.. මම වීඩියෝ වල ලින්ක් තියන් ඉන්නෙ නෑ, උඹ ඉල්ලුව ගමන් අහ් මෙන්න කියල දෙන්න
, මට පොර වෙන්න ඕනෙ කමකුත් නෑ .. උඹ මෙතන කරන දේ බලාගෙන ඉන්නෙ
... උඩින් පල්ලෙන් දේවල් දැනගෙන දඟලන අය ඕනෙ තරම් සමාජයෙ දැකල තියෙනව, මිනිස්සුන්ව රවට්ටන .. උඹ එහෙම කරනව කියනව නෙමෙයි ... එල කරන් පලයන් ..
මම ලින්ක් එකක් ඉල්ලුවේ මට බලන්න. මේ වෙනකන් මම දැක්කේ ලංකාවේ අය මෝහනය කරපු වීඩියෝ දෙකයි. දෙකෙන් එකක් පට්ට බොරුවක්, ජීවනී හසන්තා කියන කෙනාගේ, අනිත් කෙනා පේරාදෙණිය ඉගෙන ගන්න කොල්ලෙක්ගේ , එක නම් නියම දේ තිබ්බ. හර්ස්චන්ද්ර මහත්තයගේ ඒවා නම් මම දැකල නැහැ. කෝකටත් උඹ මම කරන දේ බලාගෙන හිටපන්,,
Last edited:
.. මම වීඩියෝ වල ලින්ක් තියන් ඉන්නෙ නෑ, උඹ ඉල්ලුව ගමන් අහ් මෙන්න කියල දෙන්න
, මට පොර වෙන්න ඕනෙ කමකුත් නෑ .. උඹ මෙතන කරන දේ බලාගෙන ඉන්නෙ
... උඩින් පල්ලෙන් දේවල් දැනගෙන දඟලන අය ඕනෙ තරම් සමාජයෙ දැකල තියෙනව, මිනිස්සුන්ව රවට්ටන .. උඹ එහෙම කරනව කියනව නෙමෙයි ... 