Elakiri ජ්‍යෝතිෂ්‍ය සායනය.

kasuncs

Well-known member
  • May 21, 2007
    3,590
    271
    83
    4th Oct 1985, Galle 8.33AM

    අධ්‍යාපනය
    රැකියාව
    විවාහය

    ගැන කියපන්කො පවුසිතුමා හරි නැකැත් තුමා හරි (තුමා කියල බටර් එහෙම ගෑවේ නෑ. උබල දෙන්නාගේ ජොතිෂ්‍ය දන්සල නැගලම යනවා. බොහොම පිං )
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    බින්දු;16649645 said:
    උඹට මොන අනාවැකිද රොවියෝ :P:P හිටු මම කියන්නම්
    1. හයර් ඉස්ටඩීස් නම් ආයේ බටර් වගේ :rofl::rofl: නැගලා යනවා. විභාග වලට අධිපති ග්‍රහයාගේ බැල්ම ලබාගන්න ඥානපටි යන්ත්‍රය හැම විභාගයකටම පලඳින්න :rolleyes::rolleyes:
    2. හෙල්ත් නම් අන්තිමයි. පාප මිත්‍ර සේවනය නිසා රෙගියුලර් ඉන්ටර්වල් වලදි අම්බ පෝරියල් ස්එට් වෙනවා. අන්ඩක් කඩාගැනීම, පොලිස් මාමිලට කියලා ඇට දෙක ලාච්චුවේ දාගැනීම වගේ දේවල් වෙන්න පුලුවන් :rofl::rofl: අධික බේබදු කම නිසා අක්මාවට කෙල වෙනවා :rolleyes::rolleyes:
    3. කොලුකාර මිත්‍ර ඇසුර අඩු කරාම කෙල්ලො පස්සෙන් ඒවි. :lol::lol:
    ahuwatath paduy saho :rofl:
    thanq thanq :P :P

    apo kollo gahanne nam na :rofl::rofl:
     
    • Like
    Reactions: බින්දු

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,333
    113
    කන්ද උඩරට
    1988-05-29

    6.40-PM
    Kurunegala

    wiwahaya gena denagenimata.

    විවාහය.

    මේ ජන්ම පත්‍රයේ හත්වැන්න වන වෘෂ්චිකයට අධිපති කුජ ග්‍රහයා 10වැන්නේ රාහු සමග සංයෝගව සිටීමත් සිකුරුගෙන් කුජ ග්‍රහයාට දෘෂ්ඨියක් ලැබීමත් සෙනසුරුගෙන් කුජ හා සිකුරු දෙදෙනාටම දෘෂ්ඨි ලැබීමත් ලග්නයේ සිටින රවිගෙන් 7 වැන්නට දෘෂ්ඨි ලැබීමත් යන සියල්ලත් ඒ ඒ ග්‍රහයින්ගේ නැකැත්තාදී පතීන් හා දසාවන්ද සලකා බැලීමේදී පෙනී යන්නේ, ජන්මියාට රැකියාවක් කරන බිරිඳක් ලැබීමට ඉඩ වැඩි බවත්,ඇය ඉතා පති බක්තියෙන් යුක්ත බවත්, හඳහන් ගලපා විවාහය කිරීමත් විශේෂයෙන් ජන්මියා තම මමත්වය පසෙකින් තබා විවාහ ජීවිතය ගත කල යුතු බවත්ය(රවි සතුරු රාශියක්ව ලග්න ගත වීම නිසා ජන්මියා තරමක් මමත්වය වැඩි කෙනෙක් හා අන් මත ඉවසන්නේ නැති ස්වාභාවයක් ඇති නිසාය.) 2018/10/30 පසුව වීවාහයක් කරගැනීම බොහෝ සුභය. මේ වසරේ නොවැම්බර් 02 පසුවන තුරු ඒරාෂ්ඨකයේ දරුනුම කාලයක් බැවින් මස් මාන්ශ වලින් වැලකීම සුභයි
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,333
    113
    කන්ද උඩරට
    උපන් දිනය : 1989.09.22
    වේලාව : 09.16 am
    ප්‍රදේශය : Kurunegala

    පලවෙනි පාරට තමයි මම මගේ මේ විස්තර ප්‍රසිද්දියේ දාන්නේ..දැන් මේකේ ඉන්න ගොඩක් අය මම හරියටම කවුද කියලා දන්නවා ඇති. :angry: :angry: :angry: :angry:
    :lol: :lol: :shocked: :shocked: :shocked: :shocked:

    Horoscope ගැන විශ්වාසයක් තියෙනවා මට.ලංකාවේ ප්‍රසිද්ද අයගෙන් හා දක්ශ අයෙගන් බලලා තියෙන නිසා කියලා තියෙන දේවල් වලින් ඔක්කොම වගේ ඒ විදිහටම වෙලා තියෙනවා මට..

    විදේශගත වීම හා ආර්ථිකය ගැන දැනගන්න කැමති මම :) :) :) :) :)

    ඔන්න මේක ගත්ත එහෙනම්...:)
     
    lambogini

    Member
    Feb 23, 2014
    2
    0
    0
    MUL TIKA KIYALA ALLAGENA PASSE THAMAI MUN ARINNE

    JOTHISHA KIYANNE EKAI

    MU GAHANNE MASTER PLAN EKAK

    AHUWENNA EPA KOLLANE

    MU GAL ADEK
     
    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    1978 08 23
    ude 9.53 ta

    onna 2weni paratath demmooooooooooo dennagen kauruhari mekath balala dennoooooo
     
    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,891
    1,549
    113
    නැකැත් රාල;16650258 said:
    විවාහය.

    මේ ජන්ම පත්‍රයේ හත්වැන්න වන වෘෂ්චිකයට අධිපති කුජ ග්‍රහයා 10වැන්නේ රාහු සමග සංයෝගව සිටීමත් සිකුරුගෙන් කුජ ග්‍රහයාට දෘෂ්ඨියක් ලැබීමත් සෙනසුරුගෙන් කුජ හා සිකුරු දෙදෙනාටම දෘෂ්ඨි ලැබීමත් ලග්නයේ සිටින රවිගෙන් 7 වැන්නට දෘෂ්ඨි ලැබීමත් යන සියල්ලත් ඒ ඒ ග්‍රහයින්ගේ නැකැත්තාදී පතීන් හා දසාවන්ද සලකා බැලීමේදී පෙනී යන්නේ, ජන්මියාට රැකියාවක් කරන බිරිඳක් ලැබීමට ඉඩ වැඩි බවත්,ඇය ඉතා පති බක්තියෙන් යුක්ත බවත්, හඳහන් ගලපා විවාහය කිරීමත් විශේෂයෙන් ජන්මියා තම මමත්වය පසෙකින් තබා විවාහ ජීවිතය ගත කල යුතු බවත්ය(රවි සතුරු රාශියක්ව ලග්න ගත වීම නිසා ජන්මියා තරමක් මමත්වය වැඩි කෙනෙක් හා අන් මත ඉවසන්නේ නැති ස්වාභාවයක් ඇති නිසාය.) 2018/10/30 පසුව වීවාහයක් කරගැනීම බොහෝ සුභය. මේ වසරේ නොවැම්බර් 02 පසුවන තුරු ඒරාෂ්ඨකයේ දරුනුම කාලයක් බැවින් මස් මාන්ශ වලින් වැලකීම සුභයි

    godaaak pin nekath rala...

    metike tikak mata apalai wage thama..karana kiyana kisima deyak harigiye ne..

    exam fail una..

    Job ekath , kochchra mahansi wela weda kalath salary madi..

    wena job walata apply kalata harigiyeth ne..

    godak adare karapu girl be kiuwa..

    gedarath tiakak karadara..

    thawath kenek kiuwa, november wenakam hari ne kiyala...

    balamuko November walin passewath hari yaida kiyala..

    mama Ada idala Mas malu noka innam..

    godak pin Oyata..
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,333
    113
    කන්ද උඩරට
    godaaak pin nekath rala...

    metike tikak mata apalai wage thama..karana kiyana kisima deyak harigiye ne..

    exam fail una..

    Job ekath , kochchra mahansi wela weda kalath salary madi..

    wena job walata apply kalata harigiyeth ne..

    godak adare karapu girl be kiuwa..

    gedarath tiakak karadara..

    thawath kenek kiuwa, november wenakam hari ne kiyala...

    balamuko November walin passewath hari yaida kiyala..

    mama Ada idala Mas malu noka innam..

    godak pin Oyata..

    ජම්ම ඒරාෂ්ඨකේ එක්ක සෙනසුරු මහ දසාවත් යන නිසා තමයි ඔය ගතිය.. මම දාලා ඇති සෙනසුරු ඒරාෂ්ඨකේට කලයුතු පිලියම් ගැන ත්‍රෙඩ් එකක්.. පොඩ්ඩක් හොයලා බලන්න..
     
    • Like
    Reactions: handysameera