එහෙනම් උඹ ඔහෙම හිටහන්..
මෙහේ නාවට කමක් නෑ..
එහෙනම් උඹ ඔහෙම හිටහන්..බොරු කියන්න එපා බොලව්..... අපි නොදන්නවයෑ බෙලිඅත්තේ උන්..... *ක උඩ දාගෙන ගිහින් ජන්දේ දාලා එන්න ඈති සංධානෙට.....
![]()







අපි වගේ පඩිවරු ආශ්‍රය කරපන් දැන්වත්......
![]()



බල්ලො ගැන නම් දැන් හොඳ පාන්ඩිත්යයක් තියනවලුවිදායක ජනදිපතිකමත් අහෝසි කරලා අගමැතිකම TNA එකට දෙනවට වැඩිය හොඳයි ප්‍රභාකරන්ගේ clone එකක් හදලා ඌට රට ලියල දෙන එක

....උබල්ලගේ ජාති වැඩේ හින්දා තමයි රටට කෙල වෙන්නේ ....රටක් විදිහට හිතන දවසට විතරයි අපිට ගොඩ යන්න පුළුවන්.....ජාතිය කියන්නේ ඔය ආකාරයට රකින්න ඕනි දෙයක් නෙමේ ...

ඔන්න ඕකනේ කියන්නේ.....කල්ලොත් එක්ක සුද්දෝ සම තැන දීගෙන වැඩ කරන නිසා ඇමරිකාව මේ ගානට හින්නේ....උනුත් කෙල ගත්තනම් කොහොම වෙයිද? බලපන් කල්ලෝ ජනාදිපති කමටත් සුදුසුයි....දෙමල මිනිස්සු හුගක් උගත් මිනිස්සු



ඉතින් මොකෝ වෙන්නේ....උබල්ලගේ ජාති වැඩේ හින්දා තමයි රටට කෙල වෙන්නේ ....රටක් විදිහට හිතන දවසට විතරයි අපිට ගොඩ යන්න පුළුවන්.....ජාතිය කියන්නේ ඔය ආකාරයට රකින්න ඕනි දෙයක් නෙමේ ...
![]()

අපි වගේ පඩිවරු ආශ්‍රය කරපන් දැන්වත්......
![]()
උඹ ඔය නොකියා කියන්නේ විග්නේශ්වරන් ජනාධිපතිකමටත් සුදුසුයි කියල නේද? ඔන්න මටත් මල පැනගෙන එනවා...![]()