2014 May -09- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

nuwanchaminda

Well-known member
  • May 16, 2010
    2,614
    111
    63
    38
    Mount lavinia
    කොහොම හරි මේ පාර ඡන්දෙන් පස්සේ සන්ධානේ කට්ටිය මෙව්ව වෙලා ගියා..
    ඒක ප්‍රසිද්ධ රහසක් නේ..මිනිස්සු බහුතරය ඡන්දේ දුන්නේ නෑ මචන්..අපේ ගෙදර 4ක් හිටියත් ඡන්දේ දුන්නේ මම විතරයි.ඒකත් සන්ධානෙට නෑ..ඡන්දයක් කරන්න ලොකු වියදමක් යනවා..ඒ නිසා ඡන්දේ දාන එක අපේ යුතුකම්..ඒත් නොදාන මිනිස්සු කියන ප්‍රශ්න වලට අපිටත් උත්තර නෑ.."හරි ඡන්දේ දෙන්න වටින එකෙක් කියහන් බලන්න..: එකෙක් වත් නෑ නේ..

    heta oheta enawa man
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මේ රේඩියෝ ත්‍රෙඩ් එක නේද..
    මිනිස්සු බහුතරය ඡන්දේ දුන්නේ නෑ මචන්..අපේ ගෙදර 4ක් හිටියත් ඡන්දේ දුන්නේ මම විතරයි.ඒකත් සන්ධානෙට නෑ..ඡන්දයක් කරන්න ලොකු වියදමක් යනවා..ඒ නිසා ඡන්දේ දාන එක අපේ යුතුකම්..ඒත් නොදාන මිනිස්සු කියන ප්‍රශ්න වලට අපිටත් උත්තර නෑ.."හරි ඡන්දේ දෙන්න වටින එකෙක් කියහන් බලන්න..: එකෙක් වත් නෑ නේ..


     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේ ගීත වල ඇත්තේ දේශපාලනය තමා.....
    මිනිසා වහරන ඕනෑම දේක අවසන් විග්‍රහය දේශපාලනිකයි.....
    මේ හුයේ රැදී සිටින සුධීන් මේ පලකරන දේශපාලන අදහස් සහ මතවාද මා ගරු කරනවා.....
    මේ වැඩ සටහනේ කෙළවර, එවන් යහපත් දේශපාලන සංවාදයක් තමා.....
    එය ගෙනා ඔබට ස්තූතියි!
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ආනයනය අඩු/සීමා කරල අපනයනය වැඩිකරන්ඩ ඕනෙ.... :angry:

    අපනයන වැඩි කරලා/ආනයන සිමා කරන්න ඕනි :P:P
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    9. සිංහල මාද්‍යයෙන් ඉගැනිවිම නවතා දමන අතර ඉග්රිසි මාද්‍යයෙන් ඉගැනිවිම සිදුකරිම අරම්බකෙරේ....
    මිනිස්සු බහුතරය ඡන්දේ දුන්නේ නෑ මචන්..අපේ ගෙදර 4ක් හිටියත් ඡන්දේ දුන්නේ මම විතරයි.ඒකත් සන්ධානෙට නෑ..ඡන්දයක් කරන්න ලොකු වියදමක් යනවා..ඒ නිසා ඡන්දේ දාන එක අපේ යුතුකම්..ඒත් නොදාන මිනිස්සු කියන ප්‍රශ්න වලට අපිටත් උත්තර නෑ.."හරි ඡන්දේ දෙන්න වටින එකෙක් කියහන් බලන්න..: එකෙක් වත් නෑ නේ..


     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :frown: මිනිසා යනු දේශපාලන සත්වයෙක් කියලා කව්ද කිව්වා නේද මිනි මාමේ.....?? :rolleyes:
    හුටා, එහෙම කියල තියෙනවද......:rolleyes:
    එහෙනම් කමක් නැහැ.....:P
     

    Kushan_Sameera

    Well-known member
  • Aug 17, 2013
    2,005
    435
    83
    5G2JLHj.png
     

    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    මේ පාර අපේ ගෙදර අය. මම අඳුරන යාලුවන්ගෙන් 90% කටත් වැඩිය, අපේ තාත්ත අඳුරන අය, අපේ නෑදැයෝ වෙන අය ඔක්කොම දුන්නේ JVP එකට බන්. එත් චන්ද ප්‍රතිපල එද්දී වැටිච්ච චන්දයක් නෑනේ බන්. මෙහෙ සන්දානෙට දෙන එකෙක් බෙහෙතකට හොයන්න බැරුව හිටියේ. එත් චන්දෙ ප්‍රතිපල කියද්දී සන්දානේ උඩින්ම දිනුම්. එහෙම වුනේ කොහොමද බන්?

    මාත් දෙන්න හිතන් ගියේ JVP එකට.
    ඒත් ආණ්ඩුවෙන් හදපු පාරක ගියේ චන්ද පොලට.
    පාර නියමට හදලා තිබ්බා.
    ඒක නිසා මම
    :baffled::baffled:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    අපනයන වැඩි කරලා/ආනයන සිමා කරන්න ඕනි :P:P
    ඒත් නොදාන මිනිස්සු කියන ප්‍රශ්න වලට අපිටත් උත්තර නෑ.."හරි ඡන්දේ දෙන්න වටින එකෙක් කියහන් බලන්න..: එකෙක් වත් නෑ නේ.. :dull::dull::dull: