තමන්ගෙ නිර්මාණ වලින් ඒක ලොකෙට කියපු කෙනෙක්.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    මමනම් බන් හොඳ සින්දුනම් අපේ ආච්චිලාගේ කාලේ ඒවත් අහනව. කාලේ වෙනස් උනා කියල හොඳ සින්දු නරක වෙන්නේ නෑ. අලුත් උනත් පරණ උනත් හොඳ සින්දුව හොඳයි.:)

    hariyata hari