තක්කාලි එලවලුවක්ද? පලතුරක්ද???
දැන් උබල ශුක්‍රානු වැඩි කරගන්න කියලා තක්කාලි ගෙන්න මාකට් ඒකට දුවනවා ඇතිනේ...ඒ උනාට සිංහලු උබලා හිතන්නේ තක්කාලි එලවලුවක්ද? පලතුරක්ද???
ලෝකේ සමහර රටවල මිනිස්සු හිතන්නේ තක්කාලි පළතුරක් කියලා...ඒ උනාට මේක එළවළුවක් කියලා තමයි බහුතරයකගේ මතය...කොහොමහරි 1800 ගණන් වල ඇමරිකාවේ නඩුවකුත් ගිහින් තියනවා මේක එලවලුවක්ද, පලතුරක්ද කියලා තීරණය කරගන්න...නඩුව දාපු මනුස්සයා තක්කාලි පිට රටින් ගෙන්නවලු ඇමරිකාවට...මෙහෙම ගෙන්නකොට තක්කාලි එලවලුක් විදිහට සලකලා බදු අයකරනවලු...පලතුරුවලට එහෙම ලොකු බද්දක් ගෙවන්න ඕනි නැතිලු ඒ කාලේ...ඉතින් මේ මනුස්සයා මේ බදු වලින් බේරෙන්න තක්කාලි පළතුරක් කියලා තීරණය කරන්න නඩු කිව්වලු...හැබැයි අන්තිමට උසාවිය තීන්දු කලේ මේක එළවළුවක් කියලා...ඒ අනුව නීතියට අනුව තක්කාලි එළවළුවක්...ඒ උනාට උද්භිද විද්‍යාවේ අර්ථ දැක්වීම වලට අනුව මේක පලතුරක්ලු....
[SIZE=1"]වරෙන් සිංහලු ඇතුලට...මේවා හලාල් නෙවේ...[/SIZE]