ඔබත් ණය වෙලාද
බුදු දහම යනු අප මහා ශාන්තිනායකයාණන් මුල මැද අග ගලපා මනා ලෙස දේශනා කරන ලද්දකි. බුදු දහමෙන් අපේ භෙෘතික ජීවිතයට ගත හැකි අවවාද, ආදර්ශ සහ පාඩම් බොහොමයකි. ඒ අතුරින් මිනිසා නොයෙකුත් අවශ්‍යතා සදහා ගන්නා ණය පිළිබද විචිත්‍ර විවරණයක් ඉණ සූත්‍රයෙන් (පාලියෙන් ණය කියන අර්ථය) දේශනා කරලා තියෙනවා.
[FONT="]මේ සූත්‍රය බුදුරජාණන් වහන්සේ විසින් සැවැත් නුවර ජේතවනාරාමයේදී දේශනා කරන ලද්දකි. බුදුරදුන් තමන් අසළ සිටින ස්වාමීන්වහන්සේලාගෙන් පහත පරිදි ප්‍රශ්න කිහිපයක් අසන ලදුව ඊට ස්වාමීන්වහන්සේලා ගේ පිළිතුරැත් සංක්ෂිප්තයක් වශයෙන් පහත දැක්වේ.
මහණෙනි ගිහි ජීවිතයේ කෙනෙකු දිළින්දකු වශයෙන් ඉපදීම දුකක්ද?[/FONT]
[FONT="]එසේය භාග්‍යවතුන් වහන්ස, එය දුකක්.[/FONT]
[FONT="]ඔහුට ජීවත් වීම පිණිස ණයක් ගැනීමට සිදු වුවහොත් එය දුකක් ද?[/FONT]
[FONT="]එසේය භාග්‍යවතුන් වහන්ස, එය දුකක්.
[/FONT]
[FONT="]
ණය ගත්ත කෙනාට පොළිය එකතු වීම ගැන මතක් වන විට ඇතිවන් දුකක් නොවේද?
[/FONT][FONT="]එසේය භාග්‍යවතුන් වහන්ස, ඒක දුකක්.
[/FONT][FONT="][FONT="]ණය දීපු අය නිතර නිතර මතක් කරනවා ණය ගෙවන්න කියල එලෙස සිහිපත් කිරීම දුකක් නොවේද?
[/FONT][/FONT][FONT="]එසේය භාග්‍යවතුන් වහන්ස, ඒකත් දුකක්.[/FONT]
[FONT="]ණය ගෙවන්න කල් යන විට ණය දීපු අය මේ පුද්ගලයා හොයාගෙන එනව, එවිට මේ පුද්ගලයට හැංගෙන්න වෙනවා එය දුකක් කරදරයක් නොවේද?
[/FONT][FONT="]එසේය භාග්‍යවතුන් වහන්ස, එයත් දුකක්.[/FONT]
[FONT="]යම් විදිහකින් මේ පුද්ගලයාට ණය ගෙවා ගන්න බැරිවීම නිසා ණය දුන් අය විසින් අල්ලා නීති මගින් කටයුතුකර හිරේ දානව. එය මේ පුද්ලගලයට දුකක් නොවේ ද ?[/FONT]
[FONT="]එසේය භාග්‍යවතුන් වහන්ස, එයත් දුකක්මයි.[/FONT]
බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේ දේශනා කරනවා පුද්ගලයෙකු ඉහත ආකාරයට භෙෘතික වශයෙන් ණය වෙන එක දුකක් වගේම කෙනෙකු ශාසනික වශයෙනුත් වෙන ණය සහ ඒවට ගෙවන්න වෙන පොළිය ගැනත්. යමෙකු [FONT="]ශ්‍රද්ධා, හිරි, ඔත්තප්ප, වීර්යය, ප්‍රඥා වෙන් තොර නම් ඔහු ශාසනික දුප්පතකු වශයෙන් බුදුරජාණන් වහන්සේ දේශණා කරනවා.
[/FONT][FONT="]
මේ ශාසනික වශයෙන් දුප්පත් පුද්ගලයා කයින්, වචනයෙන, මනසින් වැරදි කිරීම ණයට ගැනීමක් ලෙස වැනිය. මේ නිසා පුද්ගලයි ණය කාරයකු බවට පත්වේ.[/FONT]
[FONT="]මොහු රහසින් පස් පවට යොමු වෙනවා වෙනත් අකුසලයින්ට නැඹුරැ වෙනවා, එය අර ණයට පොළිය වැඩීමක් වැනිය.[/FONT]
මේ ඉණ සූත්‍රය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් ධර්ම දේශනාවක හොදින් පැහැදිලි කරලා තියෙනවා. ඒ දේශනාව පහත link එකෙන් ගිහින් අහන්න.
http://dahamdanaya73.blogspot.com/2013/12/blog-post_1631.html

Last edited: