.::|| akunu sannayaka :: Elakiri Silk Road 2||::.

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
Ape parana puskola poth vala liyala thiyanavane ***** KALUWARA ADUNA***** kiyala deyak. Meka age ga gatthama ***** NOPENI SITIME ***** hakiyawa labenavalu. IREDIUM VALIN A VAGE NOPENI SITIME HAKIYAVA THIYENA FORCES KIT EKAK HADANAVALU DAN AMERICAVEN. Solidier kenek mea IREDIUM KIT EKA andahama , Sathuru bala senavata, mea soldier va penne nathilu. IREDIUM VALIN LIGHT EKA PATTHATA HARAVA YAMEA HAKIYAVA NISA MEKA TRUE KIYALA HITHANNA PULUWAN.
 
pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,434
    22,087
    113
    Gotland

    ඕක බොරු බං
    නොපෙනී යන කිට් එකක් හදල තිබ්බ එකේ වෙන්නේ අපි හිතමු තාප්පයක් කියල එකේ එහා පැත්තේ දර්ශනේ කැමරාවක් මගින් අරං අනිත් පැත්තේ ඩිස්ප්ලේ එකේ පේනවා මේ වගේ ෆ්ලෙක්සිබල් ඩිස්ප්ලේ සහ කැමරා මගින් ඇඳුමක් හදන්න පුළුවන්

    පදාර්ථය අතුරුදහන් කරන්න බෑ නේ (න්‍යෂ්ටික ප්‍රතික්රියවකින් කැඩීයන එක හැදෙන එක වෙනම සින් එකක්)
    අපේ ඇස රැවටීමක් කරන්න පුළුවන්.

    පුස්කොල පොත් වල තියෙන ඔක්කොම ඇත්ත නෙවි. සමහර සින් පුස්කාල පික්සු කෙලලා තියෙන්නේ. අර වෙඩි නොවදින තෙලක් තියෙනවා කියන්නේ.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,434
    22,087
    113
    Gotland
    kසෝන් සහෝට තැන්කු සැහෙන්න මහන්සිවෙලා පිළිතුරු දුන්නට.
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,163
    4,069
    113
    invoke db "Injected Memory"

    ඊයෙ මේ Thread එකට Reply කර කර හිටියා 1 විතර වෙනකල්, නැගිට්ටෙ 10 පහුවෙලා :(
    අද වැඩට යන්නත් නැ ඕයි :(

    දැන් උබේ ප්‍රශ්න වලට පිලිතුරු ලැබුනද මහත්තයෝ :D :D :D :D :D
    උබටත් තියෙන්නෙ මාර ප්‍රශ්න :D

    ඕක බොරු බං
    නොපෙනී යන කිට් එකක් හදල තිබ්බ එකේ වෙන්නේ අපි හිතමු තාප්පයක් කියල එකේ එහා පැත්තේ දර්ශනේ කැමරාවක් මගින් අරං අනිත් පැත්තේ ඩිස්ප්ලේ එකේ පේනවා මේ වගේ ෆ්ලෙක්සිබල් ඩිස්ප්ලේ සහ කැමරා මගින් ඇඳුමක් හදන්න පුළුවන්

    පදාර්ථය අතුරුදහන් කරන්න බෑ නේ (න්‍යෂ්ටික ප්‍රතික්රියවකින් කැඩීයන එක හැදෙන එක වෙනම සින් එකක්)
    අපේ ඇස රැවටීමක් කරන්න පුළුවන්.

    පුස්කොල පොත් වල තියෙන ඔක්කොම ඇත්ත නෙවි. සමහර සින් පුස්කාල පික්සු කෙලලා තියෙන්නේ. අර වෙඩි නොවදින තෙලක් තියෙනවා කියන්නේ.

    මචො, මෙහෙම කේස් එකක් තියෙන්වා, ඔය කිට් එක හදන්නෙ ඉරිඩියම් මිශ්‍ර ලෝහයකින්, නැනෝ තාක්ශනේකින්, ඒකෙන් මොනාවත් අතුරුදහන් කරන්නෙ නැ, ඒකෙන් කරන්නෙ ආලෝකය නමලා යවන එක,

    උදාහරනයක් : කලු කුහරයක් ලගදි වෙනවා වගේ

    තව ආරංචියක් තියෙනවා ඒ මේක Time Travel Machine එකක් හදන්න යනවා කියලා, ඒත් මම ඒක කිව්වෙ නැ උබල මට හින වෙයි කියලා :lol::lol:

    ඒත් දැන් හිතෙනවා ඒකත් වෙන්න පුලුවන් කියලා, මොකද කාලය කියන ස්ංකල්පය ඇතිවෙන්නෙ ආලෝක කිරන වල ඇති වෙන නැමීමක් හින්දා කියලා මම අහලා තියෙනවා, ඉතින් අපිට කෘතීමවටාඅලෝක කිරන නමන්න පුලුවන් නම් කාලය අපිට ඕන විදියට වෙනස් කරගන්න පුලුවන් කමකුත් ඇති :)

    අනිත් එක ඔය කලුවර අදුන ගාගත්තම පේන්නෙ නැත්තෙ නැ බං, :D ඒකෙන් පේනවා, එත් අපිට සැක හිතෙන්නෙ නැති එකයි වැඩේ.

    දැනටටත් ඔක කරන උන් ඉන්නවා, මේ ලගදිත් වෙලා තියෙනවා, එක ගෙදරක රතරං බඩු වගයක් හොරකම් කරන් හිගින් තිබ්බා රැ 6 ට විතර ඇවිත් (6 කියන්නෙ ගොම්මන් වෙලාව ඒ වෙලාවලු ඔකේ හොදම power එක තියෙන්නෙ මට මතක විදියට)

    ඉතින් උන් ඇවිත් යනකල් ගෙදර උන්ට සැක හිතිලා නැ, ගෙදර CCTV බැලුවම අරුන් ඉන්නවලු, එත් අරුන් ව ගෙදර උන්ට සැක හිතෙන්නෙ නැල්ලු,

    පස්සෙ මම ඕක දන්න එකෙක්ගෙන් අහුවා, එතකොට කිව්වෙ එක ගගත්තම අපි විශේශයෙන් බැලුවොත් විතරයිලු පේන්නෙ, නැත්නම් පේන්නෙ නැල්ලු, ඒත් අපි හොදට බැලුවොත් පේනවලු. එකේන් වෙන්නෙ බලන එකගෙ හිත මුලා කරන එක විතරයිලු,

    දැනටත් නිදන් හාරන වෙද මහත්තයාලා ලග තියෙනවා බඩු, වැඩකට යද්දි අපිට උනත් කිලි නැතුව එන්න කියලා තෙල් බින්දුවක් නලලෙ තියලා තමයි එක්කන් යන්නෙ මුල් 8 දෙනාව, සමාහරු නම් තෙල් බෝතල් 4ක් ගානවා, සමහරු නම් ඒවා දන්නෙත් නැ,

    ඒතෙල් ගාලා ගියාම අපි එතන වැඩක් කියලා ඒ ලගින් ගියත් කාටවත් ඒ පැත්ත බලන හිතෙන්නෙ නැල්ලු, යන එකා ඒ පැත්ත නොබලා වෙන කල්පනාවකින් යනවලු. :D

    මමත් මේ සංන්නායක කේස් එකෙන් පස්සෙ බැහැලා ඉන්නෙ මන්තර ගුරුකම් පැත්තට තමයි ගොඩක් ආසයි ඉගෙන ගන්න :D දැනටත් මන්තර පොත් හොයාගෙන ගෙවල් ගෙවල් වල යනවා පරන සීයා කාරයො හොයාගෙන :)

    ඔක්කොටම කලින් හොද වෙද මහත්තයෙක්ගෙන් ගුරු වරම් ගන්න ඕනලු, ඉට පස්සෙලු ඔය මත්නතර පිහිටන්නෙ / වැඩ කරන්නෙ, නැත්නම් වැඩක් නැලු.:baffled:
     
    prabo22

    Well-known member
  • May 25, 2010
    12,606
    1,552

    umba maara dial ekak ban,, kendare kokatath poddak bala ganin,, mbe hondata kiyanne ban,, :nerd:
     
    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,166
    926
    113

    මට උබ හිතන තරම් නම් අමරුවක් නැ, මම නම් උබව මීට කලින් මේ forum එකේ දැකලා නැ, උබ මාව දන්නෙ නැති නිසා ඔහොම කියනවා ඇති, ඒත් උබේ කොමන්ට්ස් ටික උබම තියාගනින්.
    මේකෙ Reply කරපු ඔක්කොම දන්නවා මම කව්ද කියලා, උබේ පැහැදිලි කිරීමක් ඕන නැ මට මම ගැන, :oo::oo:

    මට හිතෙන්නෙ උබ මුස්ලිම් එකක් වෙන්න ඕන, ඒ වගෙ උන් තමයි මෙහෙම වැඩ කරන්නෙ,
    එක්කො උබ මිනිහෙක් දියුනු වෙනව බලං ඉන්න බැරි එකෙක්, මිනිහෙක් අකුනු සංනායකයක් නිසා කෝටි පතියෙක් වෙනවා කිව්වම ඉවසගන්න බැරුව වේදානාවෙන් දාපු Comments වගේ තමයි පේන්නෙ,

    මම මෙතන කියලා නැනෙ මට දිපං කියලා, මම එකෙක් ගෙන් වත් මේටික කියලා දුන්නට සල්ලි ඉල්ලුවෙ නැනෙ, මම දන්න දේ මම මගෙ එලකිරි යාලුවොත් එක්ක බෙදාගන්නවා, මේ අනිත් යාලුවොත් උන් දන්න දේවල් මේ විදියටම මාත් එක්ක බෙදාගන්නව එච්චරයි උබට ඩෝං යන්න,යටිගිටියෙන් කැගහන්න දෙයක් උනේ නැ මෙතන,

    මම උබේ පලවෙනි කමෙන්ට් එකත් දැක්කා, මම reply එකක් දාන්නත් හදලා ආයෙ දාන්න කලින් උබේ threds / replys බැලුවා, ඉට පස්සෙ මට හිතුනා උබ වගේ එකෙක් එක්ක වාද කරන්න දාන අකුරු ටිකත් කාලය අපතේ යාමක් කියලා , ඒකයි නොදැම්මෙ. නැතුව දැක්කෙ නැතුව නෙමෙයි.

    මම එලකිරියෙ මෙච්චර කාලෙකට වලියක් හරි දාගත්තෙ ඔය උඩ කොමෙන්ට් කරලා තියෙන හම්බන්තොට මල්ලි එක්ක විතරයි,
    එ වලිය කොච්චර ගියාද කියලා දන්න උන් දන්නවා, ඒත් මම ඌත් එක්ක වලියක් හරි ඇද ගත්තෙ ඌ රන්ඩුවක් වෙන්න තරම් වත් වැදගත් එකෙක් හින්දා, ඉගෙන ගත්ත එකෙක් හින්දා,
    ඒ වලියෙ උනත් අපි දෙන්න රන්ඩු උන දේවල් වලිනුත් ගොඩක් දේවල් අනිත් අය ඉගෙන ගත්තා කියලයි වලිය බලන් හිටපු අය කිව්වෙ. .:)
    මම උගේ තිබ්බ කොටු ඔක්කොම කැපුවා දවසක් මට මල පැනලා. රතු කලා දවසින්.
    ඒත් දැන් ඌයි මායි එලට ඉන්නෙ අයියයි මල්ලි වගෙ,, දැන් උනත් මමත් නොදන්න දේවල් උගෙන් අහනවා,
    එහෙම නැතුව හැම එකා එක්කම වලි දාගන්න බැ රාබීපු එකක් වගේ, වලියක් දාගන්නත් සුදුසු එකෙක් වෙන්න ඕන සහ ඒ වලියෙනුත් මොනා හරි වැදගත් දෙයක් වෙන්න ඕන,

    උබට වැටහුනාද දන්නෙ නැ මගෙ point එක ?

    අනිත් දේ, උබ පුදුම වෙලා දාපු Comment එකෙන් තේරෙනවා උබ මේවා මොනාවත් දන්නෙ නැති එකෙක් කියලා, එ නිසා නොදන්න දේවල් දන්නෙ නැත්නම් කට වහන් ඉන්න එක තමයි හොදම දේ,

    ලිදේ ඉන්න ගෙම්බා දන්නෙ ලිද ගැන විතරයි , පිටත ලොකයක් ඌ දන්නෙ නැ, කවුරු හරි කිව්වොත් පිට ලෝකෙ තියෙන දෙයක් ගැන , ගෙම්බට මල පනින එක සාධාරනයි.

    හරි මගුලක්නේ දැන් උඹ මට reply කරන්නේ මගේ පරණ post බලලද? මෙතන professional thread/posts දාලා තියෙනවනම් විතරද උඹ reply කරන්නේ? උඹ මේ ගොන් පාර්ට් ටික type කරන්න ගිය වෙලාව අරන් මගේ ප්‍රශ්නෙට උත්තර දුන්නනම් හොඳ නැද්ද?

    මම හම්බයක් නෙමෙයි කියල උඹ දන්නේ නැතත් උඹට Google search දෙකකින් මම හම්බයෙක්ද කියල හොයාගන්න තිබ්බ ඕනෙනම්. අකුණු සන්නායකයක් හින්ද කෝටිපතියෙක් වෙන්න බෑ කියල මම කියල නෑනේ. මේ ජාවාරම තියෙනකන් සල්ලි හොයන්න පුළුවන් තමා. මේක මේ අද ඊයේ ආපු මගුලක් නෙමෙයි දැනට අවුරුදු 10කටත් එහා පැත්තේ ඉඳන් ඉන්දියාවේ තියෙන ජාවාරමක්.

    ඉන්දියාවේ ලංකාවටත් වඩා ඔය ගොබ්බ සීන් තියෙනවනේ ඉස්සරම ඕක ආවේ පරණ කාසි පරණ copper බඩුවල බලයක් තියෙනවා කියල ඒවා විකුණන එක ඊට පස්සේ ඒක චාටර් වේගෙන එද්දී copper iridium තියෙනවා කියල කියන්න ගත්තා.

    iridium කියන්නේ උඹ හිතන තරම් දුර්ලභ ලෝහයක් නෙමෙයි iridium spark plugs හදන්නත් ගන්නවා කියල උඹ දන්නේ නැද්ද? :rofl:

    ගණන් දන්නේ නැත්නම් බලාගනින් iridium වල ගණන් http://metals.about.com/od/investing/a/Iridium-Prices.htm අර හම්බන්තොට මල්ලිත් ලින්ක් එකක් දීල තියෙන්නේ :rofl: අකුණු සන්නායක මොකටද බන් iridium ගන්න ස්පාර්ක් plug ටිකක් හොයාගනින්කෝ :rofl:

    අනික උඹම කියනවා අකුණු සන්නායක විතරක් නෙමෙයි ඉස්සර හදපු කාසි වල එහෙමත් තියෙනවා කියල ඔය මගුල් වල ශේශ වෙලා තියෙන iridium මොකටද ගන්නේ පිරිසිදු iridium අවුන්සයක්ම $580කට වගේ ගන්න පුළුවන්කම තියෙද්දී :rofl:

    උඹද නැත්නම් අර luxmen ද මන්ද දාල තිබ්බ (හොයාගන්න අමාරුයි දැන්) NASA එකෙන් University වලින් මේවා ගන්නවා කියල උඹල හිතුවද NASA එකට Uni වවලට මේවගේ දෙයක් $10-20 million දීල හොරෙන් ගන්න පුළුවන් කියල? NASA,Uni වල spendings ඔක්කොම publicly report කරන්න ඕනේ හිතුන හිතුන හැටියට ඔච්චර ගණන් දීල හොර බඩු ගන්න බෑ උන්ට ගන්නෙත් නෑ එහෙම. NASA,Universities කියන්නේ FBI,CIA,NSA වගේ රහස්‍ය සංවිධාන නෙමෙයි.

    අනික උඹ හිතනවද කෝටි 100ක් 200ක් කියන්නේ සුළු ගානක් කියල? ඔය ගණන් වියදම් කරද්දී ඔහොම බලයක් තියෙනවනම් synthesize කරගත්තකිනේ යකෝ උන්ටම ලංකාවේ මගුල් හොයන්නේ මොකටද. ස්වභාවිකව හැදෙන්න අවුරුදු බිලියන මිලියන ගණන් යන දියමන්ති කෘතිමව හදන්න පුළුවන් නම් අවුරුදු 300ක් 400ක් පරණ වුන බලයක් කෘතිමව හදන්න බැරිද? :rofl:

    copper වලට iridium කවලම් කරලා plate එක හදල පොලොව යට වළලලා කෘතීම අකුණු ටිකක් ගස්සල උන්ට ලාබෙට හදාගත්තකිනේ බන් මෙහෙ මේ වලවල් හාර හාර ඉන්නේ නැතුව $10-20 million වියදම් කරන නැතුව ගජ ලාබෙට :rofl:

    මේක පිරමීඩ ක්‍රමයක් උඹට කියන්න තියෙන්නේ එච්චරයි මේවට කෝටි 1-10 ගෙවන ඉන්දියන් මෝඩයෝ ඉන්නවා මේ වංචාවට අහු වෙච්ච ඒ හින්ද එතකන් ලාබ ලබපන් අපේ හිතේ කහටක් නෑ :)
     
    :rolleyes:
     
    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,166
    926
    113
    Akunu gahana ekath aging process ekath artificially karanna puluwan lesi dewal. ehema eke thamba ekka iridium kalawam thadu kallakata akunu gassala kaala pramanaya artificially yawala (awurudu 400k athulatha naturally una aging process eka sathi kihipayak hari masa ganakin hari artificially parisara thathwa wenas karala yawanna puluwan kiyala oba thama dannawa athine) me balayak ganna plant ekakma haduwaki $20mil wiyadam karanam :rofl: me thahadu kallakata $20mil gewa gewa inne nathuwa one tharam hadagaththakine ban untama :rofl:
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,163
    4,069
    113
    invoke db "Injected Memory"
    හරි මගුලක්නේ දැන් උඹ මට reply කරන්නේ මගේ පරණ post බලලද? මෙතන professional thread/posts දාලා තියෙනවනම් විතරද උඹ reply කරන්නේ? උඹ මේ ගොන් පාර්ට් ටික type කරන්න ගිය වෙලාව අරන් මගේ ප්‍රශ්නෙට උත්තර දුන්නනම් හොඳ නැද්ද?

    මම හම්බයක් නෙමෙයි කියල උඹ දන්නේ නැතත් උඹට Google search දෙකකින් මම හම්බයෙක්ද කියල හොයාගන්න තිබ්බ ඕනෙනම්. අකුණු සන්නායකයක් හින්ද කෝටිපතියෙක් වෙන්න බෑ කියල මම කියල නෑනේ. මේ ජාවාරම තියෙනකන් සල්ලි හොයන්න පුළුවන් තමා. මේක මේ අද ඊයේ ආපු මගුලක් නෙමෙයි දැනට අවුරුදු 10කටත් එහා පැත්තේ ඉඳන් ඉන්දියාවේ තියෙන ජාවාරමක්.

    ඉන්දියාවේ ලංකාවටත් වඩා ඔය ගොබ්බ සීන් තියෙනවනේ ඉස්සරම ඕක ආවේ පරණ කාසි පරණ copper බඩුවල බලයක් තියෙනවා කියල ඒවා විකුණන එක ඊට පස්සේ ඒක චාටර් වේගෙන එද්දී copper iridium තියෙනවා කියල කියන්න ගත්තා.

    iridium කියන්නේ උඹ හිතන තරම් දුර්ලභ ලෝහයක් නෙමෙයි iridium spark plugs හදන්නත් ගන්නවා කියල උඹ දන්නේ නැද්ද? :rofl:

    ගණන් දන්නේ නැත්නම් බලාගනින් iridium වල ගණන් http://metals.about.com/od/investing/a/Iridium-Prices.htm අර හම්බන්තොට මල්ලිත් ලින්ක් එකක් දීල තියෙන්නේ :rofl: අකුණු සන්නායක මොකටද බන් iridium ගන්න ස්පාර්ක් plug ටිකක් හොයාගනින්කෝ :rofl:

    අනික උඹම කියනවා අකුණු සන්නායක විතරක් නෙමෙයි ඉස්සර හදපු කාසි වල එහෙමත් තියෙනවා කියල ඔය මගුල් වල ශේශ වෙලා තියෙන iridium මොකටද ගන්නේ පිරිසිදු iridium අවුන්සයක්ම $580කට වගේ ගන්න පුළුවන්කම තියෙද්දී :rofl:

    උඹද නැත්නම් අර luxmen ද මන්ද දාල තිබ්බ (හොයාගන්න අමාරුයි දැන්) NASA එකෙන් University වලින් මේවා ගන්නවා කියල උඹල හිතුවද NASA එකට Uni වවලට මේවගේ දෙයක් $10-20 million දීල හොරෙන් ගන්න පුළුවන් කියල? NASA,Uni වල spendings ඔක්කොම publicly report කරන්න ඕනේ හිතුන හිතුන හැටියට ඔච්චර ගණන් දීල හොර බඩු ගන්න බෑ උන්ට ගන්නෙත් නෑ එහෙම. NASA,Universities කියන්නේ FBI,CIA,NSA වගේ රහස්‍ය සංවිධාන නෙමෙයි.

    අනික උඹ හිතනවද කෝටි 100ක් 200ක් කියන්නේ සුළු ගානක් කියල? ඔය ගණන් වියදම් කරද්දී ඔහොම බලයක් තියෙනවනම් synthesize කරගත්තකිනේ යකෝ උන්ටම ලංකාවේ මගුල් හොයන්නේ මොකටද. ස්වභාවිකව හැදෙන්න අවුරුදු බිලියන මිලියන ගණන් යන දියමන්ති කෘතිමව හදන්න පුළුවන් නම් අවුරුදු 300ක් 400ක් පරණ වුන බලයක් කෘතිමව හදන්න බැරිද? :rofl:

    copper වලට iridium කවලම් කරලා plate එක හදල පොලොව යට වළලලා කෘතීම අකුණු ටිකක් ගස්සල උන්ට ලාබෙට හදාගත්තකිනේ බන් මෙහෙ මේ වලවල් හාර හාර ඉන්නේ නැතුව $10-20 million වියදම් කරන නැතුව ගජ ලාබෙට :rofl:

    මේක පිරමීඩ ක්‍රමයක් උඹට කියන්න තියෙන්නේ එච්චරයි මේවට කෝටි 1-10 ගෙවන ඉන්දියන් මෝඩයෝ ඉන්නවා මේ වංචාවට අහු වෙච්ච ඒ හින්ද එතකන් ලාබ ලබපන් අපේ හිතේ කහටක් නෑ :)

    ගූගල් කරන්න දෙයක් නැ, මම Reply කරන්න කලින් උබේ මූනබලල උබේ ඉස්කෝලෙ උබේ යලුවො ඔක්කොම බලල තමයි ඒ Reply එක දැම්මෙ. මම උබට දෙයක් කියන්නද මගේ Thread එක ආයෙ කියවපං මුල ඉදලා වෙන මොනාද ඒවා ටිකක් කියවනවා කිසි තේරුමක් නැති ඒවා.

    උබට උතතර දෙන එක තේරුමක් නැති වැඩක්, මෝඩයෙක් එක තර්ක කරන්න එපා කියලා කතාවක් තියෙන්වනෙ,

    උබේ දැනුමට මම මේ දේවල් ටික එකතු කරන්නම් උබ කොපර් ඉරිඩියම් කියලා Google කරල කොහෙන් හරි දෙයක් හොයාගෙන ඒක මෙතන දාන්න එපා, මෙතන ඉන්න අනිත් උන් හැම කෙනෙක්මත් ගූගල් කරන්න දන්නවා, :lol:

    ඉන්දියාවෙ මේක තියෙනවා කියලා මම දන්නවා උබට කලින්, මම ඒක Thread එකෙත් දාලා ඇති, ඒත් ඉන්දියාවෙ හොයන්නෙ ලෙබ්බො කාසි, ඒ කාසියක් කෝටි 800 කට ඉල්ලනවා ලංකාවෙත් මොකද Lebbo කාසි ඔක්කොම ගැහුවෙ Limited ගානයි ඒකෙන් ටිකක් ලංකාවට ඇවිත් තියෙනවා,

    ලෙබ්බො කාසියෙ කොපර් ඉරිඩියම් තියෙන්වා තමයි ඒත් ඒකෙ වටිනාකම තියෙන්නෙ ඉරිඩියම් වල නෙමෙයි, ඒකේ තියෙන්නෙ පුරවිද්‍යත්මක වටිනාකමක්.

    Auction යනවා ඒ කාසියට ලොකු ගනන් වලට. එකයි හොයන්නෙ.

    උබ කොහෙන් හරි 8 වසරට විතර වෙනකල් විද්‍යව පොත කියවපු එකෙක් කියලා නම් තෙරෙනවා, හොදයි හොදයි ඉදිරියටත් කියවගෙන යන්න, ඔය මගෙන් අහපු ප්‍රශ්න වලට උත්තර ඔයාටම හොයාගන්න ලැබෙයි, :)

    තව හොදාට ගූගල් Search කරපං, උබේ අර තඩි කොම්පියුටරේකුත් තියෙන්වනෙ ගෙදර :D

    "copper වලට iridium කවලම් කරලා plate එක හදල පොලොව යට වළලලා කෘතීම අකුණු ටිකක් ගස්සල" නිකං මෝඩ කම ප්‍රදර්ශනය කරනන් එපා බං,

    මේවා ලැබ්වල කරලා වියදම වැඩි නිසා තමයි යකො Production Level එකට ආවම ඊට වඩා අඩුවට හොයන්නෙ.

    උබ හිතන්නෙ අකුනක තියෙන ආරෝපනය රුපියල් දෙකයි පනහට ඇති කරන්න පුලුවන් කියලද ? අහ්, ? ස්වභාවික අකුනක් තරම් ඇති කරන්න තාක්ශනය තියෙන්නෙ ලෝකෙ Uni කොච්චර සුලු ගානක්ද කියලා උබ දන්න්වද ?

    අකුනු කියන්නෙ අපි ලැබ් වල ගන්නවා වගේ ලොකු විභව අන්තරයක් එක්ක ඉතා කුඩා ධාරාවක් නෙමෙයි, වෝල්ට් ලක්ශ ගානක අන්තරයක් එක්ක ඇම්පියර් කෝටි ගානක් වෙන්නත් පුලුවන් ධාරාව :D එහෙම එකක් උබ කියනවා වගේ සත පනහට ඇති කරන්න පුලුවන්ද ? ඒකට කොච්චර වියදමක් යනවද කියලා උබ දන්නවද ? දන්නෙ නැත්නම් නොදන්න දේවල් ගැන කතා කරන්නෙ නැතුව හිටු, නැත්නම් කතා කරන දේවල් දැනගෙන කතා කරානම් කාටත් හොදයි, නැත්නම් අනිත් මිඔනිස්සුන්ගෙත් වටිනා කාලය අපතෙ යනවා,

    උබ හිතනවද ? ලැබ් එකක හාල් ඇටයක් විතර දියමන්තියක් ඇති කරා කියලා ලාබ ලබන්න පුලුවන් කියලා ? ඒකට යන වියදම උබ දන්නනවද ? ඒකට ඇත්ත එකකට වඩා වියදම් යනවා කියලා උබ දන්නෙ නැතුව ඇති, ඒක අඩු මිලට හදන්නත් පුලුවන් ඒත් ඒකට මිලක් නැ, නියම දියමන්තියක් කෘතීමව හදන්න යන වියදම ගොඩාක් වැඩියි,

    අනිත් එක දියමන්තියක් නම් උබ දැකලා වත් තියෙනවද කියලා මම දන්නෙ නැ, පුලුවන් නම් ඒ දියමන්තියකුයි කෘතීම එකකුයි අරන් වෙනස බලන්න.

    මම ලගත් දියමන්ති නම් නැ, ඒත් මම ලග තියෙනවා එකම විදිය මැනික් කැට දෙකක් එකක් හදපු එකක්, අනික නැචුරල් එකක් , එකම කැරට් ගාන, දෙකේම ගහලා තියෙන්නෙ කට්ට දාහතරෙ කට් එක.

    ඒ දෙක මම දෙන්නම් ගිහින් ජාතික ස්වර්නාභරන පර්යේශන ආයතනයට අරන් ගිහින් දීලා බලපං අර කෘතීම එකට මිල කීයද කියලා? උබටම උත්තර ලැබෙයි උබේ ඔය Google කරලා හදාගත්ත ප්‍රශ්න වලට.,

    මට වෙන නම් කියන දෙයක් නැ,:oo: කලින් reply එකේ කිවා වගෙ ලිදේ ඉන්න ගෙම්බා වගෙ කොම්පුටරේම එල්ලිලා ඉන්නෙ නැතුව රටේ ලෝකෙ වෙන්නෙ මොනාද කියලත් බලපං.

    Google කරා කියලා හැම දේම දැනගන්න බැ, සැබැජීවිතයක් සමාජයක් කියලා දේකුත් තියෙනවා.

    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,166
    926
    113
    ගූගල් කරන්න දෙයක් නැ, මම Reply කරන්න කලින් උබේ මූනබලල උබේ ඉස්කෝලෙ උබේ යලුවො ඔක්කොම බලල තමයි ඒ Reply එක දැම්මෙ. මම උබට දෙයක් කියන්නද මගේ Thread එක ආයෙ කියවපං මුල ඉදලා වෙන මොනාද ඒවා ටිකක් කියවනවා කිසි තේරුමක් නැති ඒවා.

    උබට උතතර දෙන එක තේරුමක් නැති වැඩක්, මෝඩයෙක් එක තර්ක කරන්න එපා කියලා කතාවක් තියෙන්වනෙ,

    උබේ දැනුමට මම මේ දේවල් ටික එකතු කරන්නම් උබ කොපර් ඉරිඩියම් කියලා Google කරල කොහෙන් හරි දෙයක් හොයාගෙන ඒක මෙතන දාන්න එපා, මෙතන ඉන්න අනිත් උන් හැම කෙනෙක්මත් ගූගල් කරන්න දන්නවා, :lol:

    දැන්ද මහත්තයෝ search කරලා බැලුවේ? කලින් එතකොට මම හම්බයෙක් කිව්වේ? :rofl: යන්නේ කොහෙද මල්ලේ පොල් කියන්නේ ඕක තමා. මම මෝඩයෙක් කියලා තීරණය කරන්නේ කොහොමද ඔයා? ඔයා කියල තියෙන දේවල් ප්‍රශ්න කරන මිනිස්සු මෝඩයෝද? උඹ කියල තියෙන දේවල් ඉහට උඩින් පිළිගන්න මිනිස්සු බුද්ධිමතුන් ඒ දේවල් ප්‍රශ්න කරන මිනිස්සු මෝඩයෝ ඈ :rofl:

    ඉන්දියාවෙ මේක තියෙනවා කියලා මම දන්නවා උබට කලින්, මම ඒක Thread එකෙත් දාලා ඇති, ඒත් ඉන්දියාවෙ හොයන්නෙ ලෙබ්බො කාසි, ඒ කාසියක් කෝටි 800 කට ඉල්ලනවා ලංකාවෙත් මොකද Lebbo කාසි ඔක්කොම ගැහුවෙ Limited ගානයි ඒකෙන් ටිකක් ලංකාවට ඇවිත් තියෙනවා, ලෙබ්බො කාසියෙ කොපර් ඉරිඩියම් තියෙන්වා තමයි ඒත් ඒකෙ වටිනාකම තියෙන්නෙ ඉරිඩියම් වල නෙමෙයි, ඒකේ තියෙන්නෙ පුරවිද්‍යත්මක වටිනාකමක්. Auction යනවා ඒ කාසියට ලොකු ගනන් වලට. එකයි හොයන්නෙ.

    කෝටි 800ක් කියන්නේ උඹ නිකන් කජු ඇට කොස් ඇට වගේ. ඔය ගණන් දීල ඕව ගන්නවානම් ඕව මෙච්චර හැංගිලා තියෙන්නේ නැනේ. ඕවට පුරාවිද්‍යාත්මක වටිනාකමක් තියෙන එක ඇත්ත එත් ඔච්චර ගණන් දෙන්නේ කව්ද පරණ කාසියකට. හරි දෙනවා කියමුකෝ ඒ ගැන මම කතා කරන්න එන්නේ නෑ මොකද ඕවගේ රහස් බල තියෙනවා කියල ඕව ගන්න ඉන්දියන් මෝලොත් ඉන්නවා එත් කෝටි 800 දෙයි කියල මමනම් හිතන්නේ නෑ

    උබ කොහෙන් හරි 8 වසරට විතර වෙනකල් විද්‍යව පොත කියවපු එකෙක් කියලා නම් තෙරෙනවා, හොදයි හොදයි ඉදිරියටත් කියවගෙන යන්න, ඔය මගෙන් අහපු ප්‍රශ්න වලට උත්තර ඔයාටම හොයාගන්න ලැබෙයි, :)

    තව හොදාට ගූගල් Search කරපං, උබේ අර තඩි කොම්පියුටරේකුත් තියෙන්වනෙ ගෙදර :D

    උඹත් මනෝ ලෝකෙක ඉන්නේ කියල පේනවා හොඳට සුපිරි සොල්දාදුවෝ නොපෙනෙන ඇඳුම් :rofl: අනේ බන් මේ copper iridium මගුලකට missile නවත්තන්න පුළුවන් නම් US navy එකෙන් Laser,EMF,Microwave weapons වගේ මගුල් හද හද ඉඳියි ඈ.

    "copper වලට iridium කවලම් කරලා plate එක හදල පොලොව යට වළලලා කෘතීම අකුණු ටිකක් ගස්සල" නිකං මෝඩ කම ප්‍රදර්ශනය කරනන් එපා බං,

    මේවා ලැබ්වල කරලා වියදම වැඩි නිසා තමයි යකො Production Level එකට ආවම ඊට වඩා අඩුවට හොයන්නෙ.

    උබ හිතන්නෙ අකුනක තියෙන ආරෝපනය රුපියල් දෙකයි පනහට ඇති කරන්න පුලුවන් කියලද ? අහ්, ? ස්වභාවික අකුනක් තරම් ඇති කරන්න තාක්ශනය තියෙන්නෙ ලෝකෙ Uni කොච්චර සුලු ගානක්ද කියලා උබ දන්න්වද ?

    අකුනු කියන්නෙ අපි ලැබ් වල ගන්නවා වගේ ලොකු විභව අන්තරයක් එක්ක ඉතා කුඩා ධාරාවක් නෙමෙයි, වෝල්ට් ලක්ශ ගානක අන්තරයක් එක්ක ඇම්පියර් කෝටි ගානක් වෙන්නත් පුලුවන් ධාරාව :D එහෙම එකක් උබ කියනවා වගේ සත පනහට ඇති කරන්න පුලුවන්ද ? ඒකට කොච්චර වියදමක් යනවද කියලා උබ දන්නවද ? දන්නෙ නැත්නම් නොදන්න දේවල් ගැන කතා කරන්නෙ නැතුව හිටු, නැත්නම් කතා කරන දේවල් දැනගෙන කතා කරානම් කාටත් හොදයි, නැත්නම් අනිත් මිඔනිස්සුන්ගෙත් වටිනා කාලය අපතෙ යනවා,

    කව්ද දැන් කිව්වේ දෙකයි පනහට පුළුවන් කියල? copper iridium වලට ඔච්චර බලයක් තියෙනවනම් සල්ලි කාරයෙක්ට හරි පහසුකම් තියෙන uni එකකට හරි තිබ්බනේ ඕව හදල විකුනන්න. ලංකාව ඉන්දියාව පීරලා එකකට $10mil දීල ඕව ගත්තත් ඕව ඕන කරන මිනිස්සුන්ට $1 billion දීලත් ඉවර කරන්න බැරි වෙයි :rofl: ඊට වඩා ලාබයි උන්ට හදාගන්න එක.

    උඹ නිකන් යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ reply දෙන්නේ.

    උබ හිතනවද ? ලැබ් එකක හාල් ඇටයක් විතර දියමන්තියක් ඇති කරා කියලා ලාබ ලබන්න පුලුවන් කියලා ? ඒකට යන වියදම උබ දන්නනවද ? ඒකට ඇත්ත එකකට වඩා වියදම් යනවා කියලා උබ දන්නෙ නැතුව ඇති, ඒක අඩු මිලට හදන්නත් පුලුවන් ඒත් ඒකට මිලක් නැ, නියම දියමන්තියක් කෘතීමව හදන්න යන වියදම ගොඩාක් වැඩියි,

    අනිත් එක දියමන්තියක් නම් උබ දැකලා වත් තියෙනවද කියලා මම දන්නෙ නැ, පුලුවන් නම් ඒ දියමන්තියකුයි කෘතීම එකකුයි අරන් වෙනස බලන්න.

    මම ලගත් දියමන්ති නම් නැ, ඒත් මම ලග තියෙනවා එකම විදිය මැනික් කැට දෙකක් එකක් හදපු එකක්, අනික නැචුරල් එකක් , එකම කැරට් ගාන, දෙකේම ගහලා තියෙන්නෙ කට්ට දාහතරෙ කට් එක.

    ඒ දෙක මම දෙන්නම් ගිහින් ජාතික ස්වර්නාභරන පර්යේශන ආයතනයට අරන් ගිහින් දීලා බලපං අර කෘතීම එකට මිල කීයද කියලා? උබටම උත්තර ලැබෙයි උබේ ඔය Google කරලා හදාගත්ත ප්‍රශ්න වලට.,

    මට වෙන නම් කියන දෙයක් නැ,:oo: කලින් reply එකේ කිවා වගෙ ලිදේ ඉන්න ගෙම්බා වගෙ කොම්පුටරේම එල්ලිලා ඉන්නෙ නැතුව රටේ ලෝකෙ වෙන්නෙ මොනාද කියලත් බලපං.

    Google කරා කියලා හැම දේම දැනගන්න බැ, සැබැජීවිතයක් සමාජයක් කියලා දේකුත් තියෙනවා.

    දැන් අපි මෙතන කතා වුනේ වටිනාකම නෙමෙයි ද්‍රව්‍යයේ ගති ගුණ (physical properties ) ගැන. අනික මේක උදාහරණයක් විතරයි දියමන්ති ගැන තර්ක කරන්න උවමනාවක් නෑ මට.

    google කරාට හැමදේම දැනගන්න බෑ තමයි එත් Google එකේ විතරක් නෙමෙයි සමාජේත් බොරුවයි වංචාවයි දෙකත් තියෙනවා කියන එක උඹ දන්නේ නෑ වගේ :P

    PS : අකුණු කතාව පැත්තකින් තිබ්බත් උඹ silk road පලවෙනි thread එකේ දාල තියෙන්නේ copper iridium තියෙනවා කියල වෙන මගුලක්නේ වළඳක් වගේ එතකොට එකට කොහොමද පුතේ ඔය බලයක් ආවේ ? :rofl:

    උඹත් එක්ක පුද්ගලික අව්ලක් නෑ මගේ. ප්‍රශ්නයක් ඇහුවම අහපු එකා මෝඩයා කියා කියා කියවන්නේ නැතුව වැදගත් විදිහට උත්තර දියන් නැත්නම් ඔහොම අනුන්ව මෝඩයෝ තමුන් සියල්ල දත් කියල කතා කරන් නැතුව
     
    Last edited: