dtv eke e magula denne nane CSn balanna wenne naipl thamai![]()

dtv eke e magula denne nane CSn balanna wenne na![]()

sony six eke denne bn![]()

100 ya 100 ekathu wela anthimata dirawanna amaru weiODIs 7k kalekin patta ne
![]()
Sri Lanka's tour to New Zealand later this year will kick off with the first Test being played on December 26, as Wellington's Basin Reserve is set to host its first Boxing Day Test in 11 years, The Dominion Post reported.
The two-Test touris a part of the ICC's Future Tours Programme (FTP), and according to the report on the Kiwi newspaper, Sri Lanka will play seven ODIs instead of the five ODIs and a T20 the FTP had originally stated.
"The second Test is pencilled in for Christchurch's Hagley Oval in the first week of January, then New Zealand's seven World Cup venues are likely to host an ODI each," the report said.
Fixtures for the tour are yet to be announced by New Zealand Cricket.
© Island Cricket

එළකිරි කොල්ලෙක්;16643123 said:ODIs 7k kalekin patta ne![]()

yeah palaweni match ekat kiwiz la ekka nehyeah apa aya world cup ekata onna menna wenakanma new island wala inna wage plan eka![]()

කවුරුත් දන්නවා නේ මහේලයි සංගයි විස්සයි විස්ස තරග වලින් සමු ගත්තට පස්සේ එන මුල්ම තරගය ඉතින් කට්ටිය කියමු බලන්න ඒ දෙන්නගේ හිස් වන ස්ථාන වලට අඩුව පුරවන්න එන්න හොද කවුද කියලා ??තව දවස් 10 තියෙන්නේ එංගලන්තය සමග පැවැත්වෙන විස්සයි විස්ස තරගයටකවුරුත් දන්නවා නේ මහේලයි සංගයි විස්සයි විස්ස තරග වලින් සමු ගත්තට පස්සේ එන මුල්ම තරගය ඉතින් කට්ටිය කියමු බලන්න ඒ දෙන්නගේ හිස් වන ස්ථාන වලට අඩුව පුරවන්න එන්න හොද කවුද කියලා ??
මෙන්න ට්ම් එක
Lasith Malinga (Captain), Lahiru Thirimanne (V.Captain), Kusal Janith, T.M Dilshan, Angelo Mathews, Dinesh Chandimal, Kithruwan Vithanage, Ashan Priyanjana, Thissara Perera, Nuwan Kulasekara, Chathuranga De Silva, Sachithra Senanayake, Suranga Lakmal, Seekuge Prasanna, Ajantha Mendis

Priyanjan enna ona mama kiyanne uta shot range ekak thiyanawa kithuruwanta wediya. Bt Kithuruwan minihata wada aggressive. Kapugedaraya hitiya nam hari bn 