මගේ කැමතිම ගායකයා බන්... සංගීතය මුලු ආත්මයම කර ගත්තු මනුස්සයෙක්.../COLOR]![]()

මගේ කැමතිම ගායකයා බන්... සංගීතය මුලු ආත්මයම කර ගත්තු මනුස්සයෙක්.../COLOR]![]()

කන්න මොනාත් නැද්ද?
අපිට නම් සුප් එකක් තිබේ..... බොන්න..... තොපිලට කොහෙන්ද මේවා.....
අපිට නම් සුප් එකක් තිබේ..... බොන්න..... තොපිලට කොහෙන්ද මේවා.....
![]()
![]()

බොරු නෙමෙයියාළුවා;16639466 said:

අපිට නම් සුප් එකක් තිබේ..... බොන්න..... තොපිලට කොහෙන්ද මේවා.....
![]()
![]()

පෝස්ට් දදා මේක අහන්න බෑ ඩෝ........
ඔව් බං.... අමාරුයි මේ වැඩේ කරන්න......

මම මේ පිට්ටුවක් කන ගමන් කිරි හොදිත් එක්ක...බොරු නෙමෙයි
පිට්ටුවක් / රොටියක් කෑව කාලයක් මතක නෑ......

ඔව් බං.... අමාරුයි මේ වැඩේ කරන්න......
![]()
![]()
![]()

ටයිප් කරන දෑතට දෙවි පිහිටයි...!
මගේ ටොෂිබා ලැපේ කී බෝඩ් එකට අබ සරණයි...... 
පිට්ටුවක් / රොටියක් කෑව කාලයක් මතක නෑ......
![]()
![]()
ආ රොටි පාරක් නම් ගිය පාර පොලොන්නරු ගිය වෙලාවේ නැන්දම්මට කියලා හදාගෙන කෑවා....![]()

උඹලා මෙච්චර කල් සින්දු අහලත් ඕක දන්නේ නැද්ද බන්..![]()