ඒත් නොදාන මිනිස්සු කියන ප්රශ්න වලට අපිටත් උත්තර නෑ.."හරි ඡන්දේ දෙන්න වටින එකෙක් කියහන් බලන්න..: එකෙක් වත් නෑ නේ..![]()
ඕවා මගේ අදහස් උස්සන්න එපා බොල








ඒත් නොදාන මිනිස්සු කියන ප්රශ්න වලට අපිටත් උත්තර නෑ.."හරි ඡන්දේ දෙන්න වටින එකෙක් කියහන් බලන්න..: එකෙක් වත් නෑ නේ..![]()




මාත් දෙන්න හිතන් ගියේ JVP එකට.
ඒත් ආණ්ඩුවෙන් හදපු පාරක ගියේ චන්ද පොලට.
පාර නියමට හදලා තිබ්බා.
ඒක නිසා මම![]()
ආනයනය අඩු/සීමා කරල අපනයනය වැඩිකරන්ඩ ඕනෙ....![]()


මාත් දෙන්න හිතන් ගියේ JVP එකට.
ඒත් ආණ්ඩුවෙන් හදපු පාරක ගියේ චන්ද පොලට.
පාර නියමට හදලා තිබ්බා.
ඒක නිසා මම![]()
මේ ගීත වල ඇත්තේ දේශපාලනය තමා.....
මිනිසා වහරන ඕනෑම දේක අවසන් විග්රහය දේශපාලනිකයි.....
මේ හුයේ රැදී සිටින සුධීන් මේ පලකරන දේශපාලන අදහස් සහ මතවාද මා ගරු කරනවා.....
මේ වැඩ සටහනේ කෙළවර, එවන් යහපත් දේශපාලන සංවාදයක් තමා.....
එය ගෙනා ඔබට ස්තූතියි!
ඔව් ඔව් අපනයනය වැඩි කරල වැඩි වැඩියෙන් හදපන්...![]()