2014 May -09- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    උබල්ලගේ ජාති වැඩේ හින්දා තමයි රටට කෙල වෙන්නේ ....රටක් විදිහට හිතන දවසට විතරයි අපිට ගොඩ යන්න පුළුවන්.....ජාතිය කියන්නේ ඔය ආකාරයට රකින්න ඕනි දෙයක් නෙමේ ...:angry::angry:
    badass-animated-meme-smiley-emoticon.gif
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    රැදී සිටි සියළු ම දෙනාට ස්තූතියි සහ පින්.........
    නැවත හමුවීම තව සති දෙකකින්....
    එතෙක් සියලු දෙනාට ම යථාලාභසංතුෂ්ඨිමත් සුබ දවසක් වේවා!!!

    එළමකිරි.....ජය වේවා
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මචො ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ එහෙම එකක් තියනව වගෙ මට මතකයි :dull:
    මගේ ආගම කතෝලික නමුත් ජාතිය සිංහල .... ඒ නිසා සිංහලයාගේ ඕනෙම දෙකට මමත් ආගම් බේදයෙන් තොරව නැගී සිටිනවා :)
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    නැහැ බන්.....සුද්දත් දොන් ජුවන් දර්මපලලා දම්මලා තමයි නේද රාජත්වය තිය ගත්තේ....මම වැරදිනම් නිවැරදි කරපන්....ඉතිහාස දැනුම බින්දුවයි

    ඒ රජ කාලෙනෙ බන්.. හරියටම ඕක හොයලා බලපන්.. මටනම් මතක විදිහට එහෙම එකක් අපේ ව්‍යවස්ථාවේ නෑ..:no:
     
    \m/amila\m/

    Well-known member
  • Feb 25, 2012
    2,462
    160
    63
    NuwaraEliya/ Qatar
    අද ෂෝ එක නම් පට්ට,වැඩිය තර්ඩ් එක පැත්තේ අවේ නැති උනාට මුල ඉදලා අහගෙන හිටයේ, පුළුවන් නම් " විජය කුමාරතුංග " මහත්මයා ගැනත් මේ වගේ ෂෝ එකක් කරන්නකෝ,
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    නැකැත් රාල;16640545 said:
    ඒ රජ කාලෙනෙ බන්.. හරියටම ඕක හොයලා බලපන්.. මටනම් මතක විදිහට එහෙම එකක් අපේ ව්‍යවස්ථාවේ නෑ..:no:

    ව්‍යවස්ථාවේ නම් නැතුව ඇති.....
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    බොහෝම ස්තූති කිඹුලෝ..... ඒත් මම ඉල්ලපු නව රිද්ම වලින් එකක්වත් නොදුන්න එක තමා දුක...... :( :P

    ඒ වගේම මේකටත් ස්තූති...... :) http://www.elakiri.com/forum/showpost.php?p=16640355&postcount=366

    මැරීඩ් ක්ලබ් එක පැත්තේ ගියා නම්, එකෙක් නගින කොට ඉහලට, ඈහේ කටු ඈනේ අනිකට බලන්නත් පුලුවන්...... :rofl: :P :lol: :dull:

    ඕන් එහෙනම් අපි ගියා..... මරා ගන්න උන් මරා ගනිල්ලා දේශපාලනේ වෙනුවෙන්...... :dull:
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    හැමදාම වගෙ හරවත් නියම රේඩියො වැඩසටහනක් දායාද කර අපෙ දෙසවන් කුල්මත් කල දතාට මාගෙ ප්‍රණාමය...නැවතත් මේ වගෙ වැඩසටහනක් ඉදිරිපත් කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා කියල පතනව...

    එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...

    කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව .... අයෙ දවසක සෙට් වෙමුකෝ....

    00020537.gif

    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    00020770.gif

    00020537.gif

    audience-clapping-smiley-emoticon.gif
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    අද ෂෝ එක නම් පට්ට,වැඩිය තර්ඩ් එක පැත්තේ අවේ නැති උනාට මුල ඉදලා අහගෙන හිටයේ, පුළුවන් නම් " විජය කුමාරතුංග " මහත්මයා ගැනත් මේ වගේ ෂෝ එකක් කරන්නකෝ,
    kibulage awdanaya pinisa bump:):):)
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    කවුරු හරි මේකට විසදුමක් කියපල්ලෝ.....හැමදාම මෙහෙම තරහා කාරයෝ වගේ ඉන්නද කල්පනාව :angry::angry::angry::angry::angry:

    මටත් දෙමලුත් එක්ක තියෙන්නේ පට්ට මලක්.....එත් ඒ මල පැත්තකින් තියලා මේ කතා කරන්නේ විසදුමක් ඕනි නිසා :angry::angry:
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    කවුරු හරි මේකට විසදුමක් කියපල්ලෝ.....හැමදාම මෙහෙම තරහා කාරයෝ වගේ ඉන්නද කල්පනාව :angry::angry::angry::angry::angry:

    මටත් දෙමලුත් එක්ක තියෙන්නේ පට්ට මලක්.....එත් ඒ මල පැත්තකින් තියලා මේ කතා කරන්නේ විසදුමක් ඕනි නිසා :angry::angry:
    audience-clapping-smiley-emoticon.gif
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    කවුරු හරි මේකට විසදුමක් කියපල්ලෝ.....හැමදාම මෙහෙම තරහා කාරයෝ වගේ ඉන්නද කල්පනාව :angry::angry::angry::angry::angry:

    මටත් දෙමලුත් එක්ක තියෙන්නේ පට්ට මලක්.....එත් ඒ මල පැත්තකින් තියලා මේ කතා කරන්නේ විසදුමක් ඕනි නිසා :angry::angry:

    හරි අපි විසඳුමකට ආවා කියහන්කෝ. එත් කවුද ඕව ක්‍රියාත්මක කරන්නේ?