මචන්ලා මායි මගේ ගර්ල් ෆ්රෙන්ඩුයි නුවරඑළියේ පොඩි රවුමක් දාන්න හිතන් ඉන්නවා...
දවසක ඇවිත් එහේ පොඩ්ඩක් ඇවිදලා කරලා, එදා රෑට නැවතිලා, ඊට පස්සේ දවසේ ආපහු එන්න....
රු.2500, 3000 වගේ රෑට නවතින්න හොඳ ප්ලේස් එකකුයි, නුවරඑළියේ ඇවිදින්න පුළුවන්... බලන්න පුළුවන් ලස්සන ප්ලේසස් ටිකකුයි කියපල්ලකෝ....
හැමෝටම ස්තූතියි....!!!