2014 May -09- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    නැකැත් රාල;16640457 said:
    1999 ජනාධිපතිවරනෙට මුස්ලිම් කච්චි එකෙන් ඉදිරිපත් වුනේ ඇයි? මම නම් දන්න විදිහට එහෙම නෑ :no:
    :dull::dull:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    පළාත් සභා වලට බලතල දෙන්න බැරි එකෙන් අයුතු ප්‍රයෝජන ගන්න කට්ටියක් බලාගෙන ඉන්න නිසා ... දැනටමත් උතුරේ ඇති වෙලා තියෙන තත්වය පේනවනේ .... ඉතින් එහෙම උනොත් ඉන්දියාවේ වගේ ප්‍රාන්ත ක්‍රමය එනවා ........ ඊට පස්සේ පොලිස් බලතලත් දුන්නට පස්සේ අපිට විහින් පුක පලාගැනීමකට ලක්වෙනවා.

    ඒ අවදානම දන්න සුළු පිරිසක් නිසා තාමත් එක රටක් ලෙස ඉන්නවා ..... නැත්නම් උතුර වෙනම රටක් වෙන්න කාලයක් යන්නේ නැ ඔය දේ උනොත්

    බුද්ධිමත්ව තීරණයක් ගන්න ඕනේ දැනට ඇති වෙලා තියෙන තත්වය අනුව ... නැතුව සුරංගනා ලෝක වල ඉදලා නෙමේ

    උඹේ අදහස් වලට ගරු කරනවා මචන්. උඹට පුළුල් දැක්මක් තියෙනවා ප්‍රයෝගිකවම යමක් සිදුවෙන ආකාරය ගැන. ගසා කතා කරන්නේ theory වලින්. theory ප්‍රයෝගිකව එලෙසම ක්‍රියාත්මක කරන්න බෑ බන්.
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    clapping-bravo-smiley-emoticon.gif
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    කොහොම උනත් යම් බලයක් ඔවුන්ටත් දෙන්න වෙනවා....කුට්ටියම අල්ලාගෙන මේක කොරන්න වෙන්නේ නැහැ බන්....

    කල් මැරීම ප්‍රශ්නෙට විසදුමක් නෙමේ

    ඔව් විසදුමක් අවශ්‍යයි අපි දෙන්නා මේ ගැන ප්‍රසිද්ධියේ සාකච්චා කරමු ........ රුපවාහිනිය කැදවමුද?
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    නැකැත් රාල;16640486 said:
    එහෙනම් ඌට සින්හල පක්ෂෙකින් ඉල්ලන්න තිබ්බනේ.. ඇයි මුස්ලිම් කච්චියෙන් ඉල්ලුවේ...

    නැහැ බන්.....සුද්දත් දොන් ජුවන් දර්මපලලා දම්මලා තමයි නේද රාජත්වය තිය ගත්තේ....මම වැරදිනම් නිවැරදි කරපන්....ඉතිහාස දැනුම බින්දුවයි
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    සසල හද විල් තෙර වැඩසටහන් එකතුවේ අද කල වැඩ සටහන ස්වර්ණමය මතක සටහනක් බව නොකියාම බෑ.

    හොඳ හරබර වැ
    සටහනක් කල කිඹුලාට මාගේ ප‍්‍රණාමය
     
    Last edited:

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    උබල්ලගේ ජාති වැඩේ හින්දා තමයි රටට කෙල වෙන්නේ ....රටක් විදිහට හිතන දවසට විතරයි අපිට ගොඩ යන්න පුළුවන්.....ජාතිය කියන්නේ ඔය ආකාරයට රකින්න ඕනි දෙයක් නෙමේ ...:angry::angry:
     
    waligamaya

    Well-known member
  • පරාර්ත කාමි මිනිසුන් කල කැපකිරිම මත ලබගත් ජයග්ග්‍රහනයන්හි පලබුක්තිවිදින අර්මත්ත කමි අප හට මේ නොනැවති දුවන ගමනේ මහොතක් නැවති නැවත සිතන්නට අවස්තවක් ලබදුන් ඔබ සැමට බොහොම ස්තුති සහො:):):):)
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඔව් විසදුමක් අවශ්‍යයි අපි දෙන්නා මේ ගැන ප්‍රසිද්ධියේ සාකච්චා කරමු ........ රුපවාහිනිය කැදවමුද?

    :P:P:P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    රැදී සිටි සියළු ම දෙනාට ස්තූතියි සහ පින්.........
    නැවත හමුවීම තව සති දෙකකින්....
    එතෙක් සියලු දෙනාට ම යථාලාභසංතුෂ්ඨිමත් සුබ දවසක් වේවා!!!
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    උඹේ අදහස් වලට ගරු කරනවා මචන්. උඹට පුළුල් දැක්මක් තියෙනවා ප්‍රයෝගිකවම යමක් සිදුවෙන ආකාරය ගැන. ගසා කතා කරන්නේ theory වලින්. theory ප්‍රයෝගිකව එලෙසම ක්‍රියාත්මක කරන්න බෑ බන්.

    උගෙත් අදහස් ඉතින් අනේ මන්ද..... උට පෙන හැටිනේ බන් :)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    පළාත් සභා වලට බලතල දෙන්න බැරි එකෙන් අයුතු ප්‍රයෝජන ගන්න කට්ටියක් බලාගෙන ඉන්න නිසා ... දැනටමත් උතුරේ ඇති වෙලා තියෙන තත්වය පේනවනේ .... ඉතින් එහෙම උනොත් ඉන්දියාවේ වගේ ප්‍රාන්ත ක්‍රමය එනවා ........ ඊට පස්සේ පොලිස් බලතලත් දුන්නට පස්සේ අපිට විහින් පුක පලාගැනීමකට ලක්වෙනවා.

    ඒ අවදානම දන්න සුළු පිරිසක් නිසා තාමත් එක රටක් ලෙස ඉන්නවා ..... නැත්නම් උතුර වෙනම රටක් වෙන්න කාලයක් යන්නේ නැ ඔය දේ උනොත්

    බුද්ධිමත්ව තීරණයක් ගන්න ඕනේ දැනට ඇති වෙලා තියෙන තත්වය අනුව ... නැතුව සුරංගනා ලෝක වල ඉදලා නෙමේ

    :shocked: යකෝ මේ අපේ ජංගි සහිත thread දාන ගමයමද මේ.......?? :shocked: :rolleyes: :rofl: :P
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මමත් කතෝලික හැබැයි ඔය මතේ ගෝත්‍රික වෙන්න බැ ... මොකද මම දන්න විදියට තාම ශ්‍රීලංකාව තමා බුදු දහමේ එන ඉගැන්වීම් එක්ක රටක බහුතරයකගේ මතය තියෙන්නේ .. ඉතින් එහෙම තියෙනකොට ඒ දේ ගැන විවේචනය කරන එක හොද නැ .. මොකද අනිත් ආගම් වලට එකෙන් හානියක් නැහැ නේ .... දැන් එක එක ප්‍රශ්න තිබ්බට ඉස්සර මෙහෙම තිබ්බේ නැ

    මම ලදී ගියේ රිදී විහාරේ. ගියාම දැක්කේ සැතපෙන බුදු පිළිමේ ඉස්සරහා ටයිල් වල කොටලා තියෙනවා ක්‍රිස්තු චරිතය උපතේ සිට විපත දක්වාම ..... ඒ එක්තරා විදිහක ආගමික සංහිදියාව විදහා පෑමක් ..... නමුත් සමහර ආගම් නිසා දැන් ඇතිවී තිබෙන ප්‍රශ්න ගැන නම් කලකිරීමෙන් ඉන්නේ .....

    මගේ ආගම කතෝලික නමුත් ජාතිය සිංහල .... ඒ නිසා සිංහලයාගේ ඕනෙම දෙකට මමත් ආගම් බේදයෙන් තොරව නැගී සිටිනවා :)
    තුනේ පටලවලා දේශපාලනේ කරන එක...ටිකක් නිවී හැනහිල්ලේ හිතලා බලපන් :P:P:P
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    උඹේ අදහස් වලට ගරු කරනවා මචන්. උඹට පුළුල් දැක්මක් තියෙනවා ප්‍රයෝගිකවම යමක් සිදුවෙන ආකාරය ගැන. ගසා කතා කරන්නේ theory වලින්. theory ප්‍රයෝගිකව එලෙසම ක්‍රියාත්මක කරන්න බෑ බන්.

    හරි එහෙනම් රැවුලයි ...කැදැයි දෙකම බේරාගෙන වැඩේ කරන විදිහක් කියපන්කො....ප්‍රයෝගික එකක්
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    හැමදාම වගෙ හරවත් නියම රේඩියො වැඩසටහනක් දායාද කර අපෙ දෙසවන් කුල්මත් කල දතාට මාගෙ ප්‍රණාමය...නැවතත් මේ වගෙ වැඩසටහනක් ඉදිරිපත් කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා කියල පතනව...

    එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...

    කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව .... අයෙ දවසක සෙට් වෙමුකෝ....

    00020537.gif

    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    00020770.gif

    00020537.gif