බහුතරයට ඔහොම හිතෙන්නැති එකනෙ බන් ප්‍රශ්නෙ.....![]()
ලංකාවේ අද්යාපන ක්‍රමය වෙනස් කරන්න ඕනි......6,7 පන්ති දෙක අයින් කරලා දාන්න ඕනි.....සතියෙන් විභාග ප්‍රතිපල දෙන්න ඕනි....අවුරුදු 16න් කැම්පස් යන ක්‍රමයක් හදන්න ඕනි.....අවුරුදු 4ක පටමාලා හැමෝටම දෙන්න ඕනි...![]()



ලංකාවේ අද්යාපන ක්‍රමය වෙනස් කරන්න ඕනි......6,7 පන්ති දෙක අයින් කරලා දාන්න ඕනි.....සතියෙන් විභාග ප්‍රතිපල දෙන්න ඕනි....අවුරුදු 16න් කැම්පස් යන ක්‍රමයක් හදන්න ඕනි.....අවුරුදු 4ක පටමාලා හැමෝටම දෙන්න ඕනි...![]()


මේකනෙ මචො අවුල... අනිත් දෙගොල්ලම බලේට ඇවිල්ල අපිට කෙලෙව්වෙ... මුන් බලෙ ගන්න කලින්ම අපිට කෙලෙව්වනෙ...
ෆොන්සේකා එන්නේ පලි ගන්න බන්... හැබැයි ෆොන්සේකා ආවොත් මහින්දගේ පරම්පරාවේ ගෑවිච්ච එකෙක්වත් ඉතුරු කරන එකක් නෑ...





මම ජනාදිපති උනොත් ඕක තමයි මුලින්ම කරන්නේ
![]()
මේ පාර අපේ ගෙදර අය. මම අඳුරන යාලුවන්ගෙන් 90% කටත් වැඩිය, අපේ තාත්ත අඳුරන අය, අපේ නෑදැයෝ වෙන අය ඔක්කොම දුන්නේ JVP එකට බන්. එත් චන්ද ප්‍රතිපල එද්දී වැටිච්ච චන්දයක් නෑනේ බන්. මෙහෙ සන්දානෙට දෙන එකෙක් බෙහෙතකට හොයන්න බැරුව හිටියේ. එත් චන්දෙ ප්‍රතිපල කියද්දී සන්දානේ උඩින්ම දිනුම්. එහෙම වුනේ කොහොමද බන්?
ලංකාවේ අද්යාපන ක්‍රමය වෙනස් කරන්න ඕනි......6,7 පන්ති දෙක අයින් කරලා දාන්න ඕනි.....සතියෙන් විභාග ප්‍රතිපල දෙන්න ඕනි....අවුරුදු 16න් කැම්පස් යන ක්‍රමයක් හදන්න ඕනි.....අවුරුදු 4ක පටමාලා හැමෝටම දෙන්න ඕනි...
මේකනෙ මචො අවුල... අනිත් දෙගොල්ලම බලේට ඇවිල්ල අපිට කෙලෙව්වෙ... මුන් බලෙ ගන්න කලින්ම අපිට කෙලෙව්වනෙ...



ඕවට උත්තර දෙන්ඩ හොයන්ඩ ගිහින් සුදු වෑන් වල යන්ඩ වෙයිද දන්නෙනෑ....
ඒ සටන් කලේ දුප්පතුන් නැති ලෝකයක් වෙනුවෙන් මචන්... විජේවීර කොල්ලන්ගේ හිත්වලට විශබීජේ දාල කොල්ලන්ගේ බොක්කෙන් එන ගැම්මෙන් ප්‍රයෝජනේ ගත්තා. කොල්ලෝ මරුනේ අවංක චේතනාවෙන්. විජේවීර හැදුවේ රජ වෙන්න....
කපුගේ කියන්නෙත් ඒ අරගලයේ දැවැන්ත වැඩ කොටසක් කරපු කෙනෙක්
කොහොමත් ලංකාවේ අළුතෙන් ඩිපාට්මන්ට් එකක් පටන් ගන්න ඕන කොමිස් දෙපාර්තුමේන්තුව කියලා..මම ජනාදිපති උනොත් ඕක තමයි මුලින්ම කරන්නේ
![]()
2. රාජ්‍ය සේවකයෝ ලක්ෂ තුන දක්වා අඩු කරන්න ඕනි...
3.පාඩු ලබන ආයතන පවුද්ගලික කරණය කරන්න ඕනි
4.සියලු සේවාවන් අන්තර්ජාල මගින් කර ගැනීමේ හැකියාව වැඩි කරන්න ඕනි...
5.සියලු රජය ආයතන කොලබින් පිට එකම තැනකට ගන්නවා
6.පරන්තන් ඇතුළු වසා දම ඇති නිෂ්පාදන ආයතන නැවත අරඹ කරනවා
7.සැම නිවසකට ස්ව්යන්රකියා අනිවාර්ය කරන අතර එය මැෂින් භාවිතය මගින් කරන නිෂ්පදනයක්ම වියයුතුවන අතර එව්සේ කර අය හට tax නැවත ලබා දෙන ක්‍රමයක් ඇති කරනවා
