2014 May -09- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    00020443.gif
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක

    සිංහල ජාතිය වද වෙනව
    :frown::frown:
    උබල්ලගේ ජාති වැඩේ හින්දා තමයි රටට කෙල වෙන්නේ ....රටක් විදිහට හිතන දවසට විතරයි අපිට ගොඩ යන්න පුළුවන්.....ජාතිය කියන්නේ ඔය ආකාරයට රකින්න ඕනි දෙයක් නෙමේ ...:angry::angry:
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    අපෝ උබව ආශ්‍රය කරොත් එක්කෝ උට මේවගේ දේවල් වෙන්න පුළුවන්

    01. ගැනිගෙන් ගුටි කෑම
    02. බයිසිකලෙන් වැටීම ( මාසයකට සැරයක් )
    03. පොඩි දේටත් කලිසම තෙත් වීම


    සහ තවත් දේවල් වලදෙන්න සහ සිදුවන්නට පුළුවන්

    ඇයි බන් බල්ලන් විසින් සපා කෑම:lol::lol:
     

    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    ඔන්න ඕකනේ කියන්නේ.....කල්ලොත් එක්ක සුද්දෝ සම තැන දීගෙන වැඩ කරන නිසා ඇමරිකාව මේ ගානට හින්නේ....උනුත් කෙල ගත්තනම් කොහොම වෙයිද? බලපන් කල්ලෝ ජනාදිපති කමටත් සුදුසුයි....දෙමල මිනිස්සු හුගක් උගත් මිනිස්සු

    මචන් මොනම ජාතියක් වත් උපතින් උගත් වෙන්නෙ නෑ.
    නිකන් ගොන් කතා නොකිය අයියගේ අමුඩේ හන්ගපන්.
    :angry::angry:
     

    waligamaya

    Well-known member
  • ඔව් අනිවාර්යයෙන්.....උත් අපේ රටේ මිනිහෙක්නේ.....


    අනෙකා ලෙස හිතනකල් අපි වලේ....බලපන් දැන් බුද්ධාගමේ නොවුව්නොත් රටේ ජනාදිපති වෙන්න බැහැ....එක මහා ගෝත්‍රික මතයක්.....

    :yes::yes::yes:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    එක්කෝ මම මහින්දටම දෙනවා බන්... :( :( :(


    ජාතිය, අගම,රට පටලවගන්න එපා බන් .....අද දේශපාලුවෝ ඔක්කොම කරන්නේ මිනිස්සුන්ව ඔය තුනේ පටලවලා දේශපාලනේ කරන එක...ටිකක් නිවී හැනහිල්ලේ හිතලා බලපන්
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    උබල්ලගේ ජාති වැඩේ හින්දා තමයි රටට කෙල වෙන්නේ ....රටක් විදිහට හිතන දවසට විතරයි අපිට ගොඩ යන්න පුළුවන්.....ජාතිය කියන්නේ ඔය ආකාරයට රකින්න ඕනි දෙයක් නෙමේ ...:angry::angry:

    facepalm-hand-gesture-smiley-emoticon.gif
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඔව් අනිවාර්යයෙන්.....උත් අපේ රටේ මිනිහෙක්නේ.....


    අනෙකා ලෙස හිතනකල් අපි වලේ....බලපන් දැන් බුද්ධාගමේ නොවුව්නොත් රටේ ජනාදිපති වෙන්න බැහැ....එක මහා ගෝත්‍රික මතයක්.....

    යකුනේ සිංහල බෞද්ධයාට තියෙන්නේ මේ රට විතරයි. ඒකට කෙළවෙන්න දෙන්න බෑ...:no::no::no:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මචන් මොනම ජාතියක් වත් උපතින් උගත් වෙන්නෙ නෑ.
    නිකන් ගොන් කතා නොකිය අයියගේ අමුඩේ හන්ගපන්.
    :angry::angry:

    එක උදා හරණයක් දෙන්නම්....බලපන් අපේ උනුයි , දෙමල උනුයි ජාත්‍යන්තරය ටකල් කරන විදිහ.....පිලිගනින් අපි මෝඩයි කියලා....එතන එහෙම හිතුවොත් තමයි මෝඩ කමෙන් මිදෙන්න පුළුවන්