2014 May -10- ElaKiri Radio ! - Soduru isawwa with hacker T

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    U knw me තමයි මේ
    t123005.gif
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ඉසුරු කොදෙව්වේ පාළු ඉසව්වේ
    අතීතයේ ඇඳි පෙම් සිතුවම්
    බොඳ කරලන්නට ඇයි ඔබ සිතුවේ
    මකා දමා දෙසිතක සටහන්

    වියැකී යන්නට සැරසුනු මල දැක
    සිත හැඬුවා මුළු ලොවට හොරෙන් //
    සමුගෙන යන්නෙමි යලිත් නොඑන්නට
    මලේ සුවඳ ගෙන මලට හොරෙන්

    ඉසුරු කොදෙව්වේ...

    යලිදු පතන්නට පැතුම් පෙළක් නැත
    හිත හැඬුවා මුළු ලොවට හොරෙන් //
    සමුගෙන යන්නෙමි යලිත් නොඑන්නට
    ඔබේ සුවඳ ගෙන ඔබට හොරෙන්

    ඉසුරු කොදෙව්වේ...
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    ඔබයි රම්ය සද කිරන සි0දුව දිපන් ඉවර වෙන්න ඉස්සෙල්ලා හෑකො....නෑත්තම් උතුමානන්ට දුක හිතෙයි:(
    :(:(onna ohe depan hako
    asaranaya duken inne :(:(