යටිසිත_මෝහනය පළමු කොටස

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    :rolleyes: .. මම වීඩියෝ වල ලින්ක් තියන් ඉන්නෙ නෑ, උඹ ඉල්ලුව ගමන් අහ් මෙන්න කියල දෙන්න :lol:, මට පොර වෙන්න ඕනෙ කමකුත් නෑ .. උඹ මෙතන කරන දේ බලාගෙන ඉන්නෙ :dull: ... උඩින් පල්ලෙන් දේවල් දැනගෙන දඟලන අය ඕනෙ තරම් සමාජයෙ දැකල තියෙනව, මිනිස්සුන්ව රවට්ටන .. උඹ එහෙම කරනව කියනව නෙමෙයි ... එල කරන් පලයන් ..

    මම ලින්ක් එකක් ඉල්ලුවේ මට බලන්න. මේ වෙනකන් මම දැක්කේ ලංකාවේ අය මෝහනය කරපු වීඩියෝ දෙකයි. දෙකෙන් එකක් පට්ට බොරුවක්, ජීවනී හසන්තා කියන කෙනාගේ, අනිත් කෙනා පේරාදෙණිය ඉගෙන ගන්න කොල්ලෙක්ගේ , එක නම් නියම දේ තිබ්බ. හර්ස්චන්ද්‍ර මහත්තයගේ ඒවා නම් මම දැකල නැහැ. කෝකටත් උඹ මම කරන දේ බලාගෙන හිටපන්,,
     
    Last edited:

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    Astral Projection karanna puluwanda ?? OOBE wela ehema thiyanawada ?

    පුළුවන් මම කරලා තියනවා. කිහිපයක්. ඔක්කොම spontaneous වෙච්ච ඒවා.
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    මම ලින්ක් එකක් ඉල්ලුවේ මට බලන්න. මේ වෙනකන් මම දැක්කේ ලංකාවේ අය මෝහනය කරපු වීඩියෝ දෙකයි. දෙකෙන් එකක් පට්ට බොරුවක්, ජීවනී හසන්තා කියන කෙනාගේ, අනිත් කෙනා පේරාදෙණිය ඉගෙන ගන්න කොල්ලෙක්ගේ , එක නම් නියම දේ තිබ්බ. හර්ස්චන්ද්‍ර මහත්තයගේ ඒවා නම් මම දැකල නැහැ.
    machan matath e video eka denna puluwanda
     
    පුළුවන් මම කරලා තියනවා. කිහිපයක්. ඔක්කොම spontaneous වෙච්ච ඒවා.

    එළකිරි මටත් වෙලා තියනවා,මට මේ ගැන හොයන්න ආස හිතුනේ,මට OOBE එකක් වුනාට පස්සෙ,මට එක හොඳට මතකයි,එත් එක සමහරු එහෙම කිව්වට පිලිගන්නෙ නැ :(

    ඔයාට ලුසිඩ් ඩ්‍රිමින් එහෙම පුළුවන්ද ,එක මෙකට එච්චර අදාලත්වයක් නැ,එත් අදාල නොවන්නෙත් නැ.
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    එළකිරි මටත් වෙලා තියනවා,මට මේ ගැන හොයන්න ආස හිතුනේ,මට OOBE එකක් වුනාට පස්සෙ,මට එක හොඳට මතකයි,එත් එක සමහරු එහෙම කිව්වට පිලිගන්නෙ නැ :(

    ඔයාට ලුසිඩ් ඩ්‍රිමින් එහෙම පුළුවන්ද ,එක මෙකට එච්චර අදාලත්වයක් නැ,එත් අදාල නොවන්නෙත් නැ.

    අදාල නැත්තෙත් නැහැ. ඔය සම්බධයෙන් ගොඩක්ම අත්දැකීම් නම් නැහැ. ඔයා මොකක් හරි ටෙක්නික් එකක් පාවිච්චි කලද ඇස්ට්‍රල් සීන් එකට. මම පොඩි වැඩක් කරලා බැලුව. එකෙන් තමයි මගේ නම් සිද්ධ උනේ.
     
    අදාල නැත්තෙත් නැහැ. ඔය සම්බධයෙන් ගොඩක්ම අත්දැකීම් නම් නැහැ. ඔයා මොකක් හරි ටෙක්නික් එකක් පාවිච්චි කලද ඇස්ට්‍රල් සීන් එකට. මම පොඩි වැඩක් කරලා බැලුව. එකෙන් තමයි මගේ නම් සිද්ධ උනේ.

    na mata nikanma una,kihipa sarayak,ita passe ara rope eke wade kala eth eka mata success une na,oya rope scene eka dannawada :)
     
    Loading...

    Active member
  • Sep 17, 2013
    786
    65
    28
    සුපිරි නූලක්. තව ඒව දාන්න නොවරදවාම බලන්න ඕන. +rep

    නූල කියවන ගමන් ගිමන් හරින්න මේකත් බලාගෙන යන්න ;)

    රෝහන විජ්ජාව 1
    :baffled:

    රෝහන විජ්ජාව 2

    වීඩියෝ දෙක විනෝදය සදහා පමනයි හොදේ. :) වටිනා නූලකට මේව දැම්ම කියල මාව රෝහනේ කරයිද දන්නෙ නෑ.:sorry: