2014 May -09- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
බිරිදගෙන් ගුටි කාලා :P:P
DontKnow02.gif
 
Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    යාළුවා;16639265 said:

    මේ ටෝකට මට අධෝමුඛයෙනුත් හිනා
    0002031F.gif

    මම බොරු කියන්නේ නැහැ....රට්ටු කියන්නේ එහෙමයි....බොරුනම් poll එකක් දාපන් :rolleyes::rolleyes:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මේකේ posts දදා ඉන්න බෑ ... රසාස්වාදය අඩු වෙනවා ..... :dull::dull::dull:
    ඇස් දෙක පියාගෙන දැහැන් ගත වෙන්න වෙනවා වටිනාකම වැඩියෙන් දැනෙන්න
    :rofl::rofl::rofl:

    ගිහින් එන්නන් ... :rolleyes::rolleyes::rolleyes:
     
    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    මේකේ posts දදා ඉන්න බෑ ... රසාස්වාදය අඩු වෙනවා ..... :dull::dull::dull:
    ඇස් දෙක පියාගෙන දැහැන් ගත වෙන්න වෙනවා වටිනාකම වැඩියෙන් දැනෙන්න

    :rofl::rofl::rofl:

    ගිහින් එන්නන් ... :rolleyes::rolleyes::rolleyes:

    මක් කිව්වා....:baffled:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මේකේ posts දදා ඉන්න බෑ ... රසාස්වාදය අඩු වෙනවා ..... :dull::dull::dull:
    ඇස් දෙක පියාගෙන දැහැන් ගත වෙන්න වෙනවා වටිනාකම වැඩියෙන් දැනෙන්න
    :rofl::rofl::rofl:

    ගිහින් එන්නන් ... :rolleyes::rolleyes::rolleyes:

    පැනල යන්න හොඳ ක්‍රමයක් :rolleyes:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මේකේ posts දදා ඉන්න බෑ ... රසාස්වාදය අඩු වෙනවා ..... :dull::dull::dull:
    ඇස් දෙක පියාගෙන දැහැන් ගත වෙන්න වෙනවා වටිනාකම වැඩියෙන් දැනෙන්න
    :rofl::rofl::rofl:

    ගිහින් එන්නන් ... :rolleyes::rolleyes::rolleyes:

    කොහෙද කොහෙද? අපිටත් එක්ක දහන් ගත් වෙන්න කියපන් අයියෝ