Kawda me gorilla kiyala baluwda dannaha ne![]()
danui uba kiyapu de mata meter une..eth bn wena kello man diha a widiyata baluwe nane..gorillek kiyala hari ekita maawa wisheeha nisane eki baluwe,

Kawda me gorilla kiyala baluwda dannaha ne![]()

හිතන්න එපා බන්.... ඔව්වා ඔහොම තමයි.. ,මටත් ඕවා අනන්ත වෙලා තියනවා.....
මුහුදේ ඉන්නේ එක මාලුවද ලොක්කා.....
පලයන් පලයන්..අත අරින්න එපා බන් ගේම..සුබ පැතුම්..