Aduma ganata internet..

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
time bass eka ba machan mokada meka download and browsing deka thunama karanna wena seen ekak study walata downloading walatanam oka suppa

මාත් ඉස්ටඩී තමා බං.. :D මං සර්ෆින්ග් කරන්න නං දන්නෑ.. පීනන්න බෑ.. :P
නෙට් යන්න හුලං ටෙල් සිම් එකක් දාං ඉන්නව... ස්පීඩ් අඩුනිසා ඩේට පිච්චෙන්නෙත් අඩුවෙන්..
බාන්න ඩෑලොග් එකක් තියං ඉන්නව.. :D
උඹත් ඒක කරපං...
 
WwW.lk

Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    na machan oya fiverr eke ehema log wenna bari wenawane huch use karapuwahama samahara welawata anna e wagee case thiyeda danne na
     
    Aug 14, 2012
    60
    4
    0
    3G කනුව උඩ...
    ඩෑලොග් එකේ ටයිම් බේස්ඩ් එකෙන් ඇහැකි :D

    මගෙ තුනයි බං :/

    :O අම්මට හුඩු.. පට්ටයිනෙ.. මං හුලංටෙල් සිම් එකක් ගත්ත... ගන්නකොට මට ඩේට ටිකක් දීල :D ♥ ♥ ♥ උඹ කියන ජාතියෙ ඩෑට සිම් එකක්ද දන්නෑ.. එහෙම ඩෑට සිම් එකක්ද නිකං සිම් එකක්ද කියල බලාගන්න විදිහක් තියෙනවද බං ?

    rs.127 plan eka active karanna d127 kiyala 155ta send karanna, new sim ekata kohomath 100mb free denawa data sim kiyanne unge promotional sim ekak.pddak parata bahala blapan
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    rs.127 plan eka active karanna d127 kiyala 155ta send karanna, new sim ekata kohomath 100mb free denawa data sim kiyanne unge promotional sim ekak.pddak parata bahala blapan

    එයාටෙල් සයිට් එකේ ඔහොම ප්ලෑන් එකක් ගැන කොහෙවත් සඳහනක් නෑනෙ බං o_O තව නං සිම් ගන්න ශල්ලි නෑ :/ මේක තමා අන්තිම එක..
     
    rudr@

    Well-known member
  • Oct 30, 2010
    1,581
    149
    63
    mata 30 gb withara ganna puluwan peak offpeak prasnayak na:) 2000 kata aduwen hoda mobile package ekak kiyanna fixed line neme

    dialog eken kbb 50 kiyala type karala 678 ta send karanna. peya 2k unlimited denawa..
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඩෑලොග් සිම් එකේ රුපියල් 3.00ක් තිබ්බ.. පනහෙ කාඩ් එකක් දාල 678 ට kbb 50 කියල ගහල සෙන්ඩ් කලාම උන් මැසේජ් එකක් එවනව

    "Sorry! You do not have sufficient credit to activate the Mobile Broadband service. Please reload and try again."

    මොන රෙද්දක්ද යකෝ මේක ? ටයිම් බේස්ඩ් ඇක්ටිවේට් කරගන්න සිම් එකේ කීයක් තියෙන්න ඕනෙද ? :O
     
    ksagayan

    Active member
  • Jul 18, 2008
    630
    65
    28
    40
    Internet

    thawa rs 7 kk one.... 57
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    thawa rs 7 kk one.... 57

    :/ එතකොට බං රුපියල් හත කුරිරු ත්‍රස්තවාදයෙන් රට බේරාගත් සේනාධිපති අතිගරු මහින්ද රාජපක්ෂ ජනපතිතුමන් ගහන බදුද ? :(
    50කට හතක් බදු ගහනව කියන්නෙ ඕකගෙ අම්ම යහතින් ඉන්නවනෙ අම්මප...

    You must spread some Reputation around before giving it to ksagayan again.
     
    Last edited:

    ksagayan

    Active member
  • Jul 18, 2008
    630
    65
    28
    40
    Internet
    :/ එතකොට බං රුපියල් හත කුරිරු ත්‍රස්තවාදයෙන් රට බේරාගත් සේනාධිපති අතිගරු මහින්ද රාජපක්ෂ ජනපතිතුමන් ගහන බදුද ? :(
    50කට හතක් බදු ගහනව කියන්නෙ ඕකගෙ අම්ම යහතින් ඉන්නවනෙ අම්මප...

    You must spread some Reputation around before giving it to ksagayan again.
    ow banz thawa tika dawasakin honeymoon yannawatath badu gahanawaluuuuuuuu :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඩෑලොග් එකේ පෑ දෙකේ පැකේජ් එක දාල බෑව 1280.264 MB :D
    තා විනාඩි විසිපාක් ඉතුරුයි :3
    ගේම් ඔෆ් ත්‍රෝන්ස් එපිසඩ් එකාමාරක් බාගත්ත :D
    තා පනාක් දාල තා එකමාරක් බානව..

    වලාර් මොගුලීස්
     
    pbbncbs

    Well-known member
  • Nov 3, 2008
    3,483
    144
    63
    Kandy
    ඩෑලොග් එකේ පෑ දෙකේ පැකේජ් එක දාල බෑව 1280.264 MB :D
    තා විනාඩි විසිපාක් ඉතුරුයි :3
    ගේම් ඔෆ් ත්‍රෝන්ස් එපිසඩ් එකාමාරක් බාගත්ත :D
    තා පනාක් දාල තා එකමාරක් බානව..

    වලාර් මොගුලීස්
    dongle eka 3.6 da or signel aduida paya1.5ta oita wada ganta puluwan mama10gb aran thiyanawa paya1.5 ta