Auto Select වෙන්නේ වැඩ කරන්න ඕනා VGA එක... ඕක Nvidia එකෙන් වර්ඩ් හිටන් වැඩ කරලා, ලැපට කෙලවගන්න එපා.... අනික බැටරි (ශක්තිය) නාස්තියක්.....
ඒ මොකෝ ඒ?![]()

Auto Select වෙන්නේ වැඩ කරන්න ඕනා VGA එක... ඕක Nvidia එකෙන් වර්ඩ් හිටන් වැඩ කරලා, ලැපට කෙලවගන්න එපා.... අනික බැටරි (ශක්තිය) නාස්තියක්.....

මේ අලුත්ම ලැපේ dead pixels..mala jarawak bn genapu dawasema defects godai dead pixel ekak display eke startup ekata mara welawak yanawa
chrome eka open karapu gaman screen eka freeze wenawa, 4k videos lag wenawa
dan use karanne acer ekak patta oi ara jarawata wada 2x wage speed

මේ අලුත්ම ලැපේ dead pixels..![]()

mala jarawak bn genapu dawasema defects godai dead pixel ekak display eke startup ekata mara welawak yanawa
chrome eka open karapu gaman screen eka freeze wenawa, 4k videos lag wenawa
dan use karanne acer ekak patta oi ara jarawata wada 2x wage speed

dala thiyenne bn eth directx diagnostic tools wala pennanne na graphic processor eka![]()
man dan drivers update kara
balamu
device manager Display Adapters wala pennavada?mageth dxdiag wala pennanne naha...
![]()
mala jarawak bn genapu dawasema defects godai dead pixel ekak display eke startup ekata mara welawak yanawa
chrome eka open karapu gaman screen eka freeze wenawa, 4k videos lag wenawa
dan use karanne acer ekak patta oi ara jarawata wada 2x wage speed

මම දන්න තරමින්, මෙහේ ඒජන්ට් ගෙන්වන්නේ නෑ ටච් ස්ක්රීන් එක්ක ඔය ලැප.......

මම දන්න තරමින්, මෙහේ ඒජන්ට් ගෙන්වන්නේ නෑ ටච් ස්ක්රීන් එක්ක ඔය ලැප.......
![]()
හම්බ ප්රඩක්ට්ස් ද ගත්තේ.....?? එහෙනම් කරන්න දෙයක් නෑ.......![]()
![]()
ඩෙඩ් පික්සෙල් නම්, හැම ලැපකම තියෙනවා.... එකම දේ අපිට පේන්නේ නැති එක විතරයි.....![]()
මම දුන්න ඈසුස් නම්, තවම එකක්වත් අවුලක් ආවේ නෑ......![]()

පැටියා;16289390 said:ගේමිං වලදි විතරයි සොන්නයො 720m වලට මාරු වෙන්නෙ. අනික් වෙලාවට intel එකෙන් දුවපං. Settings override කරන්න එපා 720m එකෙන්ම දුවන්න එහෙම වුනොත් බැටරි බහියි නෝමල් යූස් කරන වෙලාවටත් හිටු කියලා![]()

mu kohenda me path une eka parataඔව් බන් ගොඩයො ලැට්ටොප් ගත්තම ඔහොම තමයි.... දන්නෑ කොහොමද යූස් කරන්නෙ කියල...![]()

mu kohenda me path une eka parata![]()

හික් හික් එකපාරට නෙවෙයි දෙපාරකට පාත් උනේ...ඇයි මොකඩ ආහ්....![]()