ahuwatath paduy sahoබින්දු;16649645 said:උඹට මොන අනාවැකිද රොවියෝහිටු මම කියන්නම්
1. හයර් ඉස්ටඩීස් නම් ආයේ බටර් වගේනැගලා යනවා. විභාග වලට අධිපති ග්රහයාගේ බැල්ම ලබාගන්න ඥානපටි යන්ත්රය හැම විභාගයකටම පලඳින්න
![]()
2. හෙල්ත් නම් අන්තිමයි. පාප මිත්ර සේවනය නිසා රෙගියුලර් ඉන්ටර්වල් වලදි අම්බ පෝරියල් ස්එට් වෙනවා. අන්ඩක් කඩාගැනීම, පොලිස් මාමිලට කියලා ඇට දෙක ලාච්චුවේ දාගැනීම වගේ දේවල් වෙන්න පුලුවන්අධික බේබදු කම නිසා අක්මාවට කෙල වෙනවා
![]()
3. කොලුකාර මිත්ර ඇසුර අඩු කරාම කෙල්ලො පස්සෙන් ඒවි.![]()


ahuwatath paduy saho![]()
thanq thanq![]()
![]()
apo kollo gahanne nam na![]()

පව්-සික් බුවයි නැකත් රාලයි නැති නිසා බම්ප් එකක් දුන්නේ1988-05-29
6.40-PM
Kurunegala
wiwahaya gena denagenimata.
උපන් දිනය : 1989.09.22
වේලාව : 09.16 am
ප්රදේශය : Kurunegala
පලවෙනි පාරට තමයි මම මගේ මේ විස්තර ප්රසිද්දියේ දාන්නේ..දැන් මේකේ ඉන්න ගොඩක් අය මම හරියටම කවුද කියලා දන්නවා ඇති.![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
Horoscope ගැන විශ්වාසයක් තියෙනවා මට.ලංකාවේ ප්රසිද්ද අයගෙන් හා දක්ශ අයෙගන් බලලා තියෙන නිසා කියලා තියෙන දේවල් වලින් ඔක්කොම වගේ ඒ විදිහටම වෙලා තියෙනවා මට..
විදේශගත වීම හා ආර්ථිකය ගැන දැනගන්න කැමති මම![]()
![]()
![]()
![]()
![]()

නැකැත් රාල;16650258 said:විවාහය.
මේ ජන්ම පත්රයේ හත්වැන්න වන වෘෂ්චිකයට අධිපති කුජ ග්රහයා 10වැන්නේ රාහු සමග සංයෝගව සිටීමත් සිකුරුගෙන් කුජ ග්රහයාට දෘෂ්ඨියක් ලැබීමත් සෙනසුරුගෙන් කුජ හා සිකුරු දෙදෙනාටම දෘෂ්ඨි ලැබීමත් ලග්නයේ සිටින රවිගෙන් 7 වැන්නට දෘෂ්ඨි ලැබීමත් යන සියල්ලත් ඒ ඒ ග්රහයින්ගේ නැකැත්තාදී පතීන් හා දසාවන්ද සලකා බැලීමේදී පෙනී යන්නේ, ජන්මියාට රැකියාවක් කරන බිරිඳක් ලැබීමට ඉඩ වැඩි බවත්,ඇය ඉතා පති බක්තියෙන් යුක්ත බවත්, හඳහන් ගලපා විවාහය කිරීමත් විශේෂයෙන් ජන්මියා තම මමත්වය පසෙකින් තබා විවාහ ජීවිතය ගත කල යුතු බවත්ය(රවි සතුරු රාශියක්ව ලග්න ගත වීම නිසා ජන්මියා තරමක් මමත්වය වැඩි කෙනෙක් හා අන් මත ඉවසන්නේ නැති ස්වාභාවයක් ඇති නිසාය.) 2018/10/30 පසුව වීවාහයක් කරගැනීම බොහෝ සුභය. මේ වසරේ නොවැම්බර් 02 පසුවන තුරු ඒරාෂ්ඨකයේ දරුනුම කාලයක් බැවින් මස් මාන්ශ වලින් වැලකීම සුභයි
1994 - July - 2
10:45 AM
Wallawatte
higher studies, health, kello owa thama danaganna one![]()


godaaak pin nekath rala...
metike tikak mata apalai wage thama..karana kiyana kisima deyak harigiye ne..
exam fail una..
Job ekath , kochchra mahansi wela weda kalath salary madi..
wena job walata apply kalata harigiyeth ne..
godak adare karapu girl be kiuwa..
gedarath tiakak karadara..
thawath kenek kiuwa, november wenakam hari ne kiyala...
balamuko November walin passewath hari yaida kiyala..
mama Ada idala Mas malu noka innam..
godak pin Oyata..
MUL TIKA KIYALA ALLAGENA PASSE THAMAI MUN ARINNE
JOTHISHA KIYANNE EKAI
MU GAHANNE MASTER PLAN EKAK
AHUWENNA EPA KOLLANE
MU GAL ADEK

