2014 May -09- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මගේ කැමතිම ගායකයා බන්... සංගීතය මුලු ආත්මයම කර ගත්තු මනුස්සයෙක්.../COLOR]:(:(:(

    4.gif
    මමත් කැමතියි බට් එක නෙමෙ:)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    මම මේ පිට්ටුවක් කන ගමන් කිරි හොදිත් එක්ක... :P:P බොරු නෙමෙයි

    :shocked: පිට්ටුවක් / රොටියක් කෑව කාලයක් මතක නෑ...... :no: :(

    ආ රොටි පාරක් නම් ගිය පාර පොලොන්නරු ගිය වෙලාවේ නැන්දම්මට කියලා හදාගෙන කෑවා.... :love:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    :shocked: පිට්ටුවක් / රොටියක් කෑව කාලයක් මතක නෑ...... :no: :(

    ආ රොටි පාරක් නම් ගිය පාර පොලොන්නරු ගිය වෙලාවේ නැන්දම්මට කියලා හදාගෙන කෑවා.... :love:

    ඇයි ගෙදර උන්දැ පිට්ටු හදන්න දන්නෙ නැතෙයි:nerd: