ආනයනය අඩු/සීමා කරල අපනයනය වැඩිකරන්ඩ ඕනෙ....ඒක තමා බූලුවො මාත් කිව්වෙ![]()

ආනයනය අඩු/සීමා කරල අපනයනය වැඩිකරන්ඩ ඕනෙ....ඒක තමා බූලුවො මාත් කිව්වෙ![]()

හොට්ටෝ මේ රේඩියෝ ත්රෙඩ් එක.....![]()
මිනිසා යනු දේශපාලන සත්වයෙක් කියලා කව්ද කිව්වා නේද මිනි මාමේ.....?? 
ආනයනය අඩු/සීමා කරල අපනයනය වැඩිකරන්ඩ ඕනෙ....මම කිවුවේ මම නෙමේ වෙන කවුද කියලා![]()

කොහොම හරි මේ පාර ඡන්දෙන් පස්සේ සන්ධානේ කට්ටිය මෙව්ව වෙලා ගියා..
ඒක ප්රසිද්ධ රහසක් නේ..මිනිස්සු බහුතරය ඡන්දේ දුන්නේ නෑ මචන්..අපේ ගෙදර 4ක් හිටියත් ඡන්දේ දුන්නේ මම විතරයි.ඒකත් සන්ධානෙට නෑ..ඡන්දයක් කරන්න ලොකු වියදමක් යනවා..ඒ නිසා ඡන්දේ දාන එක අපේ යුතුකම්..ඒත් නොදාන මිනිස්සු කියන ප්රශ්න වලට අපිටත් උත්තර නෑ.."හරි ඡන්දේ දෙන්න වටින එකෙක් කියහන් බලන්න..: එකෙක් වත් නෑ නේ..
මිනිස්සු බහුතරය ඡන්දේ දුන්නේ නෑ මචන්..අපේ ගෙදර 4ක් හිටියත් ඡන්දේ දුන්නේ මම විතරයි.ඒකත් සන්ධානෙට නෑ..ඡන්දයක් කරන්න ලොකු වියදමක් යනවා..ඒ නිසා ඡන්දේ දාන එක අපේ යුතුකම්..ඒත් නොදාන මිනිස්සු කියන ප්රශ්න වලට අපිටත් උත්තර නෑ.."හරි ඡන්දේ දෙන්න වටින එකෙක් කියහන් බලන්න..: එකෙක් වත් නෑ නේ..මේ රේඩියෝ ත්රෙඩ් එක නේද..
ආනයනය අඩු/සීමා කරල අපනයනය වැඩිකරන්ඩ ඕනෙ....![]()


මිනිස්සු බහුතරය ඡන්දේ දුන්නේ නෑ මචන්..අපේ ගෙදර 4ක් හිටියත් ඡන්දේ දුන්නේ මම විතරයි.ඒකත් සන්ධානෙට නෑ..ඡන්දයක් කරන්න ලොකු වියදමක් යනවා..ඒ නිසා ඡන්දේ දාන එක අපේ යුතුකම්..ඒත් නොදාන මිනිස්සු කියන ප්රශ්න වලට අපිටත් උත්තර නෑ.."හරි ඡන්දේ දෙන්න වටින එකෙක් කියහන් බලන්න..: එකෙක් වත් නෑ නේ..9. සිංහල මාද්යයෙන් ඉගැනිවිම නවතා දමන අතර ඉග්රිසි මාද්යයෙන් ඉගැනිවිම සිදුකරිම අරම්බකෙරේ....
හුටා, එහෙම කියල තියෙනවද......මිනිසා යනු දේශපාලන සත්වයෙක් කියලා කව්ද කිව්වා නේද මිනි මාමේ.....??
![]()


අවුෂධ සම්බන්ද පරීක්ෂණ සදහා ප්රමුක ස්ථානයක් ලබා දෙනවා



මේ පාර අපේ ගෙදර අය. මම අඳුරන යාලුවන්ගෙන් 90% කටත් වැඩිය, අපේ තාත්ත අඳුරන අය, අපේ නෑදැයෝ වෙන අය ඔක්කොම දුන්නේ JVP එකට බන්. එත් චන්ද ප්රතිපල එද්දී වැටිච්ච චන්දයක් නෑනේ බන්. මෙහෙ සන්දානෙට දෙන එකෙක් බෙහෙතකට හොයන්න බැරුව හිටියේ. එත් චන්දෙ ප්රතිපල කියද්දී සන්දානේ උඩින්ම දිනුම්. එහෙම වුනේ කොහොමද බන්?


ඒත් නොදාන මිනිස්සු කියන ප්රශ්න වලට අපිටත් උත්තර නෑ.."හරි ඡන්දේ දෙන්න වටින එකෙක් කියහන් බලන්න..: එකෙක් වත් නෑ නේ..අපනයන වැඩි කරලා/ආනයන සිමා කරන්න ඕනි![]()


