උබල්ලගේ ජාති වැඩේ හින්දා තමයි රටට කෙල වෙන්නේ ....රටක් විදිහට හිතන දවසට විතරයි අපිට ගොඩ යන්න පුළුවන්.....ජාතිය කියන්නේ ඔය ආකාරයට රකින්න ඕනි දෙයක් නෙමේ ...![]()
උබල්ලගේ ජාති වැඩේ හින්දා තමයි රටට කෙල වෙන්නේ ....රටක් විදිහට හිතන දවසට විතරයි අපිට ගොඩ යන්න පුළුවන්.....ජාතිය කියන්නේ ඔය ආකාරයට රකින්න ඕනි දෙයක් නෙමේ ...![]()
රැදී සිටි සියළු ම දෙනාට ස්තූතියි සහ පින්.........
නැවත හමුවීම තව සති දෙකකින්....
එතෙක් සියලු දෙනාට ම යථාලාභසංතුෂ්ඨිමත් සුබ දවසක් වේවා!!!
මගේ ආගම කතෝලික නමුත් ජාතිය සිංහල .... ඒ නිසා සිංහලයාගේ ඕනෙම දෙකට මමත් ආගම් බේදයෙන් තොරව නැගී සිටිනවාමචො ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ එහෙම එකක් තියනව වගෙ මට මතකයි![]()

නැහැ බන්.....සුද්දත් දොන් ජුවන් දර්මපලලා දම්මලා තමයි නේද රාජත්වය තිය ගත්තේ....මම වැරදිනම් නිවැරදි කරපන්....ඉතිහාස දැනුම බින්දුවයි

රැදී සිටි සියළු ම දෙනාට ස්තූතියි සහ පින්.........
නැවත හමුවීම තව සති දෙකකින්....
එතෙක් සියලු දෙනාට ම යථාලාභසංතුෂ්ඨිමත් සුබ දවසක් වේවා!!!
නැකැත් රාල;16640545 said:ඒ රජ කාලෙනෙ බන්.. හරියටම ඕක හොයලා බලපන්.. මටනම් මතක විදිහට එහෙම එකක් අපේ ව්‍යවස්ථාවේ නෑ..![]()
http://www.elakiri.com/forum/showpost.php?p=16640355&postcount=366

හැමදාම වගෙ හරවත් නියම රේඩියො වැඩසටහනක් දායාද කර අපෙ දෙසවන් කුල්මත් කල දතාට මාගෙ ප්‍රණාමය...නැවතත් මේ වගෙ වැඩසටහනක් ඉදිරිපත් කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා කියල පතනව...
එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...
කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව .... අයෙ දවසක සෙට් වෙමුකෝ....
![]()
අහල ෆන් එකක් ගන්න නම්...
වෙන වෙන රේඩියො මොකද දැන්...
නියම ෆන් එකක් ගන්න නම්
එළකිරි රේඩියො තමයි දැන්....
එළකිරි රේඩියෝ
![]()
![]()
සිරාවට බන්. මමත් ඕකමයි හිතුනේ.
The best brains of a nation may be found at the last benches of the classrooms

kibulage awdanaya pinisa bumpඅද ෂෝ එක නම් පට්ට,වැඩිය තර්ඩ් එක පැත්තේ අවේ නැති උනාට මුල ඉදලා අහගෙන හිටයේ, පුළුවන් නම් " විජය කුමාරතුංග " මහත්මයා ගැනත් මේ වගේ ෂෝ එකක් කරන්නකෝ,

ඇයි සැකද? බස් රත්නේ![]()
රිදිලා.... කොහොමද..... මගේ ටැග් එක ටැග් ලයින් එකෙත් තියෙනවා දැන්....... 
කවුරු හරි මේකට විසදුමක් කියපල්ලෝ.....හැමදාම මෙහෙම තරහා කාරයෝ වගේ ඉන්නද කල්පනාව
මටත් දෙමලුත් එක්ක තියෙන්නේ පට්ට මලක්.....එත් ඒ මල පැත්තකින් තියලා මේ කතා කරන්නේ විසදුමක් ඕනි නිසා![]()