MATA EYAWA MAGAHARUNA.

Chixxx

Junior member
  • May 28, 2013
    27
    0
    6
    Mekai siddiya,,api giya sathiye dawas 2ka trip 1k giya.a ena athare 2weni dawase ude kama kanna thanaka nathara kala ethana pansalakuth thibba mama yaluwek ekka pansala laga unna eda irida dawasak nisa daham pasal..mama dakka panthiyaka ugannana kellek man diha balan innawa,math mkada kiyala eya diha baluwa..sarin sare dennama balanawa,mama yaluwata kiwwa mkak hari karanna ona kiyala,u kiwwa number eka demu kiyala..eth gedara ayath iddi a wage deyak karanna widiyakuth na,a kiyala nikan enna hithuneth na.eyata katha karanna haduwa eyatath uwamanawa thibbata man wagema baya nisa wadak une na..api enna lasti weddith eya balan unna.api yanwa kiyala math awa,,mata ethanin awa wele idan maara upset,thaamath ehemamai.eya man gana podi kamaththak hari thiyenna athi kiyala mata hithuna..ayeth eyawa hoyagena yanna hithenawa.oyalata mokada hithenne?oyalatath me wage athdakeem thiyanawada?mama mkada karanne?:(:(:(:(
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    හිතන්න එපා බන්.... ඔව්වා ඔහොම තමයි.. ,මටත් ඕවා අනන්ත වෙලා තියනවා.....

    මුහුදේ ඉන්නේ එක මාලුවද ලොක්කා.....
     

    Chixxx

    Junior member
  • May 28, 2013
    27
    0
    6
    හිතන්න එපා බන්.... ඔව්වා ඔහොම තමයි.. ,මටත් ඕවා අනන්ත වෙලා තියනවා.....

    මුහුදේ ඉන්නේ එක මාලුවද ලොක්කා.....

    eka aththa,,samahara kello nam tika welawak balan idala passe ahaka balan innawa apiwa gonata andanna.eth meki ehema na bn.ekai awula..ane manda:oo:
     

    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    අනේ තෝ වගේ මී හරකෙක්.
    මට නම් ඔහොම චාන්ස් එකක් ආවොත් ලේසියෙන් මග අරින්නේ නෑ. ගුටි කන්න හරි නම්බරේ දෙනවා!!!

    දත් තියන කාලේ උක් කන්ඩ ඕනේ මල්ලී

    If U Know What I Mean!!!
     

    Chixxx

    Junior member
  • May 28, 2013
    27
    0
    6
    අනේ තෝ වගේ මී හරකෙක්.
    මට නම් ඔහොම චාන්ස් එකක් ආවොත් ලේසියෙන් මග අරින්නේ නෑ. ගුටි කන්න හරි නම්බරේ දෙනවා!!!

    දත් තියන කාලේ උක් කන්ඩ ඕනේ මල්ලී

    If U Know What I Mean!!!

    ow bn..dan thamai therenne..:(
     

    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    ow bn..dan thamai therenne..:(


    ගිය චාන්ස් එක ඇමතිලා දාලාවත් අද්දවන්න බෑ මචං. දැන් ඉතින් හිත හදා ගනින්!!