නුවරඑළිය ???

djsandun

Member
Jul 30, 2007
253
12
0
Galle
මචන්ලා මායි මගේ ගර්ල් ෆ්‍රෙන්ඩුයි නුවරඑළියේ පොඩි රවුමක් දාන්න හිතන් ඉන්නවා...
දවසක ඇවිත් එහේ පොඩ්ඩක් ඇවිදලා කරලා, එදා රෑට නැවතිලා, ඊට පස්සේ දවසේ ආපහු එන්න....:)

රු.2500, 3000 වගේ රෑට නවතින්න හොඳ ප්ලේස් එකකුයි, නුවරඑළියේ ඇවිදින්න පුළුවන්... බලන්න පුළුවන් ලස්සන ප්ලේසස් ටිකකුයි කියපල්ලකෝ....:no:

හැමෝටම ස්තූතියි....!!!
 
malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    me dawas wala nam machan 2000 ta 3000 ta nawatinna honda place hoyaganna be.. anith ekka GF ekka yanawanam honda place ekakata palayan.. habai room ekak dawasakata 600k wath wei kema nethuwa... mama giya wife ekka glenfall resort kiyala place ekakata.. town ekata payin yana dura.. ethana nam hondai.. kema pitin ganna... place eka shape... podi hotel ekak...
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Oya ganata hotels nam na gust house room hoya gathoth misak ewaye heaters wath na one unot. Meals ganna pitata yana wenawa . Parking na ehma awul tiyenawa aduma 8-10 afford krna puluwanam man giya place wala nam dannam balala nam mataka na:( gf ekka yanawanam tikak hoda place ehekata yana
     
    Jul 10, 2011
    5,011
    473
    0
    hotel sakura nuwara eliya 0773095009 / 0727772923

    මචන් මෙතන ටිකක් ට්‍රය් කරල බලපන්.. අපි සීසන් දවස්වල හිටියා දවසට 4500.. දැන් අඩු ඇති.. නෝමල් හොටල් එකක් චා නැ.. යන්න කලින් කෝල් කරලා විස්තර අහගනින්..
     
    djsandun

    Member
    Jul 30, 2007
    253
    12
    0
    Galle
    me dawas wala nam machan 2000 ta 3000 ta nawatinna honda place hoyaganna be.. anith ekka GF ekka yanawanam honda place ekakata palayan.. habai room ekak dawasakata 600k wath wei kema nethuwa... mama giya wife ekka glenfall resort kiyala place ekakata.. town ekata payin yana dura.. ethana nam hondai.. kema pitin ganna... place eka shape... podi hotel ekak...

    bbq danna ehema yanna epa :P

    Oya ganata hotels nam na gust house room hoya gathoth misak ewaye heaters wath na one unot. Meals ganna pitata yana wenawa . Parking na ehma awul tiyenawa aduma 8-10 afford krna puluwanam man giya place wala nam dannam balala nam mataka na:( gf ekka yanawanam tikak hoda place ehekata yana

    බොරලුගොඩ මහතා;16648037 said:
    hotel sakura nuwara eliya 0773095009 / 0727772923

    මචන් මෙතන ටිකක් ට්‍රය් කරල බලපන්.. අපි සීසන් දවස්වල හිටියා දවසට 4500.. දැන් අඩු ඇති.. නෝමල් හොටල් එකක් චා නැ.. යන්න කලින් කෝල් කරලා විස්තර අහගනින්..

    ඔක්කෝටම ගොඩාක් ස්තූතියි...:)

    බලන්න යන්න තැන් ටිකක් කියපල්ලකෝ....
     
    Nov 4, 2007
    464
    46
    0
    44
    Warakapola
    0522223792, 0524900099. hotels nemei mchan. daily rent ekata denne. eka room ekak unath denawa. bya wenna epa. badu pot nemei. season eka nemeinam, weekend ekath nemeinam gihilla unath hoyagnna puluwan. mage yaluwek honeymoon ekata giyeth oya widiyata. full fun ekak gaththalu
     
    amilamsamson

    Junior member
  • Sep 5, 2007
    351
    22
    18
    මෙතනත් හොදඉ . අපිත් හිටියා මේ season එකේ එතකොට 6500 . ඒත් මේ දවස් වල 2500 ,3000 ක් විතර වේවි . call කරලා බලපන් 0775438955 -sriyapaya
     
    Last edited: