යන්නෙපා ඩොමේ පාර නං මම යනවමයි ... good night හැමෝටම
හීනෙන් මෝහිනීම පේන්න කියල ප්‍රර්ථනා කරනවා .... !!!

මලක් වගේ ෂෝ එකක් කරා උබලත් එක්ක
ස්තුති අන්තිම වෙනකන් සෙට් වෙලා හිටියට
එළකිරි රේඩියෝ ටිම් එකේ කට්ටියවත් මතක් කරනවා ආදරෙන්
ඔක්කොටම සුබ රාත්‍රියක් ...... ජේසු පිහිටයි!
හෙට මාගේ උපන් දවස ..... සතුටුයි උබලත් එක්ක ඊට කලින් සෙට් වෙන්න ලැබුණ එකට
ජේසු පිහිටයි!මලක් වගේ ෂෝ එකක් කරා උබලත් එක්ක